RE: Lord Buddha's arguments against GOD

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
අපි දන්නවා අපෙ ජිවිතවලටත් සමහර විට මග පෙන්වන්න ප්‍රදාන වශ්යෙන් කොටස් දෙකක් හමු වෙනවා, 1 කෙනා චචනයෙ පරිසමර්ත අර්තයෙන්ම "මග පෙන්වන්නන්" 2. වැනි කණ්ඩායම "මග කියන්නන්"

අපි දන්නවා මර්ගය සර්කීර්නයි බොරු තොරතුරු සපයන්නන් මුලාකරන්න ගොඩායි එවා අහලා මාර්ගය සොයාන්නාගෙ ජිවිතයද අනතුරෙ නමුත් නියම මනුස්සයෙකු ලෙස මග පෙන්වන්නන් දුර්ලබයි නමුත් ගමන විශ්වාසයි මොකද ඔහු යන එන මග හොදින් දන්නා නිසා

In my Father's house are many rooms; if it were not so, I would have told you. I am going there to prepare a place for you. - Lord Jesus Christ (Son of God Almighty)
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මිනිසෙක් ඉන්නවා නිකන් ඔහෙ ජිවත් වන එයා ජිවිතයෙ විවිද වගකිම් මහත් වු වගකිමක් ලෙස දකිනවා, ජිවිතය පිලිබද කලකිරිමෙන් සිටිනවා දිනෙන් දින මොහු මේ රිනාත්මක සාදකත් එක්ක ජිවත් වෙලා එක් දවසක සිතනවා මෙ සියල්ලම "මම" ජිවත් වන නිසා නෙ මම මැරුනා නම් මට සැන සිමක් ලෑබෙයි කියා සිය දිවි නසා ගන්නවා

    මෙ ක්‍රියාව අද සමාජයෙ කිසිවකුටත් පිලිගත් හැකි දෙයක් ද?

    එක දෙයක් ඉතා පැහැදිලිව කියන්න ඕනේ ඔය කියලා තියෙන්නේ හරියටම උඹ ඇතුලු උ‍ඹේ මිසදිටු කල්ලියේ එවුන් ගැන. ඒ ගැන මම සන්තෝෂ වෙනවා. ‍උඹලට ඇත්තටම කවදා හරි වෙන්නේ දෙයියා දිහා බලන් ඉදලා බලන් ඉදලා (උඹලගේ කල්ලිය බිහිවුන දා ඉදලා කීදෙනෙක් බලාගෙන ඉන්න ඇත්ද) සිය දිවි නසා ගන්න තමයි.

    එකම වෙනස වෙන කෙනෙක් සාමාන්‍ය ලෙස මැරැණොත් ඒක සාමන්‍ය මරණයක් ලෙස ජනතාව වටහා ගනියි. නමුත් උඹලා සාමාන්‍ය ලෙස මැරැණත් ඒක සිය දිවි නසාගැනීමක් හා සමාන බවත් ජනතාව වටහා ගැනීමයි.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Jesus said again, “I tell you the truth, I am the gate for the sheep. 8 All who ever came before me were thieves and robbers, but the sheep did not listen to them. 9 I am the gate; whoever enters through me will be saved.a He will come in and go out, and find pasture. 10The thief comes only to steal and kill and destroy; I have come that they may have life, and have it to the full."
     
    ජිවිතය දෙවියන් දුන් තයාගයක් ලෙස අපි හොදාකාරයෙන්ම දනන්වා ජිවිතය වටිනාකම්ක් දෙන්න අපි දන්න්වා නැතුව පිලිකුල් බාවනාව කරලා නිකන් මැරිලා යනවාට වඩා ආර්තයක් අපි දකිනවා එක නිසා ඔබ තුමා අහක යන ලෙඩ දාගන්න එපා පුලිවන් තරම් මෙ ත්‍රඩ් එකෙ ‍රැදිසිටින්න ඔබ වගෙ උගත් හොද බෞද්ධයන්ගෙ අදහස් අපිට ඉමහත් රුකුලක් වෙනවා

    සුභ රාත්‍රයක්
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපි දන්නවා අපෙ ජිවිතවලටත් සමහර විට මග පෙන්වන්න ප්‍රදාන වශ්යෙන් කොටස් දෙකක් හමු වෙනවා, 1 කෙනා චචනයෙ පරිසමර්ත අර්තයෙන්ම "මග පෙන්වන්නන්" 2. වැනි කණ්ඩායම "මග කියන්නන්"

    එවැනි කෙනෙක් ඉන්නවා ඒ අප මහා ශාන්ති නායක අමාමෑණියන් වහන්සේ. මිනිසා‍ගේ අධ්‍යාත්මය සුවකිරීමට නිවැරදි මග කියා දුන් මග පෙන්වාදුන් එකම ශාස්තෘවරයාණන් උන්වහන්සේයි.

