RE: Lord Buddha's arguments against GOD

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    බෞද්ධ ආගමෙ ත්‍රස් කියලා මට නිදහස තියෙනවා අදහස් පල කරන්න නමුත් ඔබ වගෙ අසම්බය වචන බාවිතා කරලා නැ

    උඹ වගේ මන්ද බුද්ධිකයෝ බෙෘද්ධාගමේ Thread වල අදයහස් පල කරන්නේ කොහොමද ?? උඹ කරන්නේ ඒ Thread වල පහරන එක. ඒ Thread ගද ගස්සන එක.

    මුස්ලිම් ආගම 2050 වන විට අන්ක 1 වනවා කියන්න හෙතු තිබෙන නිසා නැතුව එකට ඉසිරියා කිරිමක් වශයෙන් නොවෙයි , අපි කොච්චර වැරදි පෙන්වා දුන්නත් මිනිස්සු එය පිලිගන්නවා නම් එකට අපිට කරන්න දෙයක් නැ ඉතින් ඉස්ලාමයෙ ගැටලු කාරි තැන් රාශයක් මට පෙනුනා ,

    ඔන්න ඕක තමයි වසල කම සහ සූකර කම කියන්නේ උඹට මොකටද වෙන ආගමක දේවල් අනික උඹ ඒ දාලා තියෙන Thread හරි කරැණාවෙන්නේ දාලා තියෙන්නේ ගිහින් බලපං කොයිතරම් ද්වේශයෙන්ද දාලා තියෙන්නේ කියලා. තොගේ ගොන් වැඩ තොට තේරෙන්න බුද්ධියක් කියලා දෙයක් ඔය ඔලුවේ තියෙන්න එපායැ. අනිත් ආගම් වලට නිග්‍රහ කර කර කියනවා අවංක වෙන්නලු. තොපි වගේ එවුන්ට අවංක වෙන්න නෙවෙයි ඕනේ මේ රටින් පිටුවහල් කරන්නයි ඕනේ.

    කුරානයෙම සදහන් වන විවිද වකයන් මට දෙවියන්ගෙන් එන බවට විශ්චාස කරන්නත් අමාරුයි එකයි මා එය ඔප්පු කිරිමට සාදක ගොනු කරලා තියෙන්නෙ නැතුව ඉස්ලාම් අය සමග මගෙ කිසිදු අමනාපයක් නැ, සත්තුන්ගෙ නම් කියලා කතා කරලාත් නැ ඉතින් ගොඩාක් වෙලාවට මා කරෙ මගෙ දහම වෙනුවෙන් කතා කිරිම්යි , නමුත් සතය ගැන කතා කරන්කොට සමහර අයට රිදෙන්න පුලුවන් එකට මට කරන්න දෙයක් නැ නමුත් අපි සතය කතා කල යුතු වෙනවා මම හිතන්නෙ මෙය කව්ද ඉතා පහත් ලෙස හැසුරුනෙ කියලා ඔබගෙ වචන වලින්ම පෙනෙන දෙයක්

    සූකරතුමෝ කුරානයේ දෙවි‍යන් සහ උඹේ අර සර්වබලධාරීතුමා අතර කිසිම වෙනසක් නෑ. මූලය එකයි. තොට තොගේ ඇහේ පොල් පරාලේ පේන්නේ නෑ අනිත් එවුන්ගේ ඇස් වල කෙස් ගස් අයින් කරන්න යනවා. මොකටද යකෝ අනිත් ආගම් ප්‍රශ්න කරන්න යන්නේ ඉස්සෙල්ලා අපි උඹේ අර දෙයියා ගැන අහපු ප්‍රශ්න වලටත් උත්තර දියන්කෝ සුලු දිය පිටකරගෙන දුවන්නේ නැතුව. උඹ වගේ එවුන්ට සිංහල ඇත්තෝ කියන්නේ නූගුන කාරයෝ කියලා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Brother If you think I have done something wrong I am really sorry .... Falsehood comes in various form most dangerous thing is most of the time it comes as a so called "Eternal truth"

    But WHy do you hate me so much? :confused:

    අනේ උඹ බබා ගිහින් නැලවියං දෙයියගේ උකුලේ. උඹ වගේ නූගුන කාරයෝ අපි ඕන තරම් දැකලා තියෙනවා.

    උඹ වගේ මොළයක් නැති දෙයියා විසින් මවන ලද අසරණ Joker කෙනෙකුට වෛර කරන්න තරම් පිරිහිලා නෑ අපි. නමුත් ‍උඹ අපේ ආගමට කරන නිග්‍රහය නැවතෙන තුරැ උඹට මහත්තයෙක් ලෙසට කතා කරන්න බෑනේ. මන්ද බුද්ධික වැඩ කරන උඹට ඊට උචිත ලෙස කතා කල යුතුයි. හරියට අර ප්‍රභාකරන් එක්ක සාම කතා කරලා වැඩක් වුනේ නෑනේ උී දන්න දෙයින්ම උීට පිළිතුරැ සැපයිය යුතුයි තේරැණාද
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    නැවතත් මම කලින් අහපු ප්‍රශ්න set එක අහන්නම්කෝ

    සාතන්ව පසුව වෙනස් වුනා කියලා කිව්වනේ. ඉතින් දැන් සාතන් මේ ලෝකෙට මැව්වේ දෙයියනම් ඇයි දෙයියට නොපෙනුනේ මේ මම මවන්නේ මට එරෙහි වෙන කෙනෙක්, කරදරකාරයෙක් කියලා ???

    එතකොට අර y2k මහත්තයා කියපු ජන්ම පාපය එන්නේ කොහෙන්ද ??

    එතකොට මේ ‍ලෝකේ මැව්වේ දෙයියෝ ඇයි මේ මෑතක් වෙන තුරැ හිටියේ (වසර 2012 කට පෙර) මම තමයි මේ ලෝකේ මැව්වේ කියන්න.
    මිනිහව මැව්ව වෙලාවෙම පුතාව එවලා ඒ පණිවුඩය දිගටම දුන්නනම් මිනිස්සු ගස් ගල් වලට ඉරට,මහා බ්‍රහ්මයාට එහෙම වදින එක නවත්තන්න තිබ්බනේ ?? මොකද වුනේ

    එතකොට මිනිසා බිහිවෙන්න (මවන්න :lol::lol:) කලින් මේ ලෝකේ හිටපු සත්තුන්ව මැව්වේ කවුද ???

