Tharuwakata Pem Kalemi - Comments Thread

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: තරුවකට පෙම් කලෙමි (Updated):.

    "චමත්කා සූරියබණ්ඩාර යනු තරුණ පරපුරේ නැගී එන ඉතා දක්ෂ රංගන ශිල්පිනියකි...මේ දිනවල තිරගත වන "ආදර මංසල" චිත්‍රපටයේ අති විශිෂ්ට රංගනය නිසා ඇයට තවත් චිත්‍රපට කිහිපයක් සඳහාම ඇරයුම් ලැබී අති බව අපිට දැනගන්නට ලැබුනා...ඉතින් මේ දක්ෂ හැඩකාර නවක නිළිය ගැන තවත් තොරතරු ඔබට වාර්තා කිරීමට රාජගිරියේ පිහිටි ඇයගේ නිවස වෙත අප ළඟාවූවා...."
    Read: http://www.elakiri.com/forum/showthread.php?t=1283957

    .....

    (ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළ එළ.. ටිකක් විතර කතාව රසවත් වෙන විදියට ලියලා තියෙනවා..
    මේක ඕය සහෝදරයාගේ නිර්මාණයක් ද ?
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එළ එළ.. ටිකක් විතර කතාව රසවත් වෙන විදියට ලියලා තියෙනවා..
    මේක ඕය සහෝදරයාගේ නිර්මාණයක් ද ?

    ඔව් කූල් සහෝ...එක දවසක් මම කිව්වේ අර රෑට නින්ද යන්නේ නැති උනාම එක එක කතා එනවා කියල ඔලුවට...ඒ වගේ ආපු එකක් තමයි මේ...ඔබ තුමා කිව්වා වගේ දිගටම ලියාගෙන යන්න තමයි බලාපොරොත්තුව...බොහොම ස්තුතියි අදහසට!!! :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එළ හරකා;11671924 said:
    na ban kamak recipe ekak

    ඒවට වෙනම කට්ටිය ඉන්නවනේ බන්...උඹ දැක්කේ නැද්ද රෙසපි වගයක් දාල තියෙනවා එළකිරි ඩයල් එකක්...මම ඕව දන්නෙත් නෑ බන්...:no:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් කූල් සහෝ...එක දවසක් මම කිව්වේ අර රෑට නින්ද යන්නේ නැති උනාම එක එක කතා එනවා කියල ඔලුවට...ඒ වගේ ආපු එකක් තමයි මේ...ඔබ තුමා කිව්වා වගේ දිගටම ලියාගෙන යන්න තමයි බලාපොරොත්තුව...බොහොම ස්තුතියි අදහසට!!! :)

    එහෙනම් හොද උත්සහයක් කියලා තමයි කියන්න තියෙන්නේ..
    දිගටම ලියන්න හැකි වෙයි කියලා අපි හිතනවා..
    රෙප් +10
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එහෙනම් හොද උත්සහයක් කියලා තමයි කියන්න තියෙන්නේ..
    දිගටම ලියන්න හැකි වෙයි කියලා අපි හිතනවා..
    රෙප් +10

    ඔව් සහෝ දිගටම ලියන්න තමයි හිතාගෙන ඉන්නේ...:yes:බොහොම ස්තුතියි!!! :)