ඇයි තෝ හිනාවෙන්නේ?![]()

මේ හිනාවෙනවද බොල එතකොට හිනා වෙනවට කියන්න විරිත්තනවා කියලද![]()

උඹ හිනා උනත් විරිත්තනවා වගේ නේ බොල..... 
kumara456 යහතින් නිවස කරා සම්ප්‍රාප්ත විය..
උඹලා??

මමත් නිවාස බලා ආවෙමි.සියලුම ආගන්තුක සත්කාර වෙනුවෙන් මහන්සි වූ සහෝදර ඔබ සැමට ස්තුතිය පුදකරමි.

වතුර ලීටර් 5 විතර බිව්වා බන් ගෙදර ඇවිත්,
කිඹුලාව සෙට් කරන් රෙස්ටුරන්ට් එකක් දැම්ම නම් ගලදාරි එකටත් වැඩේ දෙන්න පුළුවන්
![]()
Thnx kimbula ayye,![]()

ඔව් ඉතින් අරහෙදිත් වතුර විතරමයිනෙ උඹ බීවේ අපිට බොරුව දාලා..

ඔව් ඉතින් අරහෙදිත් වතුර විතරමයිනෙ උඹ බීවේ අපිට බොරුව දාලා..
සද්දෙනන් කටේ තියන් එක උගුරට දාන්න..හැබැයි බලන්න ආසයි...![]()

kumara456 යහතින් නිවස කරා සම්ප්‍රාප්ත විය..
උඹලා??

වතුර ලීටර් 5 විතර බිව්වා බන් ගෙදර ඇවිත්,
කිඹුලාව සෙට් කරන් රෙස්ටුරන්ට් එකක් දැම්ම නම් ගලදාරි එකටත් වැඩේ දෙන්න පුළුවන්
![]()
Thnx kimbula ayye,![]()

නොදකින් මෝඩ මූසලයා..... තෝ වගේ ගස් ලබ්බෙක් උදේ පාන්දර එක්කන් එන්න එපා කියලා මම තරියට කී පාරක් නම් කිව්වද......??
තරියත් මම කියපු දේ අහන්නේ නැතුව එක්කන් ආවා...... තෝ වගේ එකක්.... අඩු තරමේ ඒ එක්කන් ආව එකාට කියලා ගියාද.......??
නොදකින් විතරක්.......!! මෝඩ ගල් මූසලයා......!! 