sony ericsson xperia ray vs sony ericsson xperia neo

lkmagz

Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    sony ericsson xperia ray vs sony ericsson xperia neo

    යහලුවනේ, ඔයාල මොකද හිතන්නෙ මේ phone 2ක ගැන? මොකක්ද best????
     
    lkmagz

    Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    මුල හිදන්ම ray එක ගැනයි මං හිතාන් හිටියේ.. එත් දැන් ටික දවසක හිදන් එක වෙනස් වෙල..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්, මම ඔ‍ය phones දෙකම අතට අරගෙන බලලා ති‍යනවා.( මම මේ කි‍යන්නේ බර බලන්න අතට ගත්තා කි‍යලා නෙවෙ‍යි:no::no::no:) දෙකේම කැමරාව 8 වුනාට neo එකේ image quality එක සෑහෙන්න වැඩි‍යි. :yes::yes::yes:තව ඔ‍ය වගේ කේස් ගොඩක් මට අහුවුනා. ඔ‍ය කිව්වෙ එකක් විතර‍යි. මම පාවිච්චි කරන්නේ Xperia mini pro phone එකක්. ඒක‍යි ray එක‍යි අතර මහ ලොකු වෙනසක් මම නම් දැක්කේ නෑ.:no::no::no:
     
    ස්තූතියි යාළුවා දුන්නු information වලට. මන් මුලින් හිතාන් හිටියේ ray එකක් ගන්න. දැන්නම් එපා කියලා හිතේනවා
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මචන් ඔය ප්‍රස්නයම මටත් තිබ්බ. නමුත් මම අන්තිමට තීරණය කලා නියෝ එක ගන්න. ගිය සතියෙ භාණ්ඩෙ බැස්සුව. මම නියෝ එකට යන්න හේතු උනේ ඒකෙ ඩිස්ප්ලේ එක ලොකු නිසා. උම්බ ගේම් එහෙම ගහන්න හිතනවනම් අනිවා නියෝ ගනින්.
    ඔය දෙකේ රීවීව්ස් මම ගොඩක් බැලුව පොඩි වෙනස්කම් වගයක් තියනවා.
    1. නියෝ එකේ සවුන්ඩ් හොදලු.
    2. තව නියෝ එකේ ටීවී අවුට් එකකුත් එනව.
    මමනම් කියන්නෙ නියෝ ගනින් කියල
     
    බොහොම ස්තූතියි යාළුවා.. මාත් මේ ගැන දැන් සතියක් තිස්සේ හොයනවා. මේ දැන් ඉදන් මගේ තිරනේත් Neo

    තව දෙයක්, මට මේ ගැනත් කියනවද? කොහෙන්ද උබ 4n එක ගත්තේ? කියක් උනද?