HappY BirthdaY !!

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි මතක නැද්ද?????
    කප කපා ලුණු-ගම්මිරිස් දම දමා ගිල්ලේ නැත්තං අහවල් එකද????????????:frown:

    :baffled::baffled:එයා අහවල් එක ගිලින්න වගේ තියාගෙන හප හපා ඉන්න කැමතියි කොහොමත් :baffled::baffled:
    කවුද එකෙක් එහෙම කිව්ව
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ඇයි බන් චාමිකයා ඒ ටික බෑග් එකට දාගත්තෙ,ඊට පස්සෙ උබත් නෑ ඌත් නෑ

    බැග් එක කිව්වේ අරුගේ බඩටද :P:P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ඇයි මතක නැද්ද?????
    කප කපා ලුණු-ගම්මිරිස් දම දමා ගිල්ලේ නැත්තං අහවල් එකද????????????:frown:

    ගෙනාවත් දැක්කෙමි කිබුල් අයියේ :D
    හෝදනවත් දැක්කෙමි :D
    කපනවත් දැක්කෙමි :D
    ලුණු ගම්මිරිස් දානවත් දැක්කෙමි :D
    පිඟානට දානවත් දැක්කෙමි :D
    ඊට පසු නොදැක්කෙමි :eek::shocked:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :baffled::baffled:එයා අහවල් එක ගිලින්න වගේ තියාගෙන හප හපා ඉන්න කැමතියි කොහොමත් :baffled::baffled:
    කවුද එකෙක් එහෙම කිව්ව

    :lol::lol:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ගෙනාවත් දැක්කෙමි කිබුල් අයියේ :D
    හෝදනවත් දැක්කෙමි :D
    කපනවත් දැක්කෙමි :D
    ලුණු ගම්මිරිස් දානවත් දැක්කෙමි :D
    පිඟානට දානවත් දැක්කෙමි :D
    ඊට පසු නොදැක්කෙමි :eek::shocked:
    උබ උදේ නිකමට කොමෝඩ් එක ඇතුලට ඔලුව දාලා බැලුවෙ නැද්ද:baffled:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    පැමිනි සියළු ම ‍දෙනාට ස්තූතියි......!!!!!!
    අද උදේ අවුලක් නැත.........තැන පිරිසිදු කරම ම, මොප් කරලාම මම ගියෙමි........
    නැතිනම් ඇසිස්ටන්ට් ළමයි තොපේ රුව ගුණ ගයනු ඇත......

    හොක්...හොක්.....හොක්..........
    ශීතකරන ගත කර ඉස්සන් ටික අපේ කෙල්ලන් ටික කාලාය....
    පාටිය මරුවට තියෙන්නට ඇතිළු........

    අපට බඩේ ගාය නොසෑදේවා මුං කෙළ ගිලිනවට......


    මට වැඩි වගේ......... :sorry::sorry:
    අයිස් ක්‍රීම් දීපල්ලා........
    3.gif
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මට වැඩි වගේ......... :sorry::sorry:
    අයිස් ක්‍රීම් දීපල්ලා........
    3.gif

    උබ කොහෙද බන් අයිස් ක්‍රීම් කෑවේ. උබ අයිස් ක්‍රීම් බිව්වනේ :lol::lol::lol::lol: