Tharuwakata Pem Kalemi - Comments Thread

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    රසවින්දනයට බාධාවක් වුනා නම් සමාවෙන්න සහෝ....ඒත් මම හිතං හිටපු අවසානය නම් මේක තමයි....සහෝ හිතන විදියට මේකේ අවසානය කොයි වගේ එකක්ද වෙන්න ඕනි..?
    ane palayan do yanna deshapaalana balapem nisa Paba kathawath un hiti gaman iwara karala keeweth oya kathaawama thama, ammapa ubatanam return eka denawamayi mama
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නෑ සහෝ එහෙම දෙයක් නෙවෙයි.....කතාව මම ගෙනියනවා කියල හිතපු තැන තමයි මේ....හැබැයි මට පේන්නේ මේ කතාව කියවපු සහෝල කැමති නෑ ප්‍රධාන චරිතයක් කතාව අවසානයේ මැරිච්ච එකට...හැබැයි ඉතින් අර හින්දි ෆිල්ම් වල වගේ හැම කතාවකම හැපී එන්ඩින් තියන්න නම් මම එච්චර කැමති නෑ....සහෝ හිතන විදියට මේකේ තියෙන අවුල මොකක්ද කියන්න බලන්න....බොහොම ස්තුතියි අදහසට!!!

    kella marunatanam kamak nha eth prashne thiyenne meka me ahas koorak wage wechchi ekayi, thota ekiwa marandama onenam yakao marana eketh anukampa hithena widiyata maranna epayi:angry::angry::angry:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,802
    24,117
    113
    tracing Geo-location.. ... ...
    රසවින්දනයට බාධාවක් වුනා නම් සමාවෙන්න සහෝ....ඒත් මම හිතං හිටපු අවසානය නම් මේක තමයි....සහෝ හිතන විදියට මේකේ අවසානය කොයි වගේ එකක්ද වෙන්න ඕනි..?

    hemin maranna epaya ban..gemba gahuwa wage eka paratama marunama pissu hadei...:baffled::baffled::baffled:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ane palayan do yanna deshapaalana balapem nisa Paba kathawath un hiti gaman iwara karala keeweth oya kathaawama thama, ammapa ubatanam return eka denawamayi mama

    අහා සෝමේ අයියගේ කතාවෙන් රිටර්න් එකක් දෙන්න වගේ යන්නේ....එල එල:)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    kella marunatanam kamak nha eth prashne thiyenne meka me ahas koorak wage wechchi ekayi, thota ekiwa marandama onenam yakao marana eketh anukampa hithena widiyata maranna epayi:angry::angry::angry:

    අනුකම්පා හිතෙන විදියට කිව්වේ...?:rolleyes: දැන් එතකොට ඒකි ගැන මොනාද හිතෙන්නේ? :confused:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    hemin maranna epaya ban..gemba gahuwa wage eka paratama marunama pissu hadei...:baffled::baffled::baffled:

    අහා හරි සහෝ මට තේරෙනවා කට්ටිය ඔය කියන්නේ මරණ එක ඉක්මන් උනා වැඩියි කියලනේ ....බලමු පොත ලියන කොට මේ අවුල හදාගන්න....බොහොම ස්තුතියි කතාවත් එක්ක හිටියට සහ මේ වටිනා අදහස් වලට!!! :)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනුකම්පා හිතෙන විදියට කිව්වේ...?:rolleyes: දැන් එතකොට ඒකි ගැන මොනාද හිතෙන්නේ? :confused:

    dan hithenne ban eki me mankolla kaarayek kudu kaarayen kiyalane ayi yako me mera kandaayam passen pannala ohoma aranawada ban lassana ahinsaka kellek?

    eeta hapan thota me kathaawa kedanthayak koranda onemanam thawa tikak liyala aduma gaane dinukayata tholakwath daanda chance ekak deela :P maranda epayi

    thu ubanam
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    dan hithenne ban eki me mankolla kaarayek kudu kaarayen kiyalane ayi yako me mera kandaayam passen pannala ohoma aranawada ban lassana ahinsaka kellek?
    මැරයොන්ට ලස්සනෙන් වැඩක් නෑනේ සෝමේ උන් මිනී මරන්නේ සල්ලි වලට....උන්ට සල්ලි ලැබෙනවන් අයිශ්වර්යාව උනත් මරයි.....අනිත් එක මේක ඇමතිතුමාගේ ඔර්ඩර් එකක්....මෙහෙම සිද්දි ඕනි තරම් වෙලා ඇති....අමතියෝන්ගේ හැටි ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ...
    eeta hapan thota me kathaawa kedanthayak koranda onemanam thawa tikak liyala aduma gaane dinukayata tholakwath daanda chance ekak deela :P maranda epayi

    thu ubanam

    :P
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png
    suji kathawa iwara una eka gana podi dukak thiyenawa..kohoma hari oya patan gaththa de nimawak thibuna eka hodai..
    godak dewal kattiya patan gaththa eth nimawak na..

