මමත් නිවාස බලා ආවෙමි.සියලුම ආගන්තුක සත්කාර වෙනුවෙන් මහන්සි වූ සහෝදර ඔබ සැමට ස්තුතිය පුදකරමි.

පැමිණි ඔබට ස්තුතිය..... 
මමත් නිවාස බලා ආවෙමි.සියලුම ආගන්තුක සත්කාර වෙනුවෙන් මහන්සි වූ සහෝදර ඔබ සැමට ස්තුතිය පුදකරමි.

පැමිණි ඔබට ස්තුතිය..... 
කොහොම පටන්ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නෙ...
වැඩේ එලය...එලකිරිය..... මට නිදිමතය!




sriboysl සොහොයුරා විසින්ද රසවත් EFC (elakiri fried chicken - මෙය රස බලා KFC එකට ගල් ගැසිය යුතු බව මගේ භාර්යා ව ප්‍රකාශ කරන ලදී )
පිරිනැමීම ගැන සතුටු වෙමි !! තවද මේ සියල්ල සම්බන්ධීකරණය කරමින් සහය දැක්වූ බස් රත්නේ මහතාටත් ස්තුතිය පිරි නමමි !!
අරාධනය පිළිගෙන පැමිණි සියලු මිතුරන්ටත් ඔවුන්ගේ ත්‍යාග වලටත් ස්තුතියි..
පෙරේරා මහතා සහ අපගේ kingdewi සොහොයුරන් නැති අඩුවද තදින් දැනේනට විය
.. ඔවුන්ගේ කාර්ය බහුලත්වය නිසා පැමිණීමට නොහැකි බව දන්වා තිබුණි ! ආයතනයක් තුල විනීතව හැසිරුණ සියල්ලටම ස්තුති !! කිසියම් වැරද්දක් අතපසු වීමක් සිදුවූවානම් පැමිණිසිටි සියල්ලන් වෙනුවෙන් අවංකවම දත් කිඹුලා මහතාගෙන් සමාව අයැද සිටිමි !!
ඔහුගෙන් ජීවිතයේ ඉදිරි ගමනට ලැබූ අවවාද සහ අනෙකුත් දෑ බොහෝය !!
නොදකින් මෝඩ මූසලයා..... තෝ වගේ ගස් ලබ්බෙක් උදේ පාන්දර එක්කන් එන්න එපා කියලා මම තරියට කී පාරක් නම් කිව්වද......??
තරියත් මම කියපු දේ අහන්නේ නැතුව එක්කන් ආවා...... තෝ වගේ එකක්.... අඩු තරමේ ඒ එක්කන් ආව එකාට කියලා ගියාද.......??
නොදකින් විතරක්.......!! මෝඩ ගල් මූසලයා......!!

chatuwa and me![]()
මාර සීන් ගෙදර ගිය ගමන් පෝටෙලෝ 1.5 L එකක් එක හුස්මට බිව්වා මම !! අම්මෝ !! මොකෝ බන් ඒ ? 







කස්ටිය කාපු කෑමෙ හැටියට අද උදේ වලවල් උතුරන්න ඇති නේද..
කතිකා කරගත් පරිදි සියලුම අදහස් එෆ්.බී එක තුල දමන්නේ නම් මැනවි.