ආ.....ආ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ආ.... ආ...... අද හරිම කම්මැලි දවසක් නේද බං ... තඩි ඈරැම්ම යනව බං ...

    කිසි පිට් එකක් නෑ නේ ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිට් එක කොහොම වෙතත් මෙහේ නම් දුම් දාන්න තරම් රස්නෙ‍යි...:oo::oo::oo::oo::oo:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    අඩෝ එහෙනම් මෙගා නූලක් වත් දාපල්ලකොබන්, ඈනුම් ඇරල කටත් පැලෙය් වගේ,,,.