    අපි දන්නවා මර්ගය සර්කීර්නයි බොරු තොරතුරු සපයන්නන් මුලාකරන්න ගොඩායි එවා අහලා මාර්ගය සොයාන්නාගෙ ජිවිතයද අනතුරෙ

    එවැනි කෙනෙකුත් ඉන්නවා. ඒ තමයි මේ ලෝකේ මැව්වා කියලා මිනිසුන් මැව්වා කියලා අලි කෙප්ප ගහලා තමන් සියල්ල පාලනය කරනවා කියලා වැඩේ අනාගෙන අද තමන්ගේ අනුගාමිකයින් නොගිණිය හැකි තරම් හිස් ලූ ලූ අත කැඩිලා ගිහින් තුච්ච තත්වයට පත් වෙලා තාමත් බයේ හෝ ලැජ්ජාවෙන් මේ ලෝකෙට එන්න බැරැව (බොරැව වපුරලා) නිවාඩු ගත කරන දෙයියන්නාන්සේ.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    මම හිතන්නෙ ජෙසුස් වහන්සෙ දැන ගෙන ඉන්න ඇති යක්ශයාත් විවිධ වෙස් අරගෙන සමහර විට ලස්සන දිප්තිපත් සුරදුතයෙකු ලෙසද පැමිනිය හැකි බව නමුත් එ අයව අදුන ගන්න පුලුවන් , බයිබලය තරම් මිනිසාට නපුර එන විවිධ ආකාරයන් ගැන අවවාද කරලා තියෙන වෙනත් ආගමික ග්‍රන්තයක් නොමැත

    “I am the good shepherd. The good shepherd lays down his life for the sheep. 12The hired hand is not the shepherd who owns the sheep. So when he sees the wolf coming, he abandons the sheep and runs away. Then the wolf attacks the flock and scatters it. 13The man runs away because he is a hired hand and cares nothing for the sheep."
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ජිවිතය දෙවියන් දුන් තයාගයක් ලෙස අපි හොදාකාරයෙන්ම දනන්වා ජිවිතය වටිනාකම්ක් දෙන්න අපි දන්න්වා නැතුව පිලිකුල් බාවනාව කරලා නිකන් මැරිලා යනවාට වඩා ආර්තයක් අපි දකිනවා එක නිසා ඔබ තුමා අහක යන ලෙඩ දාගන්න එපා පුලිවන් තරම් මෙ ත්‍රඩ් එකෙ ‍රැදිසිටින්න ඔබ වගෙ උගත් හොද බෞද්ධයන්ගෙ අදහස් අපිට ඉමහත් රුකුලක් වෙනවා

    සුභ රාත්‍රයක්

    මොකක්ද අර්ථය අර හොර ගුහාවට වෙලා අද එයි හෙට එයි කියලා අත් උස්සගෙන කෑ ගහගහ ඉදලා අන්තිමේ දී මැරිලා යන එකද ??? ඒකද මහා අර්ථය ???? ඒක තමයි මේ ලෝකේ තියෙන ලොකුම කාලකන්නි කම සහ බුද්ධිහීනතාවය.

    ඔව් ඔව් අපි හැමදාම උඹලා වගේ සූකරයින්ගේ රෙදි ගලවනවා ඒකට කැමත්තෙන්ම ඉදිරිපත් වෙනවා. ඒ වගේම තවත් Thread කිහිපයක් දාන්නත් බලාපොරොත්තු වෙනවා උඹේ හොර කල්ලිය ගැන.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Jesus said again, “I tell you the truth, I am the gate for the sheep. 8 All who ever came before me were thieves and robbers, but the sheep did not listen to them. 9 I am the gate; whoever enters through me will be saved.a He will come in and go out, and find pasture. 10The thief comes only to steal and kill and destroy; I have come that they may have life, and have it to the full."