    එතකොට ඒ ගැන සදහනක් නැත්තේ ඇයි

    එතකොට ඒ ගැන සදහනක් නැත්තේ ඒ සත්තු වැඩක් නැති නිසා නම් ඇයි ඔය සර්වබලධාරියා සත්තු ටිකක් ඉස්සෙල්ලා මැව්වේ ??

    එතකොට දැන් වසර 2012 ගත වෙලා අර දේව පුත්‍රයා ගෙනාපු සාමයේ පණිවුඩය අකුලලා කුණු කූඩෙට දාලා කෙලත් ගහලා කවුද ?? ඔය දෙයියාව අදහන එවුන්ම තමයි. ඇයි ඉතින් අලුත් සාමයේ පණිවුඩය නැත්තේ ???
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    [FONT=&quot] බය වෙන්න එපා සූකර මහත්තයෝ උඹ අපේ අාගමට නිග්‍රහ කරනකම් අපිත් උඹලා වගේ හොර ලෝගු කාරයින්ට පහර දෙන එක නවත්තන්නේ නෑ[/FONT][FONT=&quot].

    "අන්තගාමී බලවේග"[/FONT]
    [FONT=&quot]. :lol::lol::lol:

    [/FONT]
    [FONT=&quot]අන්තගාමී බලවේගය උඹ තමා. අන්තගාමී විතරක් නෙවෙයි මිථ්‍යාදෘශ්ටික බලවේගයත්[/FONT][FONT=&quot]උඹම තමා වෙන කවුද [/FONT][FONT=&quot]???. [/FONT][FONT=&quot] උඹේ අවංක කම රෙද්ද පල්ලෙන් බේරෙනවා ගිහින්[/FONT][FONT=&quot]බලපන්.[/FONT]

    Ur Welcome son
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    අනේ උඹ බබා ගිහින් නැලවියං දෙයියගේ උකුලේ. උඹ වගේ නූගුන කාරයෝ අපි ඕන තරම් දැකලා තියෙනවා.

    උඹ වගේ මොළයක් නැති දෙයියා විසින් මවන ලද අසරණ Joker කෙනෙකුට වෛර කරන්න තරම් පිරිහිලා නෑ අපි. නමුත් ‍උඹ අපේ ආගමට කරන නිග්‍රහය නැවතෙන තුරැ උඹට මහත්තයෙක් ලෙසට කතා කරන්න බෑනේ. මන්ද බුද්ධික වැඩ කරන උඹට ඊට උචිත ලෙස කතා කල යුතුයි. හරියට අර ප්‍රභාකරන් එක්ක සාම කතා කරලා වැඩක් වුනේ නෑනේ උී දන්න දෙයින්ම උීට පිළිතුරැ සැපයිය යුතුයි තේරැණාද

    God bless you son , B'live me he has spoken trough me but you disgrace him

    anyway I will pray for you
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    The Buddha as avatar of the Hindu god Vishnu

    Some of the Puranas tell the story of the god Vishnu taking different forms, calledavatars, and descending into our world during each cosmic cycle (mahayuga) in order to restore the balance between good and evil. Since the time of the Bhagavata

    Purana the number of avatars has been uniformly recognized as ten: (1) fish, (2)
    tortoise, (3) boar, (4) man-lion, (5) dwarf, (6) Parasurama, (7) Rama, (8) Krishna, (9) Buddha and (10) Kalki. The first nine have occurred already and the last one is still to come. For our present inquiry it is important to assess the ninth avatar.

    ගොඩාක් බෞද්ධයන් කතාවෙනවා කලින් පැමිනි නිසා (වසර 560කට පෙර) සමහර ඉගැන්විම් බුදුදහමෙන් කොපි කරාලු, එහෙමන් බුදුදහමත් හින්දු ආගමේ මදක් වෙනස් කරන ලද කොපියක් වන බව මගෙ හිතාදර බෞද්ධයන්ට අමතක වෙලාවත්ද? මන්ද ලොකයෙ පැරනිතම දහමක් වනුයෙ හින්දු ආගම වන හෙයිනි

    ඒ විතරක් නොවේ හින්දු ආගමට අනුව බුදුන් යනු විශ්නු දෙවියන්ගෙ 9 වන අවතාරයයි හිත්දු ආගමෙ තමයි පෙර ආත්ම, කර්මය ගැන මුලින්ම සදහන් කරෙ පසුව බුදුන් එය මදක් වෙනස් කර ඉදිරිපත් කරා කිව්වොත් ඔබ දෙන පිලිතුර කුමක්ද?

    තව පොඩි දෙයක් අහන්න කැමති සියලුම බෞද්ධය්න්ගෙන් (හොදට දන්න කෙනෙකුගෙන්) යම් කිසි දෙයක් "ඇත" හො "නැත" අවස්තාවන් ඇරෙන්නට වෙනත් අතර මැදි තත්වයක් තියෙන්නට පුලුවන්ද? පිලිතුර දුන්නාට පසු මිලග අදහස එහෙම නැති නම් තර්කය මතු කරන්නම්.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    උඹ වගේ මන්ද බුද්ධිකයෝ බෙෘද්ධාගමේ Thread වල අදයහස් පල කරන්නේ කොහොමද ?? උඹ කරන්නේ ඒ Thread වල පහරන එක. ඒ Thread ගද ගස්සන එක.

    Don't I living in a free country? :) White Van case da ? :lol:

    ඔන්න ඕක තමයි වසල කම සහ සූකර කම කියන්නේ උඹට මොකටද වෙන ආගමක දේවල් අනික උඹ ඒ දාලා තියෙන Thread හරි කරැණාවෙන්නේ දාලා තියෙන්නේ ගිහින් බලපං කොයිතරම් ද්වේශයෙන්ද දාලා තියෙන්නේ කියලා. තොගේ ගොන් වැඩ තොට තේරෙන්න බුද්ධියක් කියලා දෙයක් ඔය ඔලුවේ තියෙන්න එපායැ. අනිත් ආගම් වලට නිග්‍රහ කර කර කියනවා අවංක වෙන්නලු. තොපි වගේ එවුන්ට අවංක වෙන්න නෙවෙයි ඕනේ මේ රටින් පිටුවහල් කරන්නයි ඕනේ.

    Well I never speak any bad words but I condemn only the bad verses or deeds done in the name of GOD, This is only my point of views we are like brothers we do not have anything other than different views not like you guys :cool:

    සූකරතුමෝ කුරානයේ දෙවි‍යන් සහ උඹේ අර සර්වබලධාරීතුමා අතර කිසිම වෙනසක් නෑ. මූලය එකයි. තොට තොගේ ඇහේ පොල් පරාලේ පේන්නේ නෑ අනිත් එවුන්ගේ ඇස් වල කෙස් ගස් අයින් කරන්න යනවා. මොකටද යකෝ අනිත් ආගම් ප්‍රශ්න කරන්න යන්නේ ඉස්සෙල්ලා අපි උඹේ අර දෙයියා ගැන අහපු ප්‍රශ්න වලටත් උත්තර දියන්කෝ සුලු දිය පිටකරගෙන දුවන්නේ නැතුව. උඹ වගේ එවුන්ට සිංහල ඇත්තෝ කියන්නේ නූගුන කාරයෝ කියලා.

    Well I have debate with them , you don't want to worry about that son, well our bible is totally different with their revelation I do not want to discuss it here we had enough arguements regarding that

    Brother you said that I am a "Mentally retarded person" so what should I call you who is aksing deep question from such a disable person? I mean if you think that I am a person like that why do you ask question from person like them? :lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Buddha & Jesus On Personhood

    Since a self-existing creator god is a false concept in Buddhism, human beings
    cannot owe their existence to a primordial act of creation. There was no original
    “making” of human beings because there is no real “maker” outside the beginninglesscycle of rebirth. The Buddha says several times in the Samyutta Nikaya that “thissamsara is without discoverable beginning” (II,15,1). In contrast, the Christ didn’tquestion the Jewish view of creation. When challenged by the Pharisees to statehis view on divorce, Jesus grounded the sanctity of marriage on its God-givenstatus through creation.

    He quoted from Genesis saying: “At the beginning of
    creation God made them male and female” (Mark 10,6, Matthew 19,4).
    Although there is no similarity in the way human beings are said to
    have originated, might we still find common ground in the way the Buddha
    and the Christ have defined our nature? On the one hand, in the teaching
    of the Buddha we have a clear definition of what human nature is: the five
    aggregates and nothing more. We have already analyzed the anatta doctrine,
    the way human existence is shaped by karma and dependent co-arising. On the other hand, Jesus didn’t provide a systematic list of components
    or mechanisms to describe the human being as the Buddha did. Therefore we
    cannot define human nature merely by compiling a collection of Bible verses taken from here and there, i.e., verses that speak of a body, verses that speak of soul, of emotions, will, etc. But there is a better way of understanding what
    we are. The best starting point is to remember the concept of being created in
    God’s image and likeness (Genesis 1,26).
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Personhood and sin

    The other significant aspect in Jesus’ teaching which is grounded on viewing personhood as the core value in human nature is his teaching on sin. Sin is a problem of relationship, of how we relate to God and to each other. To sin means to err in a relationship, while to live in righteousness means to love God, be obedient to him, and have right relationships with other humans. Since perfection and failure, righteousness and sin, are defined only in the context of relationships, personhood is a necessary aspect of our being. The most frequently used term in the New Testament for sin is the Greek word hamartia, which can literally be translated as “to miss the mark.” It suggests that we have missed the mark that God intends for us – that of having a right relationship with him and with each other. The emphasis Jesus put on the significance of sin is paramount. While the Buddha taught that suffering is caused by ignorance, Jesus taught that our major problem is sin defined in terms of relationships.

    If we are to identify the equivalent to sin in the Buddha’s teaching, it would
    be ignorance (avijja), which is consistent with his teaching on Ultimate Reality.
    Where a personal God is the Ultimate Reality, the central problem of mankind
    is sin, whereas where there is no such permanent God but a truth on how things
    exist (the truth of impermanence and emptiness), the central problem is ignorance,not to recognize that truth. In Buddhism there is no room for sin as defined by the Christ, because the system denies the existence of a supreme God against whom one can sin. Therefore for a Buddhist the closest equivalent for sin would be ignorance. The “sinful” person is an ignorant person. What is needed is proper information and instruction. A “sinner” needs help to reason the right way, defeat ignorance, and realize the ultimate truth of emptiness.

    we all possess the Buddha nature as an unrealized spiritual potential; that is, we all have the potential to become a Buddha. But according to the Christ’s teaching we have no such unrealized potential in our nature, no hidden treasure to be discovered inside us. On the contrary, the “heart” – which in the Judaic tradition stands for the core of an individual human being, as the headquarters of mental, emotional and volitional life – is not reliable for ensuring spiritual development, as it is thoroughly affected by sin. He said:

    For from within, out of men’s hearts, come evil thoughts, sexual
    immorality, theft, murder, adultery, greed, malice, deceit, lewdness,
    envy, slander, arrogance and folly. All these evils come from inside
    and make a man “unclean”
    (Mark 7,21–23).

    His view on human nature contradicts all optimism on so-called “inner capabilities” for attaining spiritual progress. It contradicts the Buddhist confidence in our hidden Buddha nature, and Thich Nhat Hanh’s “statement of faith” which says: “I believe in the nature of enlightenment that is inherent within myself”
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ගොඩාක් බෞද්ධයන් කතාවෙනවා කලින් පැමිනි නිසා (වසර 560කට පෙර) සමහර ඉගැන්විම් බුදුදහමෙන් කොපි කරාලු, එහෙමන් බුදුදහමත් හින්දු ආගමේ මදක් වෙනස් කරන ලද කොපියක් වන බව මගෙ හිතාදර බෞද්ධයන්ට අමතක වෙලාවත්ද? මන්ද ලොකයෙ පැරනිතම දහමක් වනුයෙ හින්දු ආගම වන හෙයිනි

    ඔන්න මන්ද බුද්ධික තෙමේ ආයෙත් වරද්ද ගත්තා. බුද්ධ දර්ශනයේ ඒ කාලයේ පැවති අනෙක් ආගම් වල සමහර හොද දේවල් ඒ ලෙසම ප්‍රකාශ කරලා තියෙනවා නමුත් මිථ්‍යා විශ්වාස බැහැර කරලා තියෙනවා. බුදු රජාණන් වහන්සේ බුදු වීමට පෙර ඒ කාලයේ ඉන්දියාවේ තිබ්බ නොයෙකුත් දර්ශන සහ ආගම් පිළිබදව හැදෑරැවා. ඒ ආගම් වල හොද දේවල් ගත්තා.

