REPOST! Fake ekak.. me photo eka elakiriyata aapu davase indala kiparak dakala athida..![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මේ වගේ මෙහෙම මලක් දැක්කම තව්සන්ගේ තියා බල්ලොන්ගේවත් සිල් බිදෙනවද බං ?
ඕක නාරිලතා මල නෙමෙයි....කව්රු කොහොම කිව්වත්...!

ඕක මටත් හෙන ප්රශ්නයක් උනා බං...ඒත් විශ්වාසවන්ත ආරංචි මාර්ගෙකින් එලිඋනා ඕකට තමයි නාරිලතා මල කියන්නේ කියලා..මං නිකමට ගුග්ලේ සර්ච් කොරලත් බැලුවා...අව්ලක්ම නෑ.,.කියන විදියට ඕකලු නාරිලතා මල කියන්නේ....
උපමාවක් 100%ක් සාර්ථක නැහැ කියලා මමත් දන්නවා..ඒත් ත්රෙඩ් එක ඕපන් කරන්න දාලා තිබ්බ මල තමයි නාරිලතා පුෂ්පය කියන්නේ කියලයි සිද්දිය යන්නේ...අනේ මන්දා බං.,අපිට ඔව්වා දැනගත්තා කියලා ඕක දිහා බලාගෙන අතේ කොටන්ටයැ ...
හිකිස්...

ඒ මලෙ photo ටික ඇර උබ වෙන photo ටිකක් දැකල තියෙනවද ?ඔය කවුරු හරි හදල ගත්ත ටිකක් බන්..ඒකයි ඔය Photos දෙක තූන විතරක් තියෙන්නෙ

ඒ හින්දා තමයි බං කිව්වේ අපි ඕක දිහා බලාගෙන අතේ කොටන්නද කියලා...
නාරිලතා හෝ වේවා මොන මලක් හෝ වේවා...පණ නෑ , ජූස් නෑ , දගලන්නේ නෑ ....
වැඩක් නැහැනේ....තව්සන්ටම සෙට් වෙනවා...