    මොකද ජේසුස් වහන්සේම දන්නවා මේ තමන් ‍කොහෙවත් නැති දෙයියෙක් ගැන කියලා කරන්නේ බොරැවක් කියලා ඉතින් අනිත් වෙන කිසි දෙයක් විශ්වාස කරන්න එපා මාව සහ අර දෙයියාවම විශ්වාස කරපන් කියලා උඹලා ‍වගේ එවුන්ට බල කරලා කියනවා. නැත්තම් ඉතින් දෙයියා විසින්ම මවපු සාතන් හෝ නිරයට හෝ අරන් යයි කියනවා. වෙන මොනවා කියන්නද ??? එක බොරැවක් වහන්න තව බොරැ දාහක් කිව්වත් මදිනේ. ඒ වගේම ඒ බොරැව ඔලුව උඩ තියාගෙන උදේ හවස දෙයියා එයි කියලා හිතාගෙන ජීවිතේ ගෙවලා නිකන්ම මැරිලා යන මන්ද බුද්ධිකයෝ රැලකුත් ඉන්නවා.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඉතින් ගොඩාක් අය අහනවා කොහොමද ඔප්පු කරන්නෙ ජෙසුස් වහන්සෙ දින 3 කින් නැවත නගිට්ටා කියලා?

    ඔබ එය හොද ප්‍රශ්නයක් මොකද ජෙසුස් වහන්සෙ කිහිපවරක් ප්‍රසිද්ධියෙම කියනවා මරනයෙන් පසු අපිව උක්තාන කරනු ලබනවා කියලා, මෙක මහ බරපතල කියමනක් මුලින්ම අහනන් ඔනැ හොදයි ඔබ එතුමා මරණයට මුහුන දුන්නාද? මරණයට පත් වුවාද? 2. ඇත්තටම එතුමා උක්තාන වුනාද ? මොකද තව කෙනෙකුව උක්තාන කරන්න කලින් ත්මාට පුලුවන් වෙන්න එපැයි මරණය පරාජය කරන්නැන

    ඉතින් Case for Christ Documentary බැලුවා නම් අපෙ විශ්වාසය නිකම්ම නිකන් පොතට පමනක් වුවක් නොවන බව කටත් වැටහෙවි... මෙ Y2K නිකන් කියන පලියට කිසිම දෙයක් විශ්වාස කරන්නෙ නැ හොදට සාධක හොයලා බලලා තමයි තිරණයට එලබෙන්නේ
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේ උගත් බෞද්ධයන්ට කියන්න ඔනැ මට විවිධ තර්ජන ගර්ජන එනවා නමුත් එවා එනබව මා දැනගෙන තමයි මෙ සතයට සාක්ශි දරන්නෙ එක නිසා අපි හොද දෙම කරනවා එක වලක්වන්න බැ මරන්න හැදුවත් අපිව
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    මම හිතන්නෙ ජෙසුස් වහන්සෙ දැන ගෙන ඉන්න ඇති යක්ශයාත් විවිධ වෙස් අරගෙන සමහර විට ලස්සන දිප්තිපත් සුරදුතයෙකු ලෙසද පැමිනිය හැකි බව නමුත් එ අයව අදුන ගන්න පුලුවන් , බයිබලය තරම් මිනිසාට නපුර එන විවිධ ආකාරයන් ගැන අවවාද කරලා තියෙන වෙනත් ආගමික ග්‍රන්තයක් නොමැත

    “I am the good shepherd. The good shepherd lays down his life for the sheep. 12The hired hand is not the shepherd who owns the sheep. So when he sees the wolf coming, he abandons the sheep and runs away. Then the wolf attacks the flock and scatters it. 13The man runs away because he is a hired hand and cares nothing for the sheep."

    ඉතින් ඒ යක්ෂයාව ඇයි අර දෙයියා මැව්වේ. මොන කෙංගෙඩියකටද ??? මනුශ්‍යයින් ලගට ඇවිත් ඒ යක්ශයා මනුශ්‍යයින්ට දඩුවම් කරනවා බලන් ඉදලා විනෝද වෙන්නද ?? තමන්ම මවපු කෙනාගෙන් පරිස්සම් වෙන්න කියලා එයාම කියනවා. ඇයි සියල්ල දත් දෙයියට දැන් ඔය යක්ශයව පාලනය කරන්න බැරිද ?? උභතෝකෝටික ප්‍රශ්නයක් නේද ??? අනේ සාතන්
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඉතින් ගොඩාක් අය අහනවා කොහොමද ඔප්පු කරන්නෙ ජෙසුස් වහන්සෙ දින 3 කින් නැවත නගිට්ටා කියලා?

    ඔබ එය හොද ප්‍රශ්නයක් මොකද ජෙසුස් වහන්සෙ කිහිපවරක් ප්‍රසිද්ධියෙම කියනවා මරනයෙන් පසු අපිව උක්තාන කරනු ලබනවා කියලා, මෙක මහ බරපතල කියමනක් මුලින්ම අහනන් ඔනැ හොදයි ඔබ එතුමා මරණයට මුහුන දුන්නාද? මරණයට පත් වුවාද? 2. ඇත්තටම එතුමා උක්තාන වුනාද ? මොකද තව කෙනෙකුව උක්තාන කරන්න කලින් ත්මාට පුලුවන් වෙන්න එපැයි මරණය පරාජය කරන්නැන

    ඉතින් කෝ ඔය උත්ථාන වුන ජේසුස් වහන්සේ. කෝ අර 500 ක් දැක්කා කිව්වනේ දැන් කෝ. අර දෙයියත් එක්ක අවුරැදු 2012 ක් තාම නිවාඩු ගත කරන්න ගිහින්ද ???

    ඉතින් Case for Christ Documentary බැලුවා නම් අපෙ විශ්වාසය නිකම්ම නිකන් පොතට පමනක් වුවක් නොවන බව කටත් වැටහෙවි... මෙ Y2K නිකන් කියන පලියට කිසිම දෙයක් විශ්වාස කරන්නෙ නැ හොදට සාධක හොයලා බලලා තමයි තිරණයට එලබෙන්නේ

    අනේ සූකර Y2K එහෙනම් දැන් අර උඹම කියපු ජන්ම පාපය ගැන පිළිතුරක් දෙන්න බලන්න උඹ හොදට හොයලා බලලා නම් උත්තර දෙන්නේ
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    IF GOD WHY EVIL?

    මෙව දැම්මට තෙරෙවිද දන්නෙ නැ? මොකද ගැබුරු දෙවල්ම හිතලා මෙවා තෙරෙන්නෙ නැති වෙයි ද දන්නෙ නෑ
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේ උගත් බෞද්ධයන්ට කියන්න ඔනැ මට විවිධ තර්ජන ගර්ජන එනවා නමුත් එවා එනබව මා දැනගෙන තමයි මෙ සතයට සාක්ශි දරන්නෙ එක නිසා අපි හොද දෙම කරනවා එක වලක්වන්න බැ මරන්න හැදුවත් අපිව

    අනේ කවුද ඔය මරණ තර්ජන කරන්නේ. මාත් කැමතියි ඒ මනුශ්‍යව අදුන ගන්න. මටත් වැඩ දෙකක් තුනක් කරගන්න තියෙනවා.:lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:සත්‍යයට සාක්ෂි දරනවා:lol::lol::lol::lol:

    ආයෙත් උඹ අර හොද කරපු විදිහ මම දාන්නම්කො ඔන්න පහල තියෙනවා උඹ හොද කරපු විදිහ.

    මෙන්න උඹේ මහා ප්‍රේමය සහ කරැණාව රෙද්ද පල්ලෙන් බේරැනු හැටි. අනේ උඹ ඔය රෙද්ද ඇදගෙනද කතා කරන්නේ කියලා හිතෙනවා

    සියලු කිස්ත්‍රියානීන් පිළිබද මම කතා කරන්න යන්නේ නෑ. නමුත් උඹ වගේ සූකර මූණ පෙන්නගෙන් ලෝගුව අස්සේ කඩු කිණිසි හංගගෙන කරන්න තියෙන ඔක්කොම බලු වැඩ කරන එවුන් ගැන කතා කරමු.

    උඹේ ඔය මහා ඉවසීම සහ ප්‍රේමය අතුරැදහන් වෙච්ච හැටි පෙන්වන්න පුලුවන් උඹ කරපු මන්ද බුද්ධික ප්‍රකාශ වලින්ම. එක වෙලාවකදි පාලි භාෂාවට උඹ නිග්‍රහ කලා (පාලි භාෂාව කියන්නේ සියලු බුදුවරැන්ගේ භාෂාව) ඊට පස්සේ වල්පොල රාහුල හිමියන් ලියන ලද පොතට මේ මිසදිටුවා කියනවා නිකන් වචන හරඹයක් විතරයි කියලා.

    ඊට පස්සේ මේ හොර ලෝගු කරැ තමාගේ මහා ඉවසීම ප්‍රදර්ශනය කරනවා බුදු දහමට නිග්‍රහ කරමින් Thread දැමීමෙන් සහ බෙෘද්ධ Thread වලට පැන පැන තම මිසදිටු ගොන් අදහස් දැමීමෙන් ඒ බව පහත් Thread වලට ගිහාම බලා ගන්න පුලුවන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1172568
    http://www.elakiri.com/forum/showthread.php?t=1168905
    http://www.elakiri.com/forum/showthread.php?t=649735
    http://www.elakiri.com/forum/showthread.php?t=1190356
    http://www.elakiri.com/forum/showthread.php?t=1189336
    http://www.elakiri.com/forum/showthread.php?t=1181722
    http://www.elakiri.com/forum/showthread.php?t=1159591
    http://www.elakiri.com/forum/showthread.php?t=1126290
    http://www.elakiri.com/forum/showthread.php?t=1139793

    ඔය වගේ තව ගොඩක් Thread තියෙනවා ඔය සූකරයා තම ඉවසීම නියමෙට පෙන්නපු. මුගේ ඔය බුදු දහමට නිග්‍රහ කිරීම ටිකක් හරි අඩු වෙලා තියෙන්නේ අපි නිසා තමයි. අපිත් මහා ඉවසීම තියාගෙන හිටියනම් අපෙත් අසූචි නාවලා යයි මේ යක්කු.

    හොදයි ඊට පස්සේ මේ සූකරයා දකිනවා 2050 වෙන කොට මේ ලෝකේ වැඩිම පිරිසක් අදහන් දහම ඉස්ලාමය බව ඔන්න එතකොට අර මහා ඉවසීම ආයෙත් රෙද්ද පල්ලෙන් බේරෙනවා පහල Thread ටික දාගෙන දාගෙන යනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1120528
    http://www.elakiri.com/forum/showthread.php?t=1127432
    http://www.elakiri.com/forum/showthread.php?t=1127467
    http://www.elakiri.com/forum/showthread.php?t=1141981
    http://www.elakiri.com/forum/showthread.php?t=1130847
    http://www.elakiri.com/forum/showthread.php?t=1127593
    http://www.elakiri.com/forum/showthread.php?t=1141982

    ඔන්න ඕක තමයි තෝ පෙන්නන මහා ඉවසීම. අනේ තෝ වගේ මන්ද බුද්ධික වචන හරඹ කරන එවුන් යවන්න ඕනේ අසූචි වලවල් වලට නෙවෙයි අසූචි ගංගා වලට පුලුවන් තරම් අසූචි කාලා ඊට පස්සේ ස්වර්ගස්ථ වෙන්න
    .
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    IF GOD WHY EVIL?

    මෙව දැම්මට තෙරෙවිද දන්නෙ නැ? මොකද ගැබුරු දෙවල්ම හිතලා මෙවා තෙරෙන්නෙ නැති වෙයි ද දන්නෙ නෑ

    අනේ Y2K මහත්තයෝ අපිටත් ඕනේනම් you tube එකෙන් අරගෙන ඕන තරම් ‍ඔය දෙයියා ගැන වීඩියෝ දාන්න පුලුවන්. වැඩක් නෑ මොකද මිථ්‍යාවක් බොරැවක් කියලා දන්න දේ ආයෙත් අමුතුවෙන් කියන්න පෙන්නන්න යන්න ඕනේ නෑනේ.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    නැවතත් මම කලින් අහපු ප්‍රශ්න set එක අහන්නම්කෝ

    සාතන්ව පසුව වෙනස් වුනා කියලා කිව්වනේ. ඉතින් දැන් සාතන් මේ ලෝකෙට මැව්වේ දෙයියනම් ඇයි දෙයියට නොපෙනුනේ මේ මම මවන්නේ මට එරෙහි වෙන කෙනෙක්, කරදරකාරයෙක් කියලා ???

    එතකොට අර y2k මහත්තයා කියපු ජන්ම පාපය එන්නේ කොහෙන්ද ??

    එතකොට මේ ‍ලෝකේ මැව්වේ දෙයියෝ ඇයි මේ මෑතක් වෙන තුරැ හිටියේ (වසර 2012 කට පෙර) මම තමයි මේ ලෝකේ මැව්වේ කියන්න.
    මිනිහව මැව්ව වෙලාවෙම පුතාව එවලා ඒ පණිවුඩය දිගටම දුන්නනම් මිනිස්සු ගස් ගල් වලට ඉරට,මහා බ්‍රහ්මයාට එහෙම වදින එක නවත්තන්න තිබ්බනේ ?? මොකද වුනේ

    එතකොට මිනිසා බිහිවෙන්න (මවන්න :lol::lol:) කලින් මේ ලෝකේ හිටපු සත්තුන්ව මැව්වේ කවුද ???

    එතකොට ඒ ගැන සදහනක් නැත්තේ ඇයි

    එතකොට ඒ ගැන සදහනක් නැත්තේ ඒ සත්තු වැඩක් නැති නිසා නම් ඇයි ඔය සර්වබලධාරියා සත්තු ටිකක් ඉස්සෙල්ලා මැව්වේ ??

    එතකොට දැන් වසර 2012 ගත වෙලා අර දේව පුත්‍රයා ගෙනාපු සාමයේ පණිවුඩය අකුලලා කුණු කූඩෙට දාලා කෙලත් ගහලා කවුද ?? ඔය දෙයියාව අදහන එවුන්ම තමයි. ඇයි ඉතින් අලුත් සාමයේ පණිවුඩය නැත්තේ ???
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඉතින් ඒ යක්ෂයාව ඇයි අර දෙයියා මැව්වේ. මොන කෙංගෙඩියකටද ???

    Even Satan has the free-will but it does not mean that he can not force anyone to disb'live all he can do is to give you another option (because he try to misuse ur freewill against God)

    Yeah he was created by GOd but not as Satan but mighty Angel to serve the lord but he also created with the free-will therefore his pride cause him to rebilious against GOD, after that God trown him down to earth because in his kingdom there is no place for sinners

    මනුශ්‍යයින් ලගට ඇවිත් ඒ යක්ශයා මනුශ්‍යයින්ට දඩුවම් කරනවා බලන් ඉදලා විනෝද වෙන්නද ??

    He can not punish you all satan can do is to give you another option to give you a real "Knowledge of Evil" otherwise you won't able to dishingush what is good from the bad I hope you got my point bt same time i know it is very difficult concept for you guys to understand
    Good thing is even if he ask you to do false worship if you know the truth you can just reject his offer , if you are firm no one can do anything to you :yes:

    තමන්ම මවපු කෙනාගෙන් පරිස්සම් වෙන්න කියලා එයාම කියනවා.

    තමා මවපු කෙනාටත් තොරාගැනිමෙ කැමත්ත ඇතිව මවපු බවට සාතන් පවා හොද සාක්ශියක් එහෙම නෙද? ඔබ කෙනෙකුව පාලනය කරනවා කියන්නෙ ඔහුට කොහෙද Free-will ඒකක්

    ඇයි සියල්ල දත් දෙයියට දැන් ඔය යක්ශයව පාලනය කරන්න බැරිද ??

    අවසානයෙදි යක්ශයාටම තෙරුම් යාවි එයාට මෙ ලොකය තියෙන හොද නැති කරන්න බැරිබව, අර කලින් කිව්වා වගෙ එයාටත් නිදහසක් තියෙනවා නෙ නමුත් එකෙන් මා කියන්නෙ නැ සියලුම කුපාඩි වැඩ කරන්න අවසර තියෙනවා කියලා , මොකද "ඔබ වපුරන දෙ ඔබ නෙලා " ගන්න ධර්මතාවය තුලද සාතන්ටද එහි ප්‍රතිවිපාක වලට මුහුන දෙන්න වනවා, අපි හරි දෙ තොරාගන්නවා නම් සාතන්ට බිය විය යුතු නැ කෙහෙත්ම

