ඔන්න අදත් මන් අවා අරගෙන වැදගත් දෙයක් ඔයාලත් එක්ක බෙදාගන්න.. අද කියන්න හදන්නේ අපි කව්රුත් හොයන්න මහන්සි වෙන
එකතු කරගන්න මහන්සි වෙන දෙය්යන්ගේ මල්ලි වශයෙන් හැදින්වෙන සල්ලි පිළිබඳවයි...
එළකිරි එකේ ඉන්න හැම එක්කෙනාම සල්ලි බාවිත කරලා ඇතිනේ.. එත් අද මන් කියන්න හදන්නේ මේ සල්ලි PRINT කරන සමාගම පිළිබඳවයි..
සමහරක් කට්ටිය දන්නවාත් ඇතිනේ මේ සමාගම ගැන.. එය නම් DE LA RUE සමාගමයි...
මෙම සමාගම මුලින්ම පටන් ගත්තේ තෝමස් දී ලා රූ මහතායි.. එය 1821 දී සාමාන්‍ය මුද්‍රණ ආයතනයක් වසයෙන් ආරම්බ කල මෙම ආයතනය 1831 දී
PLAYING CARDS මුද්‍රණය කිරීමට පටන් ගත්තේය.. ඉන් පසු මුද්දර ගැසීමට 1855 දී පටන් ගත් අතර ප්‍රථම වසයෙන් මුදල් අච්චූ ගැසීම 1860 දී ආරම්බ කළේය..
මෙම ආයතනය දැන් බ්‍රිතාන්‍ය කොටස් වෙළඳ පොලේ නිර්දේශ වෙලා තියනවා..
දැන් අපි බලමු මෙම ආයතනයෙන් සේවා ලබාගන්න රටවල් මොනවද කියලා...
Banco Central de Honduras
Banco de Guatemala
Bank of England
Bank of Jamaica
Bank of Mauritius
Bank of Scotland
Bank of Tanzania
Bank of Zambia
Bermuda Monetary Authority
Cayman Islands Monetary Authority
Central Bank of the Republic of Armenia
Central Bank of Bahrain
Central Bank of Barbados
Central Bank of Belize
Central Bank of Iraq
Central Bank of Kenya
Central Bank of Kuwait
Central Bank of Sri Lanka
Central Bank of The Bahamas
European Central Bank
Isle of Man Government
Maldives Monetary Authority
Monetary Authority of Singapore
National Bank of the Republic of Macedonia
Reserve Bank of Fiji
States of Jersey
The Royal Bank of Scotland
Eastern Caribbean Central Bank
Central Bank of Samoa
Bank of South Sudan
Bank of Mozambique
Bank of Sierra Leone
Bank of Botswana
ඔන්න එහෙනම් කට්ටිය මොනවා හරි මේ නූලෙන් ලබාගත්තානම් දන්නවානේ කරන්න ඕන දේ මොකද්ද කියලා...
වැරදි තියනවානම් පෙන්නලා දෙන්න...