    suji oyage dakshathawavaya godak agaya karanna one machan..
    me wage dewal hama denatama karanna ba..a rasaya hamotama na..
    mama masa 3k oyage kathawa rasa vinda..
    ekata godak oyata isthuthi..

    suji oyage wada katayathu valath hoda nimak sahithawa iwara venna
    kiyala mama eka sithin parthana karanawa..

    ..................................................​
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මැරයොන්ට ලස්සනෙන් වැඩක් නෑනේ සෝමේ උන් මිනී මරන්නේ සල්ලි වලට....උන්ට සල්ලි ලැබෙනවන් අයිශ්වර්යාව උනත් මරයි.....අනිත් එක මේක ඇමතිතුමාගේ ඔර්ඩර් එකක්....මෙහෙම සිද්දි ඕනි තරම් වෙලා ඇති....අමතියෝන්ගේ හැටි ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ...

    :P

    ithin yakoo ehema maranne ekiwa labagannama beri unothne, issellama hodin eeta passe balen anthimatane marayo daanneth? eketh marayo kellawa maranne dewani try ekene, umba mekiwa palaweni paarenma maruwane:angry::angry:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    2zyftpg.png
    suji kathawa iwara una eka gana podi dukak thiyenawa..kohoma hari oya patan gaththa de nimawak thibuna eka hodai..
    godak dewal kattiya patan gaththa eth nimawak na..

    suji oyage dakshathawavaya godak agaya karanna one machan..
    me wage dewal hama denatama karanna ba..a rasaya hamotama na..
    mama masa 3k oyage kathawa rasa vinda..
    ekata godak oyata isthuthi..

    suji oyage wada katayathu valath hoda nimak sahithawa iwara venna
    kiyala mama eka sithin parthana karanawa..

    ..................................................​

    ata umbe Bluetooth dongle eka wage wenda athi neda ban? ekath ikmantama awasaana wenawa ban:lol::lol::lol:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    2zyftpg.png
    suji kathawa iwara una eka gana podi dukak thiyenawa..kohoma hari oya patan gaththa de nimawak thibuna eka hodai..
    godak dewal kattiya patan gaththa eth nimawak na..

    suji oyage dakshathawavaya godak agaya karanna one machan..
    me wage dewal hama denatama karanna ba..a rasaya hamotama na..
    mama masa 3k oyage kathawa rasa vinda..
    ekata godak oyata isthuthi..

    suji oyage wada katayathu valath hoda nimak sahithawa iwara venna
    kiyala mama eka sithin parthana karanawa..

    ..................................................​

    බොහොම ස්තුතියි සහෝ හැමදාමත් වගේ හිතට හයියක් එන මේ වගේ අදහස් වලින් මාව දිරිමත් කරාට!!! ලොකු හයියක්!!! :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ සහෝ එහෙම දෙයක් නෙවෙයි.....කතාව මම ගෙනියනවා කියල හිතපු තැන තමයි මේ....හැබැයි මට පේන්නේ මේ කතාව කියවපු සහෝල කැමති නෑ ප්‍රධාන චරිතයක් කතාව අවසානයේ මැරිච්ච එකට...හැබැයි ඉතින් අර හින්දි ෆිල්ම් වල වගේ හැම කතාවකම හැපී එන්ඩින් තියන්න නම් මම එච්චර කැමති නෑ....සහෝ හිතන විදියට මේකේ තියෙන අවුල මොකක්ද කියන්න බලන්න....බොහොම ස්තුතියි අදහසට!!!
    ඇයි චරිතෙ මරන්න හිතුනෙ
    ලස්සන අවසානයකට අරගෙන යන්න තිබ්බනෙ චරිතෙ
    අමුතු ගැම්මක් තියෙන කථාවක් මචන්
    පුළුවන් නම් පී.ඩී.එෆ් එකක් අවුට් කරපන් ෆුල් ස්ටෝරි එකේම