    නමුත් තොගේ මිසදිටු ආගමේ තියෙන්නේ සියල්ල දෙයියා කලා කියලා. එහෙම කියලා වැඩේ අනාගෙන දැන් වෙන ආගම් වල Copy ගැන කියවනවා. ඉතින් එහෙනම් ඔය දෙයියා කොපි කරලා තියෙන්නෙත් අර මුලින්ම බිහිවුන මහා බ්‍රහ්ම සංකල්පයෙන් තමයි මොකද ඒක ඉස්සෙල්ලාම බිහිවුන සංකල්පය නිසා ඒක තමයි අපිට පිළිගන්න වෙන්නේ.

    අනේ සූකර තුමෝ එහෙනම් සර්වබලධාරියා කියලා කියන්නේ මහා බ්‍රහ්මයාට නේද. හයියෝ මෙහෙමත් මිසදිටු කල්ලියක්.

    ඒ විතරක් නොවේ හින්දු ආගමට අනුව බුදුන් යනු විශ්නු දෙවියන්ගෙ 9 වන අවතාරයයි හිත්දු ආගමෙ තමයි පෙර ආත්ම, කර්මය ගැන මුලින්ම සදහන් කරෙ පසුව බුදුන් එය මදක් වෙනස් කර ඉදිරිපත් කරා කිව්වොත් ඔබ දෙන පිලිතුර කුමක්ද?

    ඕකට පිළිතුරැ දුන්නනේ. තොපේ අර නිවාඩු ගත කරන දෙයියා වගේ බදාගෙන කන්න ගිහින් අනාගත්තේ නෑ අප මහා ශාන්තිනායක බුදු පියාණන්. උන් වහන්සේ ඉතා විශාල කාලයක් ඒ කාලයේ හිටිය නොයෙකුත් ‍ගුරැවරැන් ලගට ගොස් ඔවුන්ගේ ආගම් දර්ශන පිළිබද හැදෑරැවා. ඒවායින් ගන්න පුලුවන් සැබෑ හොද දේවල් ගත්තා ඉන් පස්සේ ඉන් ඉතා විශාල ලෙස ඉදිරියට ගිය දර්ශනයක් දේශනා කලා.

    විශ්නු දෙවියන්ගේ 9 වැනි අවතාරය කියන්නේ හින්දු ආගම අදහන අයනේ ඒක ඒගොල්ලන්ගේ මතය. එහෙම බැලුවොත් උඹලගේ අර නොගිණිය හැකි තරම් තියෙන මිසදිටු කල්ලි වල එක එක මතයන්
    සලකලා බැලුවොත් උඹට ඔතනම සුලු දිය පහ වෙයි.

    තව පොඩි දෙයක් අහන්න කැමති සියලුම බෞද්ධය්න්ගෙන් (හොදට දන්න කෙනෙකුගෙන්) යම් කිසි දෙයක් "ඇත" හො "නැත" අවස්තාවන් ඇරෙන්නට වෙනත් අතර මැදි තත්වයක් තියෙන්නට පුලුවන්ද? පිලිතුර දුන්නාට පසු මිලග අදහස එහෙම නැති නම් තර්කය මතු කරන්නම්.

    ඊට කලින් මේ ප්‍රශ්න ටිකටත් උත්තර දෙන්නකෝ මේවා මම සෑහෙන කාලෙක ඉදලා අහන දේවල්නේ මිසදිටු මහත්තයෝ. ඒවා මගහැරලා අලුත් ප්‍රශ්න අහන්න යන්නේ නැතුව

    සාතන්ව පසුව වෙනස් වුනා කියලා කිව්වනේ. ඉතින් දැන් සාතන් මේ ලෝකෙට මැව්වේ දෙයියනම් ඇයි දෙයියට නොපෙනුනේ මේ මම මවන්නේ මට එරෙහි වෙන කෙනෙක්, කරදරකාරයෙක් කියලා ???

    එතකොට අර y2k මහත්තයා කියපු ජන්ම පාපය එන්නේ කොහෙන්ද ??

    එතකොට මේ ‍ලෝකේ මැව්වේ දෙයියෝ ඇයි මේ මෑතක් වෙන තුරැ හිටියේ (වසර 2012 කට පෙර) මම තමයි මේ ලෝකේ මැව්වේ කියන්න.
    මිනිහව මැව්ව වෙලාවෙම පුතාව එවලා ඒ පණිවුඩය දිගටම දුන්නනම් මිනිස්සු ගස් ගල් වලට ඉරට,මහා බ්‍රහ්මයාට එහෙම වදින එක නවත්තන්න තිබ්බනේ ?? මොකද වුනේ

    එතකොට මිනිසා බිහිවෙන්න (මවන්න :lol::lol:) කලින් මේ ලෝකේ හිටපු සත්තුන්ව මැව්වේ කවුද ???

    එතකොට ඒ ගැන සදහනක් නැත්තේ ඇයි

    එතකොට ඒ ගැන සදහනක් නැත්තේ ඒ සත්තු වැඩක් නැති නිසා නම් ඇයි ඔය සර්වබලධාරියා සත්තු ටිකක් ඉස්සෙල්ලා මැව්වේ ??