    උභතෝකෝටික ප්‍රශ්නයක් නේද ??? අනේ සාතන්

    එහෙම දෙයක් වගෙ පෙන්නෙ ඔබට හරි වැටහිමක් නැතිකම නිසා දැන් එහෙම බැලිවොත් ඔයාලගෙ මුලික ඉගැන්විම් පවා එවැනි තත්වයක පවතිනවා නෙ
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අනේ Y2K මහත්තයෝ අපිටත් ඕනේනම් you tube එකෙන් අරගෙන ඕන තරම් ‍ඔය දෙයියා ගැන වීඩියෝ දාන්න පුලුවන්. වැඩක් නෑ මොකද මිථ්‍යාවක් බොරැවක් කියලා දන්න දේ ආයෙත් අමුතුවෙන් කියන්න පෙන්නන්න යන්න ඕනේ නෑනේ.

    ඉතින් බුදුදහමෙ ගැන තියෙන හොද විඩියො දාන්න අපි ගත යුතු දෙ අරගෙන ප්‍රශ්න කල යුතු දෙ ප්‍රශ්න කරන්නම්
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අනේ Y2K මහත්තයෝ අපිටත් ඕනේනම් you tube එකෙන් අරගෙන ඕන තරම් ‍ඔය දෙයියා ගැන වීඩියෝ දාන්න පුලුවන්. වැඩක් නෑ මොකද මිථ්‍යාවක් බොරැවක් කියලා දන්න දේ ආයෙත් අමුතුවෙන් කියන්න පෙන්නන්න යන්න ඕනේ නෑනේ.

    ඔබ නියම බුද්ධි මතෙක් නම් මදස්තව හිතනවා නම් උත්තරය කොපි පෙස් වුනත් , විඩියො ඒකක් වුනත් එය අහලා යමක් ගන්න උත්සහ කරනවා නමුත් ඔබ ට අවස්ස එකම මතයක් සිටින්න (අන්තාගාමිත්වයෙන් මිදෙන්න මචන්)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඉතින් කෝ ඔය උත්ථාන වුන ජේසුස් වහන්සේ. කෝ අර 500 ක් දැක්කා කිව්වනේ දැන් කෝ. අර දෙයියත් එක්ක අවුරැදු 2012 ක් තාම නිවාඩු ගත කරන්න ගිහින්ද ???

    එහෙම කියනවා නම් කෙනෙකුට අහන්න පුලුවන් කො දැන් කිසිවකු බුදු වෙන්නෙවත් , රහත්වෙන්නෙ වත් නැනෙ?

    කවදාද මෛත්‍ර බුදුන් එන්නෙ කියලා ඔබ හරියටම දන්නෙ නැ එහෙම නෙද? ඉතින් බුදුන්ට අනාගතය පෙනෙනවා නම් එතුමාට තිබුනානෙද එ ගැන මේ සජිම් වගෙ අයට කියන්න (මොකද කවදාද කියලා බලන්න ඉන්නවානෙ කට ඇරගෙන, හැබැයි සියලුම පස් පව් කරකර තමයි මෙහෙම ඉන්නෙ) නමුත් මම ඔබගෙන් අහන්නෙ නැ ඇයි එ කියලා

    නිවාඩු කතාව කිව්වාම මටත් අහන්න තියෙන්නෙ ඇයි එක බුදුවරයෙකුට පසු කල්ප ගනන් යන්නෙ මිලග බුදුවරයෙකි පහල වෙන්න එ තරමටම බුදුවිම ප්‍රයොගිය නැතිවද්ද කියලා නමුත් මම එහෙම ඔබෙන් අහන්නෙ නැ

    එතුමාගෙ රාජය එන්න තව දෙවල් කිහිපයක් සිදු විය යුතු වෙනවා මෙයට ර්ස්‍රයලයත් සබන්දයි එ පිලිබදව මා පසුව පවසන්නම්

    අනෙක් කාරනය තමයි හොද ගෙට එතුමා පැමිනිය හොත් ඔබට යන කල කුමක්ද? එම නිසා මේ සුබාරන්චිය සියලු දෙනාටම යන්න ඔනැ එතුමා ගොඩාක් ඉවසිලි වන්තයි අනික් කාරනය තමයි ඔබට 2012 ක් ලොකු කාලයක් වුනාට එතුමාට එය එසෙ නොවන බ්වත් මතක තියාගන්න මහත්තයො