Mayka aththa siddiyakda.......

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    REPOST! Fake ekak.. me photo eka elakiriyata aapu davase indala kiparak dakala athida.. :D :baffled:

    Narilatha+Flower_1.jpg

    Narilatha+Flower_2.jpg

    425738_3240606207013_1022536963_33110981_266387992_n.jpg

    habcrinifera.jpg

    index.php

    7972334-md.jpg

    image.php

    criniferaTN2.jpg

    මේ වගේ මෙහෙම මලක් දැක්කම තව්සන්ගේ තියා බල්ලොන්ගේවත් සිල් බිදෙනවද බං ?
    ඕක නාරිලතා මල නෙමෙයි....කව්රු කොහොම කිව්වත්...!
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,824
    410
    83
    මේ වගේ මෙහෙම මලක් දැක්කම තව්සන්ගේ තියා බල්ලොන්ගේවත් සිල් බිදෙනවද බං ?
    ඕක නාරිලතා මල නෙමෙයි....කව්රු කොහොම කිව්වත්...!

    upamawak kerama 100% k ekata match wenne na.. :P
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඕක මටත් හෙන ප්‍රශ්නයක් උනා බං...ඒත් විශ්වාසවන්ත ආරංචි මාර්ගෙකින් එලිඋනා ඕකට තමයි නාරිලතා මල කියන්නේ කියලා..මං නිකමට ගුග්ලේ සර්ච් කොරලත් බැලුවා...අව්ලක්ම නෑ.,.කියන විදියට ඕකලු නාරිලතා මල කියන්නේ....
    z_p-14-A-narrative.jpg
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    උපමාවක් 100%ක් සාර්ථක නැහැ කියලා මමත් දන්නවා..ඒත් ත්‍රෙඩ් එක ඕපන් කරන්න දාලා තිබ්බ මල තමයි නාරිලතා පුෂ්පය කියන්නේ කියලයි සිද්දිය යන්නේ...අනේ මන්දා බං.,අපිට ඔව්වා දැනගත්තා කියලා ඕක දිහා බලාගෙන අතේ කොටන්ටයැ ...
    හිකිස්‌...
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,824
    410
    83
    උපමාවක් 100%ක් සාර්ථක නැහැ කියලා මමත් දන්නවා..ඒත් ත්‍රෙඩ් එක ඕපන් කරන්න දාලා තිබ්බ මල තමයි නාරිලතා පුෂ්පය කියන්නේ කියලයි සිද්දිය යන්නේ...අනේ මන්දා බං.,අපිට ඔව්වා දැනගත්තා කියලා ඕක දිහා බලාගෙන අතේ කොටන්ටයැ ...
    හිකිස්‌...

    oya photo eka issara indalama meke daanawa ban kattiya.. fake ekak oka.. :rolleyes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    උපමාවක් 100%ක් සාර්ථක නැහැ කියලා මමත් දන්නවා..ඒත් ත්‍රෙඩ් එක ඕපන් කරන්න දාලා තිබ්බ මල තමයි නාරිලතා පුෂ්පය කියන්නේ කියලයි සිද්දිය යන්නේ...අනේ මන්දා බං.,අපිට ඔව්වා දැනගත්තා කියලා ඕක දිහා බලාගෙන අතේ කොටන්ටයැ ...
    හිකිස්‌...

    ඒ මලෙ photo ටික ඇර උබ වෙන photo ටිකක් දැකල තියෙනවද ?ඔය කවුරු හරි හදල ගත්ත ටිකක් බන්..ඒකයි ඔය Photos දෙක තූන විතරක් තියෙන්නෙ
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,824
    410
    83

    ඒ මලෙ photo ටික ඇර උබ වෙන photo ටිකක් දැකල තියෙනවද ?ඔය කවුරු හරි හදල ගත්ත ටිකක් බන්..ඒකයි ඔය Photos දෙක තූන විතරක් තියෙන්නෙ

    :yes:
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    ඒ මලෙ photo ටික ඇර උබ වෙන photo ටිකක් දැකල තියෙනවද ?ඔය කවුරු හරි හදල ගත්ත ටිකක් බන්..ඒකයි ඔය Photos දෙක තූන විතරක් තියෙන්නෙ

    ඒ හින්දා තමයි බං කිව්වේ අපි ඕක දිහා බලාගෙන අතේ කොටන්නද කියලා...
    නාරිලතා හෝ වේවා මොන මලක් හෝ වේවා...පණ නෑ , ජූස් නෑ , දගලන්නේ නෑ ....
    වැඩක් නැහැනේ....තව්සන්ටම සෙට් වෙනවා...
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,824
    410
    83
    ඒ හින්දා තමයි බං කිව්වේ අපි ඕක දිහා බලාගෙන අතේ කොටන්නද කියලා...
    නාරිලතා හෝ වේවා මොන මලක් හෝ වේවා...පණ නෑ , ජූස් නෑ , දගලන්නේ නෑ ....
    වැඩක් නැහැනේ....තව්සන්ටම සෙට් වෙනවා...

    :eek:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඒ හින්දා තමයි බං කිව්වේ අපි ඕක දිහා බලාගෙන අතේ කොටන්නද කියලා...
    නාරිලතා හෝ වේවා මොන මලක් හෝ වේවා...පණ නෑ , ජූස් නෑ , දගලන්නේ නෑ ....
    වැඩක් නැහැනේ....තව්සන්ටම සෙට් වෙනවා...

    :confused::confused: