......මේකේ පින්තුර වගයක් තියෙනවා මම අන්තර්ජාලයේ සැරිසරන කොට මට පොඩි කතා 2ක් තැන් 2ක තිබිල හම්බුනා ඒ දෙකම මෙතන දාන්න ඕන කියල හිතුන මේ දෙකම බල්ලෝ ගැන ........
පළමු කතාව
දකුණු අප්රිකාවේ කේප් ටවුන් හිදී ආබාදිත බල්ලෙක් පණපිටින් වල දම තිබියදී සොයාගැනුණු අතර මෙයට හේතු වී ඇත්තේ පාසලක මුරකරුවෙකුට මේ බල්ලාගේ බිරීම නිසා එම මිනිසාට හිරිහැර වී ඇති බවයි
.දැනට මෙම බල්ලා බේරාගෙන ඌට ප්රතිකාර කරයි.
දෙවන කතාව
ඇමෙරිකාවේ Wisconsinහි පිහිටි Wasauහිදී ගිනි නිවන හමුදා බටයන් විසින් සිහිසුන්ව ගිනි ගත් නිවසක කොටු වී සිටි Labrador retriever වර්ගයේ සුනකයෙකු mouth-to-snout (එකට කියන්නේ කෘතීම ස්වසනය කියලා මන් හිතන්නේ) මගින් බේරගන්න ආකාරයයි.

එකේ වීඩියෝ එකක් තමයි මේ .....

----- -------- --------- ---------- ----------- -------------------
මේ කතා දෙක දිහා බලන්න තිරිසනුන් වැනි මිනිසනුත් දෙවියන් වැනි මිනිසනුත් මේ ලෝකයේ සිටිනවා.ඉතින් අපි සිටින මේ සමාජයේත් එහෙමයි.ඒක අපි මතක තියාගෙන හැම විටම කටයුතු කරන්න ඕන.
මේක බලල හොද නම් + රේප් දීල යන්න.නැත්තන් BUMP එකක්වත් දල යන්න
/වේ@#ගෙ පුතා
.උබ කියපු කතාව හරි බන්
.මනුස්සයෝ අතර දෙවිවරුත් ඉන්නවා මචෝ
