වලවල් කෙසේ වෙතත් මේ පාර ජල බිල නම් වැඩි වෙනු ඇත !! හේතුව නොදනිමි !! දන්නා කෙනෙක් පහදා දෙනු මැනවි !!
![]()
Okata kiyanne machan Dehydrate wenawa kiyala. Hodata Wathura beepan..........
වලවල් කෙසේ වෙතත් මේ පාර ජල බිල නම් වැඩි වෙනු ඇත !! හේතුව නොදනිමි !! දන්නා කෙනෙක් පහදා දෙනු මැනවි !!
![]()
Danna nathi ewata kata danne nathuwa hitu![]()

Okata kiyanne machan Dehydrate wenawa kiyala. Hodata Wathura beepan..........

Okata kiyanne machan Dehydrate wenawa kiyala. Hodata Wathura beepan..........

දෙක කලවන් උන නිසාද මන්ද .. අම්මෝ කවදාවත් වෙලා නෑ බන් !!![]()
චතුවටත් වැඩි වෙලාද බන් ?මාර සීන් ගෙදර ගිය ගමන් පෝටෙලෝ 1.5 L එකක් එක හුස්මට බිව්වා මම !! අම්මෝ !! මොකෝ බන් ඒ ?
![]()
සිරාවට..... මමත් බිව්වා කූල් වතුර බෝතල් 4ක් විතර...... හෆොයි....... මේ චතුවා..... ගෙදර පෙරාපු කසිප්පු අපිට පෙව්වා වත්ද.......?? 
Captain ජැක් ස්පැරෝ;12334206 said:

පීසා සහ කෑම පංගුව ගැන බිරින්දැ ගේ ප්‍රතිචාරය කෙබදුද?සිරාවට..... මමත් බිව්වා කූල් වතුර බෝතල් 4ක් විතර...... හෆොයි....... මේ චතුවා..... ගෙදර පෙරාපු කසිප්පු අපිට පෙව්වා වත්ද.......??

සිරාවට..... මමත් බිව්වා කූල් වතුර බෝතල් 4ක් විතර...... හෆොයි....... මේ චතුවා..... ගෙදර පෙරාපු කසිප්පු අපිට පෙව්වා වත්ද.......??

කොහොමත් ඊතයිල් ඇලිකොහොල් මගින් ශරීරය විජලනයට පත් කරයි..........
එනිසා සෑහෙන්නට වතුර බොන්නට වේ......
ගනන් ගත යුතු නැත.....
හොදින් දිය බී හොදින් හුජ්ජ කරපල්ලා.......
එච්චරය..වැඩේ ගොඩය..........!!!!!
ඇඟ වේලී ගොස් බව දැනගතිමි !
අම්බානට වැදුනේය ... නමුත් නොසෙල්වී සිටියෙමි !! පිස්සු නොකෙලියෙමි !! එලකිරිය !!! 
හෘදයාංගම ස්තුතිය
![]()
මෙම සෙට් වීම තීරණය කරන ලද්දේ අපගේ පළමු සෙට් වීමේ දිනයේ දීය .. මගේත් අපගේ දත් කිඹුලා මහතාගේ උපන් දිනයට සමගාමීව මෙය යොදාගන්නට තීරණය කළෙමු !
දත් කිඹුලා මහතාට දැනුම් දුන්නේ මෙය බාහිර ස්ථානයක පවත්වමුයි කියාය.. මක් නිසාද යත් ඔහුගේ කාර්ය බහුල තාවය නිසාත් ව්‍යාපාරික ස්ථානයක සෙට් වීමක් පැවැත්වීම නොසුදුසු නිසාත්ය ..
නමුත් ඒ අභියෝග සියල්ල ඔහු විසින් භාර ගත් අතර අප හට රසවත් නැවුම් ආහාර වේලක් පිරිනැමීම පිළිබඳව ඔහුට ස්තුතිවන්ත වෙමි !!sriboysl සොහොයුරා විසින්ද රසවත් EFC (elakiri fried chicken - මෙය රස බලා KFC එකට ගල් ගැසිය යුතු බව මගේ භාර්යා ව ප්‍රකාශ කරන ලදී )
පිරිනැමීම ගැන සතුටු වෙමි !! තවද මේ සියල්ල සම්බන්ධීකරණය කරමින් සහය දැක්වූ බස් රත්නේ මහතාටත් ස්තුතිය පිරි නමමි !!
අරාධනය පිළිගෙන පැමිණි සියලු මිතුරන්ටත් ඔවුන්ගේ ත්‍යාග වලටත් ස්තුතියි..
පෙරේරා මහතා සහ අපගේ kingdewi සොහොයුරන් නැති අඩුවද තදින් දැනේනට විය
.. ඔවුන්ගේ කාර්ය බහුලත්වය නිසා පැමිණීමට නොහැකි බව දන්වා තිබුණි ! ආයතනයක් තුල විනීතව හැසිරුණ සියල්ලටම ස්තුති !! කිසියම් වැරද්දක් අතපසු වීමක් සිදුවූවානම් පැමිණිසිටි සියල්ලන් වෙනුවෙන් අවංකවම දත් කිඹුලා මහතාගෙන් සමාව අයැද සිටිමි !!
ඔහුගෙන් ජීවිතයේ ඉදිරි ගමනට ලැබූ අවවාද සහ අනෙකුත් දෑ බොහෝය !!
ආයෙත් අහලා.....පීසා සහ EFC (EK Fried Chicken) කාපු මගේ
එකත් කිව්වේ, පීසා කඩේ සහ කෙන්ටකි අංකල්ගේ කඩේ වර්ජනය කර යුතු බවය.......!! දැන් ඉතින් ඊයේ අබාන්ස් එකෙන් ගත් භාණ්ඩයෙන්, පීට්සා හැදිය හැක..... ඈයි මාළු පාන්.....
පැමිණි සියලු දෙනාට ස්තුතිය...... සහ, අපිට බඩ යනකම් බලාගෙන සිටි, kingdewi සහ කෝච්ච් පෙරේරාට, කියන්නට ඈත්තේ, අපිට මේ වනතෙක් එහෙම කිසිදු කරදරයකට මුහුණ පෑමට සිදු නොවූ බවය....
කිසියම් වැරද්දක් අතපසු වීමක් සිදුවූවානම් පැමිණිසිටි සියල්ලන් වෙනුවෙන් අවංකවම දත් කිඹුලා දොස්තර මහතාගෙන් සමාව අයැද සිටිමි !!
ඔබ දෙදෙනා අංකල් ලා වූවේ, නිකන්ම නොවේ......
![]()
කොහොමද කිඹුල් කෑම....... අම්මා අර පීට්සා පාර......ආයෙත් අහලා.....පීසා සහ EFC (EK Fried Chicken) කාපු මගේ
එකත් කිව්වේ, පීසා කඩේ සහ කෙන්ටකි අංකල්ගේ කඩේ වර්ජනය කර යුතු බවය.......!! දැන් ඉතින් ඊයේ අබාන්ස් එකෙන් ගත් භාණ්ඩයෙන්, පීට්සා හැදිය හැක..... ඈයි මාළු පාන්.....
![]()
![]()
සම්බන්ධීකරණය නම් මොනවද.....??පැමිණි සියලු දෙනාට ස්තුතිය...... සහ, අපිට බඩ යනකම් බලාගෙන සිටි, kingdewi සහ කෝච්ච් පෙරේරාට, කියන්නට ඈත්තේ, අපිට මේ වනතෙක් එහෙම කිසිදු කරදරයකට මුහුණ පෑමට සිදු නොවූ බවය....
![]()
![]()
![]()
ආයතනයක් තුල විනීතව හැසිරුණ සියල්ලටම ස්තුති !!කිසියම් වැරද්දක් අතපසු වීමක් සිදුවූවානම් පැමිණිසිටි සියල්ලන් වෙනුවෙන් අවංකවම දත් කිඹුලා දොස්තර මහතාගෙන් සමාව අයැද සිටිමි !!
![]()
![]()
කට්ටිය වාෂ්ප වූවාට පසුව, දත් කිඹුලා අංකල් සහ තරි අංකල් දුන් අවවාද, හිස මුදුනින් පිලිගනිමි.ඔබ දෙදෙනා අංකල් ලා වූවේ, නිකන්ම නොවේ......

තොපිට තාම බඩ යන්න සෙට් වුනේ නැද්ද? තොපි අපි දෙන්න බලාගෙන ඉද්දි පෙරේතයෝ වගේ චිකන්, පීසා, බයිට් , ටීචර් ටිකට කෙළ කරා..පව් බන් අපි.. අපි ඉතින් තොපිට කෙළ ගිල්ලා.... දැන් ඉතින් දවසම වැසිකිළිගත වේවා..

තොපිට තාම බඩ යන්න සෙට් වුනේ නැද්ද? තොපි අපි දෙන්න බලාගෙන ඉද්දි පෙරේතයෝ වගේ චිකන්, පීසා, බයිට් , ටීචර් ටිකට කෙළ කරා..පව් බන් අපි.. අපි ඉතින් තොපිට කෙළ ගිල්ලා.... දැන් ඉතින් දවසම වැසිකිළිගත වේවා..

පැමිනි සියළු ම දෙනාට ස්තූතියි......!!!!!!
අද උදේ අවුලක් නැත.........තැන පිරිසිදු කරම ම, මොප් කරලාම මම ගියෙමි........
නැතිනම් ඇසිස්ටන්ට් ළමයි තොපේ රුව ගුණ ගයනු ඇත......
හොක්...හොක්.....හොක්..........
ශීතකරන ගත කර ඉස්සන් ටික අපේ කෙල්ලන් ටික කාලාය....
පාටිය මරුවට තියෙන්නට ඇතිළු........
අපට බඩේ ගාය නොසෑදේවා මුං කෙළ ගිලිනවට......

මෙදා සෑරෙත් ඈසිස්ටන්ට් ලමයින්ට මාව මාට්ටු නෑ නේද.......?? 