Spider-Man 3 (2007) ගැන ප්‍රේක්ෂක ප්‍රතිචාර මිශ්‍ර වුණා වගේම එහි කතාව Continue වෙන්න තිබ්බේ Spider Man 4 වෙනි ෆිල්ම් එකෙන්...මොකද තුන්වෙනි ෆිල්ම් එකේ හරි හමන් Positive End එකක් තිබ්බෙ නැති නිසා....
Raimi ට Spider-Man 4 ෆිල්ම් එකේ පිටපතේ වැඩ ගැන අධීක්ෂණය කරන්න ලොකු කාලයක් අවශ්‍ය වුනා..හැබැයි Sony ලා Raimi ට එහෙම කාලයක් දෙන්න අකමැති වුනා...Sony ලට ඕන වුනාලු ෆිල්ම් එක පුලුවන් ඉක්මන්ට Release කරන්න...
Tobey ගේ Spider Man 4 ෆිල්ම් එකේ Main Villain වෙන්නෙ Vulture...Vulture ට රගපාන්නේ John Malkovich...ඒ වගේම මේ ෆිල්ම් එකේ Black Cat පවා ඉන්නවා...Black Cat ට රගපාන්නේ Anne Hathaway 🥹
නමුත් ,
Sony ලා මේකට අකමැති වුනා...එයාලට ඕන වුනේ Spider Man 4 වෙනි ෆිල්ම් එකේ main villain ට Lizard ව දාන්න
ඔන්න ඔතනදි Raimi සහ Sony ල අතර ගැටුම පටන් ගත්තා...
Spider-Man 4 ෆිල්ම් එකේ screenplay (තිර රචනය) සදහා James Vanderbilt මුල් sketch ලිව්වා...පසුව, David Lindsay-Abaire සහ Gary Ross යන කතෘවරුන් ඒක තවත් වැඩි දියුණු කලා...
සම්පූර්ණ script එකක් ලියලා අවසන් කළේ නැහැ.
හැබැයි James Vanderbilt ට එයා ලියපු මුල් draft එක 2009 වසරේ මුල් කාලයේදී සම්පූර්ණ කරන්න පුලුවන් වුනා..
ඉක්මන්ට ෆිල්ම් එක Release කරන්න තියෙන වුවමනාවට Sony ලාගේ මැදිහත්වීමෙන් Script එක වෙනස් කලා..Sony ලා මේ වෙනස් කරපු Script එකට Raimi අකමැති වුනා...
පස්සේ කාලෙදී Spider-Man 4 සදහා නිර්මාණය කරපු concept art සහ Storyboard leaks වුණා...
Sony ලා ඉල්ලපු ගමන් කිසි අධීක්ෂනයක් නොකර හිතුමනාපෙට Raimi ට ෆිල්ම් දෙන්න බෑ වගේම එහෙම කරන්න අකමැති නිසා Raimi Spider Man 4 ෆිල්ම් එක අතෑරලා දානවා...මම නැවත Spider Man වෙන්නේ Raimi ගේ අවසරයෙන් විතරයි කියලා කිව්ව Tobey Maguire ත් Raimi වගේම පැත්තකට වෙනවා
Sony ලා ඊට පස්සේ Marc Webb පැත්තට හැරෙනවා...
පහල තියෙන්නේ Spider Man 4 Film එක ගැන Sony ලා දාපු tweet එකක්
Sony F_*k
උපුටා ගැනීමකි