උබල කලිසම දාද්දි මුලින්ම දාන කකුල මොකක්ද?

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ලොල්.......කවුද බන් ඔව්ව බල බල ඉන්නෙ...මුලින්ම අතට අහුවෙන කකුල මුලින්ම දානවා..
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දකුණ තමා..
    හැබැයි ඉදපු ගමන් ඇද උඩ වාඩිවෙලා කකුල් දෙකම එක සැරේ ඔබාගන්නවා.. ඔය මල් බබා කරන එව්වා නම් අපිට කරන්න බෑ...:lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටයිඩ් සායවල් අදින අක්කලා නංගිලා, ඇන්ටිලා මාර ගේමක් දෙනවා ඇති නේ සාය ඇදගන්න.. අතනින් උඩට යන්න අමාරුයිනේ..:oo::oo: