MediaFire [a-z]

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Captain ජැක් ස්පැරෝ;12345728 said:
    කවුරු හරි එකවුන්ට් එක රිපෝට් කරලා
    නැත්නම් උඹ අප් කරපු ෆිල්ම්ස් කොපිරයිට් සීන් එකට මාට්ටු වෙලා බ්ලොක් කරලා ඕව තමයි වෙන්න ඇත්තෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mediafire වල පොඩි අව්ලක් තියෙනවා. mobitel Broadband පාවිච්චි කරන කට්ටියට mediafire link download කරන්න බැ.. :angry:
    ලැප් එකේ වැඩ කරනවනෙ
    මොබිටෙල් කනෙක්ශන් එකක් ඒකෙ තියෙන්නෙ අවුලක් නැතුව වැඩ කරනව මචන්.මොකද්ද සීන් එක කුකීස් ක්ලියර් කරල බලන්න
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    හොඳ ත්‍රෙඩ් එකක් යාළුවා,ස්තුති,රෙප් දෙන්න බැරිලු
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    mediafire වල පොඩි අව්ලක් තියෙනවා. mobitel Broadband පාවිච්චි කරන කට්ටියට mediafire link download කරන්න බැ.. :angry:
    IP ඇඩ්‍රස් එක හයිඩ් කරලා පලයන්........
    මොබිටෙල් අයට පොඩි කේස් එකක් තියනවා........;)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    කවුරු හරි එකවුන්ට් එක රිපෝට් කරලා
    නැත්නම් උඹ අප් කරපු ෆිල්ම්ස් කොපිරයිට් සීන් එකට මාට්ටු වෙලා බ්ලොක් කරලා ඕව තමයි වෙන්න ඇත්තෙ
    රිපෝර්ට් කරලා...........:lol::lol::lol: ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මීඩියා ෆයර් වලට අලුතින් පොඩි පොඩි ජිල්මාට් ටිකක් එකතුවෙලා තියෙනවා

    ඒවත් ළගදීම බලාපොරොත්තු වන්න