2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    pitasakwala jeeween toilet yanawada ?

    සුවඳද කියලත් ඔරියගෙන් අහමු!:sorry::lol:

    1562_animado.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    යුරෝපීය රටවල් අධිරාජ්‍යවාදය ආසියාව,අප්‍රිකාව සහ ඇමරිකාවට ගෙන ගියා.මේ රටවල් වසර ගනනාවක් යටත් විජිතයන් ලෙස පැවතුනේ.මේ නිසා පිටසක්වල ජීවින් හිට්ලර්ව භාවිතා කරේ මේ අධිරාජ්‍යවාදය යුරෝපයටත් ලබාදීමටයි. හිට්ලර් ඉංග්‍රීසි කතා නිකරන නිසා ඔහුව දුෂ්ඨයෙක් ලෙස හංවඩු ගහලා තියෙනවා.හැබයි හිට්ලර්ට වඩා අපරාද යුරෝපීය අදිරාජ්‍යවාදී රජ පවුල් කරලා තියෙනවා. නමුත් ඒ අයව දුෂ්ඨයන් ලෙස හංවඩු ගැහෙන්නේ නෑ.ඉංග්‍රීසි කතා නොකරපු ලෙනින්,කාල්මාක්ස්, චේගුවේරා , හිරෝහිතොලා බටහිරට වීරයන් නොවෙන්න පුලුවන්.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ධනවාදය කියන්නේ වංචනිකයන්ට, දූෂිතයන්ට , බොරු කාරයන්ට කපටින්ට සමාජයේ ඉහලට යන්න ඉඩ විවර කර දෙන මාවතක්.මේ මාවත තුල අවංකයන් සහ දක්ෂයන් ජය ගන්නේ ඉතාම අඩුවෙන්.බහුතරය වංචනිකයන් සහ කපටීන්.මේ අය සමාජය තුල ඉහලට ගොස් මානවයන්ගේ පාලනයට විශාල බලපෑමක් කරනවා.එමගින් මානව සමාජය තුල විශාල අතෘප්තිමත් තත්වයක් මවනවා.මේ අය දේශපාලනය පාලනය කරමින් විශාල පරිසර විනාශයක් ඇති කරලා ඉවරයි.හුඟක් ධනවතුන් අහංකාර උද්දච්චයන්ට ඔවුන්ට මානවය අහිකුන්ටකයන් විතරයි.මේ තරම් ඉහල තාක්ෂනයක් ලබාගෙනත් අද මානවයන් බහුතරය දුප්පත් කමේ පතුලේ වහලුන් පිරිසක් වෙලා විතරයි.පිටසක්වල ජීවින් පිරමිඩ නිර්මානයෙන් පිලිඹිබු කරේ ධනවාදය.ඒවා සොහොන් ලෙස භාවිතා කර.එමගින් නිරූපනය කරන්නේ ධනවාදය මිනිසාගේ සොහොන් බිම බවයි.

    යුරෝපීය රටවල් අධිරාජ්‍යවාදය ආසියාව,අප්‍රිකාව සහ ඇමරිකාවට ගෙන ගියා.මේ රටවල් වසර ගනනාවක් යටත් විජිතයන් ලෙස පැවතුනේ.මේ නිසා පිටසක්වල ජීවින් හිට්ලර්ව භාවිතා කරේ මේ අධිරාජ්‍යවාදය යුරෝපයටත් ලබාදීමටයි. හිට්ලර් ඉංග්‍රීසි කතා නිකරන නිසා ඔහුව දුෂ්ඨයෙක් ලෙස හංවඩු ගහලා තියෙනවා.හැබයි හිට්ලර්ට වඩා අපරාද යුරෝපීය අදිරාජ්‍යවාදී රජ පවුල් කරලා තියෙනවා. නමුත් ඒ අයව දුෂ්ඨයන් ලෙස හංවඩු ගැහෙන්නේ නෑ.ඉංග්‍රීසි කතා නොකරපු ලෙනින්,කාල්මාක්ස්, චේගුවේරා , හිරෝහිතොලා බටහිරට වීරයන් නොවෙන්න පුලුවන්.

    :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    hirohitho kauda? aya monawada kale? ai eya weerayek wenne?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    විශේෂයෙන්ම පුනර්භවය ජයගෙන නැති මානවයන් ජාති,ආගම් කුල මල සහ රටවල් බදාගෙන ඒවට පොරකන එක,ඒවා වෙනුවෙන් බෙරිහන් දෙන එක මානවයන්ගේ අඥානත්වය සහ ප්‍රථමික මානසිකත්වයේ ලක්ෂනයක්.මොකද මේ අය මැරුනට පස්සේ මොන ජාතියට ආපහු ජාතක වෙනවද කියන එක, මොන රටකට ජාතක වෙනවද කියන එක ඔයාලට තීරනය කරන්න බෑ.ඒක තීරනය කරන්නේ පිටසක්වල ජීවීන්. හුඟක් වෙලාවට අහඹු ලෙස ‍තෝරන්නේ. ඒ වගේම හුඟක්ම වනාචාරි චින්තන තියන අය පෘථිවියෙන් අයින් කරලා ඒ අයට ගැලපෙන වනාචාරින් ඉන්න තැන්වලටත් අපි යවලා තියනවා.ඒක නිසා ඔයාලා ජතිකත්වය සහ අගමිකත්වයක් ගැන සුලු කාලෙකට නැහෙන එක අනුවන කමක්.මොකද මේවා බොහෝම තාවකාලික වැදගත් නැති දේවල්.
     
    Indiawagana mokada kiyanne?

    :eek::oo::baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    බලන් යනකොට ඒලියන්ස්ල තමා ඔක්කොම කරල තියෙන්නෙ!:baffled:

    :eek:

    monawa unat apita moko machans... athal ekak ganna puluwanne May wala!! :D
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔව් බන් වෙසක් එකට කූඩුවක් හදල,තොරණක් බලල මාත් කැමතිම මාසයක් තමා!:lol:

    wesak kuudu, thoran oni ne bn me para..

    Api LED display danne Oriyagen illagena!! :D
    Jaathaka kathawa HD widhiyata film eka yanne..! Komada sepa! :D
     
    Status
    Not open for further replies.