    එතකොට දැන් වසර 2012 ගත වෙලා අර දේව පුත්‍රයා ගෙනාපු සාමයේ පණිවුඩය අකුලලා කුණු කූඩෙට දාලා කෙලත් ගහලා කවුද ?? ඔය දෙයියාව අදහන එවුන්ම තමයි. ඇයි ඉතින් අලුත් සාමයේ පණිවුඩය නැත්තේ ???
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    God bless you son , B'live me he has spoken trough me but you disgrace him

    anyway I will pray for you

    ඇත්තද දෙයියා දැන් උඹ වගේ මන්ද බුද්ධිකයෙක් හරහාද කතා කරන්නේ. ඇයි කෙලින්ම මේ ලෝකෙට ඇවිත් පෙනී සිටින්න බැරිද ලැජ්ජයිද නැත්තම් බයයිද ?? හැබැයි ඊටත් වැඩිය ලැජ්ජා නැති වැඩේ තමයි උඹලා වගේ මන්ද මානසික එවුන් හරහා කතා කරන එක.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ගොඩාක් අය මගෙන් අහනවා ඔබ බුදුදහම ඉගෙන ගත්තානම් ඔබට තිබුන ප්‍රශ්න මොනවාද කියා ඉතින් මේ මගෙ ප්‍රශ්න ගනනාවක අරම්බයයි, එනම් "මම" කියා කෙනෙකු නොමැති කියන සන්කල්පයෙ දුර්වලතාවය මෙසෙ ගෙන හැර දක්වමු

    Personhood and no-self

    So far we have seen that in the teaching of the Christ personhood is the defining feature of the human being. His teaching on the Kingdom of God would be absurd if salvation meant escaping personhood; likewise his teaching on sin if no personal God existed as Ultimate Reality. Now if we turn to finding the ingredients of human nature in the Christ’s teaching we face a major challenge. As mentioned before, he didn’t reveal a clear description of what the human being is in terms of components as we have seen in the Buddhist teaching of the aggregates or in that of the chain of dependent origination. Nevertheless, a common Christian view in defining the ingredients of human nature is that we consist of soul and body, with the soul being the part that departs at death and is rewarded (or punished) as such in heaven or in hell. Although Jesus spoke of body and soul, he did not mean that these are two distinct and opposite entities. Nowhere in Scripture can we find the idea that we are immaterial souls entrapped in a material body like a ghost in a machine, and consequently that eternal life in heaven is that of a liberated immaterial entity called a soul in the presence of God. Such a dualistic view is that of Platonism and Gnosticism, but not that of Scripture. The human being is an inseparable unity of flesh (sarx) and soul (psyche), a psycho-physical unity, not a self (atman) which stands in antagonism to the mortal physical body.

    In Jesus’ teaching the soul is rather the quality of being alive. Consider the following verses: For whoever wants to save his life (psyche) will lose it, but whoever loses his life (psyche) for me and for the gospel will save it (Mark 8,35, also in Matthew 10,39; 16,25, Luke 17,33).
    Then Jesus asked them, “Which is lawful on the Sabbath: to do good or to do evil, to save life (psyche) or to kill?” But they remained silent (Mark 3,4).
    Therefore I tell you, do not worry about your life (psyche) what you will eat or drink; or about your body, what you will wear. Is not life more important than food, and the body more important than clothes? (Matthew 6,25; also in Luke 12,23).

    That a human does not have a soul that is immortal by its very nature (a kind of atman) is consistent with the concept of creation out of nothing (ex nihilo). If immaterial souls pre-existed and then were entrapped in matter (as in Platonism), the ex nihilo idea of creation would be compromised. A person is created by God with a physical and a psychical aspect and, as with all creation, human nature is sustained by God. In the words of the great Protestant theologian Karl Barth,

    Everything outside God is held constantly by God over nothingness. Creaturely nature means existence in time and space, existence with a beginning and end, existence that becomes, in order to pass away again. Once it was and once it will no longer be…. The creature is threatened by the possibility of nothingness and of destruction, which is excluded by God – and only by God. If creature exists, it is only maintained in its mode of existence if God so wills. If He did not so will, nothingness would inevitably break from all sides. The creature itself could not rescue and preserve itself (Barth 1959, pp. 55–56).10

    Therefore immortality in the Kingdom of God is not an intrinsic quality of the soul. Once created, the human being is not indestructible and self-functioning as a kind of a perpetual motion machine. Eternal life is the gift of God through Christ (John 5,21; 10,27–28). In other words, humans are immortal by God’s grace, not by their intrinsic nature. In our ephemeral nature, we are compared to dust (Genesis 3,19), grass (Isaiah 40,6, Psalms 90,5), breath (Psalms 39,5–6) and mist(James 4,14). Apart from divine intervention, the one who dies is extinct.

    In effect Buddhism says, ‘Man is nothing (anatta) but man alone can do something to save himself.’ In contrast Christianity could say: ‘Man is nothing by himself and can do nothing to save himself.’ It is by grace that man is saved and not by self-effort.

    Secondly, the Buddhist theory of karma and rebirth implies that there is ‘something’ within man, either his karma or an operative mental or psychic force (vinnana) which has the power to cause or perpetuate life after death in ‘persons’ or momentary ‘selves’. The Bible leaves no room for such a belief. Man has no power within himself to generate a life beyond the grave; he has no inherent right to immortality as Greek thought supposed. It is only by the power of God that man can inherit eternal life. He can do nothing to merit eternal life.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Therefore we see that it is not only the Buddha who rejects the idea of a soul existing by its own nature (an atman). This rejection is also consistent with the teaching of the Christ. We have nothing that is immortal by nature. Since the human nature cannot survive by itself, the soul and body have to be sustained by God. But although anatta is true for the Christian as well, we must be aware of a significant difference: By ourselves we are indeed impermanent and subject to decay and nothingness, but by the grace of God we are held in existence and are given the chance to have an eternal relationship with him. In a way that would be strange to the Buddhist, God gives the chance of immortality to the impermanent “heap of aggregates”. To use the Buddhist metaphor of the lamp that goes out when its fuel is consumed (MN 72, 19–20) as representing nirvana, in Christ the lamp is offered the chance to stay alive for eternity and not go out. Its fuel is the grace of God.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Don't I living in a free country? White Van case da ? :lol:

    අර කතාවක් තියෙනවනේ නිදහස තියෙන්නේ හැරමිටිය අනෙකාගේ ඇගේ වදින තරම් පමණයි කියලා. ඒක තමයි උඹටත් කියන්න තියෙන්නේ. නිදහසට සීමා තියෙනවා.

    Well I never speak any bad words but I condemn only the bad verses or deeds done in the name of GOD, This is only my point of views we are like brothers we do not have anything other than different views not like you guys :cool:
    Well I have debate with them , you don't want to worry about that son, well our bible is totally different with their revelation I do not want to discuss it here we had enough arguements regarding that

    අනේ උඹ උන් එක්ක දීග කෑවත් මට කමක් නෑ. මම පෙන්නලා දුන්නේ උඹේ මහා කරැණාව රෙද්ද පල්ලෙන් බේරැන හැටි. ඔව් ඉතින් වෙනසක් තියෙන්න එපායැ නැත්තම් ආගම් දෙකක් වෙන්නේ නෑනේ. නමුත් සමස්ථයක් වශයෙන් ගත්තම දෙකේම තියෙන්නේ පොදු සංකල්පයක්. දැන් ඒ සංකල්පය තමන් සතු කරගන්න ගිහින් තමයි ඔය යුද්ධෙ බිහි වෙලා තියෙන්නේ. ඒක අපිට අදාල නෑ.

    ඒ වගේම උඹ හරි සහෝදර කමින් ඒ Thread දාලා තියෙනවා. අනේ සූකර මහත්තයෝ මේකේ ඉන්නේ කියවන්න බැරි අන්ධයෝ නෙවෙයි.

    Brother you said that I am a "Mentally retarded person" so what should I call you who is aksing deep question from such a disable person? I mean if you think that I am a person like that why do you ask question from person like them? :lol:

    Because it makes lot of fun and also we want to know how much you know about your mean less God (Your father :lol::lol::lol:).
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    Personhood and no-self

    So far we have seen that in the teaching of the Christ personhood is the defining feature of the human being. His teaching on the Kingdom of God would be absurd if salvation meant escaping personhood; likewise his teaching on sin if no personal God existed as Ultimate Reality. Now if we turn to finding the ingredients of human nature in the Christ’s teaching we face a major challenge. As mentioned before, he didn’t reveal a clear description of what the human being is in terms of components as we have seen in the Buddhist teaching of the aggregates or in that of the chain of dependent origination. Nevertheless, a common Christian view in defining the ingredients of human nature is that we consist of soul and body, with the soul being the part that departs at death and is rewarded (or punished) as such in heaven or in hell. Although Jesus spoke of body and soul, he did not mean that these are two distinct and opposite entities. Nowhere in Scripture can we find the idea that we are immaterial souls entrapped in a material body like a ghost in a machine, and consequently that eternal life in heaven is that of a liberated immaterial entity called a soul in the presence of God. Such a dualistic view is that of Platonism and Gnosticism, but not that of Scripture. The human being is an inseparable unity of flesh (sarx) and soul (psyche), a psycho-physical unity, not a self (atman) which stands in antagonism to the mortal physical body.

    In Jesus’ teaching the soul is rather the quality of being alive. Consider the following verses: For whoever wants to save his life (psyche) will lose it, but whoever loses his life (psyche) for me and for the gospel will save it (Mark 8,35, also in Matthew 10,39; 16,25, Luke 17,33).
    Then Jesus asked them, “Which is lawful on the Sabbath: to do good or to do evil, to save life (psyche) or to kill?” But they remained silent (Mark 3,4).
    Therefore I tell you, do not worry about your life (psyche) what you will eat or drink; or about your body, what you will wear. Is not life more important than food, and the body more important than clothes? (Matthew 6,25; also in Luke 12,23).

    That a human does not have a soul that is immortal by its very nature (a kind of atman) is consistent with the concept of creation out of nothing (ex nihilo). If immaterial souls pre-existed and then were entrapped in matter (as in Platonism), the ex nihilo idea of creation would be compromised. A person is created by God with a physical and a psychical aspect and, as with all creation, human nature is sustained by God. In the words of the great Protestant theologian Karl Barth,

    Everything outside God is held constantly by God over nothingness. Creaturely nature means existence in time and space, existence with a beginning and end, existence that becomes, in order to pass away again. Once it was and once it will no longer be…. The creature is threatened by the possibility of nothingness and of destruction, which is excluded by God – and only by God. If creature exists, it is only maintained in its mode of existence if God so wills. If He did not so will, nothingness would inevitably break from all sides. The creature itself could not rescue and preserve itself (Barth 1959, pp. 55–56).10

    Therefore immortality in the Kingdom of God is not an intrinsic quality of the soul. Once created, the human being is not indestructible and self-functioning as a kind of a perpetual motion machine. Eternal life is the gift of God through Christ (John 5,21; 10,27–28). In other words, humans are immortal by God’s grace, not by their intrinsic nature. In our ephemeral nature, we are compared to dust (Genesis 3,19), grass (Isaiah 40,6, Psalms 90,5), breath (Psalms 39,5–6) and mist(James 4,14). Apart from divine intervention, the one who dies is extinct.

    In effect Buddhism says, ‘Man is nothing (anatta) but man alone can do something to save himself.’ In contrast Christianity could say: ‘Man is nothing by himself and can do nothing to save himself.’ It is by grace that man is saved and not by self-effort.

    Secondly, the Buddhist theory of karma and rebirth implies that there is ‘something’ within man, either his karma or an operative mental or psychic force (vinnana) which has the power to cause or perpetuate life after death in ‘persons’ or momentary ‘selves’. The Bible leaves no room for such a belief. Man has no power within himself to generate a life beyond the grave; he has no inherent right to immortality as Greek thought supposed. It is only by the power of God that man can inherit eternal life. He can do nothing to merit eternal life.

