HappY BirthdaY !!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry: කොහෙද යකෝ අදාලත්වයෙන් තොර වෙන්නේ......?? තෝව ගේ ලගට ඈවිත් එක්කන් ආව එකාට නොකියාම, යනකොට යන්න ගියහම......?? :angry: තෝ වගේ මෝඩ මූසලයෙක් එක්කන් ආව තරියටයි ගහන්න ඕනා.......!! :angry::angry:

    නවත්තහන් කෝ !! මොන හුයන්නක් ද මේක ? :growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගෙත් ඒකායන ප්‍රාර්ථනය එසේමයි..
    අපි බලාගෙන ඉද්දි පීට්සා, රෝස් චිකන්, බයිට්, ටීචර් බෝතලේ :baffled::baffled:
    චීටර් ව බෝතලේට දැම්මේ කවුද?
    අනිවා ඪෙෆා...ගමයා වෙන්න ඇති......
    ඌට තමා අවුට් යන මටටමේ තිබුනේ.......
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    චීටර් ව බෝතලේට දැම්මේ කවුද?
    අනිවා ඪෙෆා...ගමයා වෙන්න ඇති......
    ඌට තමා අවුට් යන මටටමේ තිබුනේ.......

    මේ කරුණාකරල ඔය බෝතල් ගැන කතාකරන එක නවත්වනවද....? අපි ඔෆීස් එකේ වැඩ කරන්න ඕන... (පට්ට ඉරිසියයි ඕයි... ෂීක්... අනේ තොපි ඔක්කොටම සතියක්වත් බඩ පල... :(:(:(:()
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මූ පීසා ටික ඔක්කොම ඔතාගෙන ගොස්ය !! :oo: උඹේ කෑම ටිකක් ගෙනාවේ නෑ කියා බර බරේය !! :( මට ඉතුරු වුයේ ශ්‍රිගේ කුකුල් කකුල්ය !! :eek: පීසා එක නම් ෆට්ටය !! :cool:

    :rolleyes: සොරි වෙන්න ඕනා ලොකු අයියේ, උදේ ඉදන්ම පීට්සා එකට ඈහෑ දාගෙන හිටියේ ගෙදර ඈත්තිට කෑල්ලක් ගෙනියන්න තමා...... :) Sri අයියගේ EFC ටිකකුත් අරන් ගියානේ.... පට්ටය...... :yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පාටිය නම් පංකාදුය..:cool::cool:
    ඒ වුනාට පිට්සා තිබ්බේ කොහෙද..මම කෑවේ නෑනේ...:confused::confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මගෙත් ඒකායන ප්‍රාර්ථනය එසේමයි..
    අපි බලාගෙන ඉද්දි පීට්සා, රෝස් චිකන්, බයිට්, ටීචර් බෝතලේ :baffled::baffled:

    :angry: අපි තොපිලට එපා කිව්වද ඒවා කන්න.......?? :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාටිය නම් පංකාදුය..:cool::cool:
    ඒ වුනාට පිට්සා තිබ්බේ කොහෙද..මම කෑවේ නෑනේ...:confused::confused:
    an early bird caches the worm............
    සොරිය........
    උදෙන් ම ආ උන් බෙදා හදා ගෙන කෑහ.........
    ඔබතුමා පරක්කු වැඩිය..............:nerd:
    චීස් 500ග්‍රෑම් දමා සාදන ලද ෆ්රයිඩ් චිකන් මීට් බෝල් ලාර්ජ් පීට්සා 2ක් තිබුණි:P