බල්ලෝ

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    :)......මේකේ පින්තුර වගයක් තියෙනවා මම අන්තර්ජාලයේ සැරිසරන කොට මට පොඩි කතා 2ක් තැන් 2ක තිබිල හම්බුනා ඒ දෙකම මෙතන දාන්න ඕන කියල හිතුන මේ දෙකම බල්ලෝ ගැන ........:)



    පළමු කතාව



    දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී ආබාදිත බල්ලෙක් පණපිටින් වල දම තිබියදී සොයාගැනුණු අතර මෙයට හේතු වී ඇත්තේ පාසලක මුරකරුවෙකුට මේ බල්ලාගේ බිරීම නිසා එම මිනිසාට හිරිහැර වී ඇති බවයි :( :(.දැනට මෙම බල්ලා බේරාගෙන ඌට ප්‍රතිකාර කරයි.


    dog_05.jpg


    dog_02.jpg


    dog_03.jpg


    dog_04.jpg


    dog_05.jpg




    දෙවන කතාව


    ඇමෙරිකාවේ Wisconsinහි පිහිටි Wasauහිදී ගිනි නිවන හමුදා බටයන් විසින් සිහිසුන්ව ගිනි ගත් නිවසක කොටු වී සිටි Labrador retriever වර්ගයේ සුනකයෙකු mouth-to-snout (එකට කියන්නේ කෘතීම ස්වසනය කියලා මන් හිතන්නේ) මගින් බේරගන්න ආකාරයයි. :)


    firefighters_resuscitate_dog_by_blowing_in_his_nose_01.jpg



    firefighters_resuscitate_dog_by_blowing_in_his_nose_02.jpg



    firefighters_resuscitate_dog_by_blowing_in_his_nose_03.jpg



    firefighters_resuscitate_dog_by_blowing_in_his_nose_04.jpg



    firefighters_resuscitate_dog_by_blowing_in_his_nose_05.jpg



    එකේ වීඩියෝ එකක් තමයි මේ .....:)





    ----- -------- --------- ---------- ----------- -------------------


    මේ කතා දෙක දිහා බලන්න තිරිසනුන් වැනි මිනිසනුත් දෙවියන් වැනි මිනිසනුත් මේ ලෝකයේ සිටිනවා.ඉතින් අපි සිටින මේ සමාජයේත් එහෙමයි.ඒක අපි මතක තියාගෙන හැම විටම කටයුතු කරන්න ඕන.


    මේක බලල හොද නම් + රේප් දීල යන්න.නැත්තන් BUMP එකක්වත් දල යන්න
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මචං අර පළමු බල්ලව වළදාපු මුර කාරය ගෙ address එක හොයා ගන්න විදියක් නැද්ද ? ඕකගෙ (@*#@_@)#_@))@#_)@

    R+++
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    අර ඉස්සරලාම එකේ මුර කාරයගේ අම්මටම හු@!#න්න ඔනා:angry:/වේ@#ගෙ පුතා:frown:.උබ කියපු කතාව හරි බන්:yes:.මනුස්සයෝ අතර දෙවිවරුත් ඉන්නවා මචෝ