    Copy Paste King ගේ තවත් මන්ද බුද්ධික සහ අර්ථ ශූන්‍ය copy paste කිරීමක්.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Therefore we see that it is not only the Buddha who rejects the idea of a soul existing by its own nature (an atman). This rejection is also consistent with the teaching of the Christ. We have nothing that is immortal by nature. Since the human nature cannot survive by itself, the soul and body have to be sustained by God. But although anatta is true for the Christian as well, we must be aware of a significant difference: By ourselves we are indeed impermanent and subject to decay and nothingness, but by the grace of God we are held in existence and are given the chance to have an eternal relationship with him. In a way that would be strange to the Buddhist, God gives the chance of immortality to the impermanent “heap of aggregates”. To use the Buddhist metaphor of the lamp that goes out when its fuel is consumed (MN 72, 19–20) as representing nirvana, in Christ the lamp is offered the chance to stay alive for eternity and not go out. Its fuel is the grace of God.

    සාතන්ව පසුව වෙනස් වුනා කියලා කිව්වනේ. ඉතින් දැන් සාතන් මේ ලෝකෙට මැව්වේ දෙයියනම් ඇයි දෙයියට නොපෙනුනේ මේ මම මවන්නේ මට එරෙහි වෙන කෙනෙක්, කරදරකාරයෙක් කියලා ???

    එතකොට අර y2k මහත්තයා කියපු ජන්ම පාපය එන්නේ කොහෙන්ද ??

    එතකොට මේ ‍ලෝකේ මැව්වේ දෙයියෝ ඇයි මේ මෑතක් වෙන තුරැ හිටියේ (වසර 2012 කට පෙර) මම තමයි මේ ලෝකේ මැව්වේ කියන්න.
    මිනිහව මැව්ව වෙලාවෙම පුතාව එවලා ඒ පණිවුඩය දිගටම දුන්නනම් මිනිස්සු ගස් ගල් වලට ඉරට,මහා බ්‍රහ්මයාට එහෙම වදින එක නවත්තන්න තිබ්බනේ ?? මොකද වුනේ

    එතකොට මිනිසා බිහිවෙන්න (මවන්න :lol::lol:) කලින් මේ ලෝකේ හිටපු සත්තුන්ව මැව්වේ කවුද ???

    එතකොට ඒ ගැන සදහනක් නැත්තේ ඇයි

    එතකොට ඒ ගැන සදහනක් නැත්තේ ඒ සත්තු වැඩක් නැති නිසා නම් ඇයි ඔය සර්වබලධාරියා සත්තු ටිකක් ඉස්සෙල්ලා මැව්වේ ??

    එතකොට දැන් වසර 2012 ගත වෙලා අර දේව පුත්‍රයා ගෙනාපු සාමයේ පණිවුඩය අකුලලා කුණු කූඩෙට දාලා කෙලත් ගහලා කවුද ?? ඔය දෙයියාව අදහන එවුන්ම තමයි. ඇයි ඉතින් අලුත් සාමයේ පණිවුඩය නැත්තේ ???
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔන්න මන්ද බුද්ධික තෙමේ ආයෙත් වරද්ද ගත්තා. බුද්ධ දර්ශනයේ ඒ කාලයේ පැවති අනෙක් ආගම් වල සමහර හොද දේවල් ඒ ලෙසම ප්‍රකාශ කරලා තියෙනවා නමුත් මිථ්‍යා විශ්වාස බැහැර කරලා තියෙනවා. බුදු රජාණන් වහන්සේ බුදු වීමට පෙර ඒ කාලයේ ඉන්දියාවේ තිබ්බ නොයෙකුත් දර්ශන සහ ආගම් පිළිබදව හැදෑරැවා. ඒ ආගම් වල හොද දේවල් ගත්තා.

    වචන හරබ එපා කර්මය කලින් ඉදන්නම් තිබුනා කියලා කෙලින්ම කියන්න මම එකෙන් කියන්නෙ නැ නෙ බුදුද්හම කොපියක් කියලා මහත්තයෝ :baffled:

    නමුත් තොගේ මිසදිටු ආගමේ තියෙන්නේ සියල්ල දෙයියා කලා කියලා. එහෙම කියලා වැඩේ අනාගෙන දැන් වෙන ආගම් වල Copy ගැන කියවනවා. ඉතින් එහෙනම් ඔය දෙයියා කොපි කරලා තියෙන්නෙත් අර මුලින්ම බිහිවුන මහා බ්‍රහ්ම සංකල්පයෙන් තමයි මොකද ඒක ඉස්සෙල්ලාම බිහිවුන සංකල්පය නිසා ඒක තමයි අපිට පිළිගන්න වෙන්නේ.

    බ්‍රහ්මයෙක් එන්නෙ ඔයාලගෙ දහමේ (සුරගන කතා ගනයටද මන්දා) අපෙ ආගමෙ ඉන්නෙ සැබැවු එකම දෙවියන් වහන්සෙ පමනයි. ඔබෙ ආගමෙ තමයි දෙවියන්, බුතයන් , යක්ශයන් බුදුන්ගෙන් බන අහන්න අවේ ;)

    අනේ සූකර තුමෝ එහෙනම් සර්වබලධාරියා කියලා කියන්නේ මහා බ්‍රහ්මයාට නේද. හයියෝ මෙහෙමත් මිසදිටු කල්ලියක්

    Not at all son

    ඕකට පිළිතුරැ දුන්නනේ. තොපේ අර නිවාඩු ගත කරන දෙයියා වගේ බදාගෙන කන්න ගිහින් අනාගත්තේ නෑ අප මහා ශාන්තිනායක බුදු පියාණන්. උන් වහන්සේ ඉතා විශාල කාලයක් ඒ කාලයේ හිටිය නොයෙකුත් ‍ගුරැවරැන් ලගට ගොස් ඔවුන්ගේ ආගම් දර්ශන පිළිබද හැදෑරැවා. ඒවායින් ගන්න පුලුවන් සැබෑ හොද දේවල් ගත්තා ඉන් පස්සේ ඉන් ඉතා විශාල ලෙස ඉදිරියට ගිය දර්ශනයක් දේශනා කලා.

    හින්දු ආගමත් අදහන්න ඇති නෙද? පස්සෙ එක පොඩක් වෙනස් කරලා තමන්ගෙ කියලා ඉදිරිපත් කරා කිව්වොත් කිසිවකු හරි එකෙත් පොඩි තර්කානු කුල බවක් නැතුවා ම නොවෙයි නෙද මහත්ත්යො :baffled:

    විශ්නු දෙවියන්ගේ 9 වැනි අවතාරය කියන්නේ හින්දු ආගම අදහන අයනේ ඒක ඒගොල්ලන්ගේ මතය. එහෙම බැලුවොත් උඹලගේ අර නොගිණිය හැකි තරම් තියෙන මිසදිටු කල්ලි වල එක එක මතයන්

    Original අය එහෙම කලින්ම කියලා තිබුනා නෙද? එතකොට කව්ද මේ කල්කි (next avatar) කියන්නෙ මෛත්‍රි බුදුන් වත් ද? It's ok brother let 4get it ;):D
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Therefore we see that it is not only the Buddha who rejects the idea of a soul existing by its own nature (an atman). This rejection is also consistent with the teaching of the Christ. We have nothing that is immortal by nature. Since the human nature cannot survive by itself, the soul and body have to be sustained by God. But although anatta is true for the Christian as well, we must be aware of a significant difference: By ourselves we are indeed impermanent and subject to decay and nothingness, but by the grace of God we are held in existence and are given the chance to have an eternal relationship with him. In a way that would be strange to the Buddhist, God gives the chance of immortality to the impermanent “heap of aggregates”. To use the Buddhist metaphor of the lamp that goes out when its fuel is consumed (MN 72, 19–20) as representing nirvana, in Christ the lamp is offered the chance to stay alive for eternity and not go out. Its fuel is the grace of God.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Personhood and no-self

    So far we have seen that in the teaching of the Christ personhood is the defining feature of the human being. His teaching on the Kingdom of God would be absurd if salvation meant escaping personhood; likewise his teaching on sin if no personal God existed as Ultimate Reality. Now if we turn to finding the ingredients of human nature in the Christ’s teaching we face a major challenge. As mentioned before, he didn’t reveal a clear description of what the human being is in terms of components as we have seen in the Buddhist teaching of the aggregates or in that of the chain of dependent origination. Nevertheless, a common Christian view in defining the ingredients of human nature is that we consist of soul and body, with the soul being the part that departs at death and is rewarded (or punished) as such in heaven or in hell. Although Jesus spoke of body and soul, he did not mean that these are two distinct and opposite entities. Nowhere in Scripture can we find the idea that we are immaterial souls entrapped in a material body like a ghost in a machine, and consequently that eternal life in heaven is that of a liberated immaterial entity called a soul in the presence of God. Such a dualistic view is that of Platonism and Gnosticism, but not that of Scripture. The human being is an inseparable unity of flesh (sarx) and soul (psyche), a psycho-physical unity, not a self (atman) which stands in antagonism to the mortal physical body.

    In Jesus’ teaching the soul is rather the quality of being alive. Consider the following verses: For whoever wants to save his life (psyche) will lose it, but whoever loses his life (psyche) for me and for the gospel will save it (Mark 8,35, also in Matthew 10,39; 16,25, Luke 17,33).
    Then Jesus asked them, “Which is lawful on the Sabbath: to do good or to do evil, to save life (psyche) or to kill?” But they remained silent (Mark 3,4).
    Therefore I tell you, do not worry about your life (psyche) what you will eat or drink; or about your body, what you will wear. Is not life more important than food, and the body more important than clothes? (Matthew 6,25; also in Luke 12,23).

    That a human does not have a soul that is immortal by its very nature (a kind of atman) is consistent with the concept of creation out of nothing (ex nihilo). If immaterial souls pre-existed and then were entrapped in matter (as in Platonism), the ex nihilo idea of creation would be compromised. A person is created by God with a physical and a psychical aspect and, as with all creation, human nature is sustained by God. In the words of the great Protestant theologian Karl Barth,

    Everything outside God is held constantly by God over nothingness. Creaturely nature means existence in time and space, existence with a beginning and end, existence that becomes, in order to pass away again. Once it was and once it will no longer be…. The creature is threatened by the possibility of nothingness and of destruction, which is excluded by God – and only by God. If creature exists, it is only maintained in its mode of existence if God so wills. If He did not so will, nothingness would inevitably break from all sides. The creature itself could not rescue and preserve itself (Barth 1959, pp. 55–56).10

    Therefore immortality in the Kingdom of God is not an intrinsic quality of the soul. Once created, the human being is not indestructible and self-functioning as a kind of a perpetual motion machine. Eternal life is the gift of God through Christ (John 5,21; 10,27–28). In other words, humans are immortal by God’s grace, not by their intrinsic nature. In our ephemeral nature, we are compared to dust (Genesis 3,19), grass (Isaiah 40,6, Psalms 90,5), breath (Psalms 39,5–6) and mist(James 4,14). Apart from divine intervention, the one who dies is extinct.

    In effect Buddhism says, ‘Man is nothing (anatta) but man alone can do something to save himself.’ In contrast Christianity could say: ‘Man is nothing by himself and can do nothing to save himself.’ It is by grace that man is saved and not by self-effort.

    Secondly, the Buddhist theory of karma and rebirth implies that there is ‘something’ within man, either his karma or an operative mental or psychic force (vinnana) which has the power to cause or perpetuate life after death in ‘persons’ or momentary ‘selves’. The Bible leaves no room for such a belief. Man has no power within himself to generate a life beyond the grave; he has no inherent right to immortality as Greek thought supposed. It is only by the power of God that man can inherit eternal life. He can do nothing to merit eternal life.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මිනිසෙක් ඉන්නවා නිකන් ඔහෙ ජිවත් වන එයා ජිවිතයෙ විවිද වගකිම් මහත් වු වගකිමක් ලෙස දකිනවා, ජිවිතය පිලිබද කලකිරිමෙන් සිටිනවා දිනෙන් දින මොහු මේ රිනාත්මක සාදකත් එක්ක ජිවත් වෙලා එක් දවසක සිතනවා මෙ සියල්ලම "මම" ජිවත් වන නිසා නෙ මම මැරුනා නම් මට සැන සිමක් ලෑබෙයි කියා සිය දිවි නසා ගන්නවා

    මෙ ක්‍රියාව අද සමාජයෙ කිසිවකුටත් පිලිගත් හැකි දෙයක් ද?