Tharuwakata Pem Kalemi - Comments Thread

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Onna Ithin Argan Aiyya,Kathawa nawaththuwa neda mega teliyak wage!!!!:baffled::baffled::baffled::angry::angry::angry::shocked::shocked::shocked:

    Aneee,,ithuru tikath daaanda danma!! nathnam ada nida ganna wenna nahe aiyye!!:eek::eek::eek:

    Ha ha Daamu balanna ehenam...

    Elakiri aiyya..Ada parts godak add karala:D:D:D!!

    කුතුහලය මල්ලි කුතුහලය...:yes:.හිහී....පොඩ්ඩක් කට්ටියට හිතල බලන්න දුන්න ඊළඟට මොනා වෙයිද කියලා...;)බොහොම ස්තුතියි සහෝ අදහස් වලට!!!:)
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ubata research nathuwa kathawak wath liyanna ba neda ekatath research:P:P:P:P:P:lol::lol::):):P hodai hodai dane dila chamathkawath ekagenama emu:cool::cool:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ඔන්න මචං ඔක්කොම ටික කියෙව්වා:):)
    කතාවක් පරක්කු වෙල කියවන්න ගන්න එකේ හොඳක් තියෙනවා එතකොය එක දිගට කතාව කියවගෙන යන්න පුලුවං :yes::yes::yes:
    ඒත් බලපං මෙච්චර කියවලත් කතාවෙ හොඳම තැනක නවතින්න උනානෙ

    නියමයි මචං එලකිරි එකේ දැක්ක නියමම කතාවක්.:D:D
    දිගටම ලියපං ;)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    huree baduma tamai :D:D:D machan chamathka nemai kiyalanam kiyanna epa onna hodada :(

    mala keliyak wei da danne na..chamathka sasara kalakirila bhawana karanawanam ehema?? anaathai..huree kiyala ba danma..:no::no::no::eek::eek::eek:

    සුපුන් සහෝ හරියටම අනිත්ම කොටස ගෙස් කරල තියෙනවා....හැබැයි මීට වැඩිය පොඩ්ඩක් වෙනස්....ඊළඟ පිටුව බලන්නකෝ....බොහොම ස්තුතියි අදහස් වලට!!! :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔන්න මචං ඔක්කොම ටික කියෙව්වා:):)
    කතාවක් පරක්කු වෙල කියවන්න ගන්න එකේ හොඳක් තියෙනවා එතකොය එක දිගට කතාව කියවගෙන යන්න පුලුවං :yes::yes::yes:
    ඒත් බලපං මෙච්චර කියවලත් කතාවෙ හොඳම තැනක නවතින්න උනානෙ

    නියමයි මචං එලකිරි එකේ දැක්ක නියමම කතාවක්.:D:D
    දිගටම ලියපං ;)

    PM ekanam awe ne, Duka thama thawa podden miss wenwa.

    බොහොම ස්තුතියි සහෝල...පී ඇම් එක එවන්න බැරි උනාට සමාවෙන්න...අන්තිම කොටසත් ලියලම එවන්න තමයි හිතං හිටියේ....
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 33 (Final) :.

    ~ updated......(අවසන් කොටස) ~

    Read: http://www.elakiri.com/forum/showthread.php?t=1283957

    ~ සමාප්තයි ~​


    !!! පුරා තෙමසක් තිස්සේ වටිනා අදහස් ලබාදෙමින්, දිරිමත් කරමින් මෙම කතාව සමග එකතු වී සිටි ඔබ සියලු දෙනාටම මාගේ මුළු හදවතින්ම ස්තුති වන්ත වෙමි!!!