Facebook එකේ Timeline එක අයින් කරන්න බැරිද?

foxrulz99

Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    Facebook එකේ Timeline එක අයින් කරන්න බැරිද?

    අය්යෝ අද මගේ අතින් වැරදිලා Get Time line button එක එබුනා:baffled::baffled::baffled:.අය්යෝ මගේ පරණ profile එක ගන්න බැරිද.දන්නා කෙනෙක් කියල දෙන්නකෝ ලොකු උදව්වක්!:sorry::sorry::sorry:

    Bump ekak dama yanna
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    account settings-security-deactive your account-thi is temporary .ill be back

    me step walata karanna 30min walin passe open kalama paran widiyata mata nam awa..try karala balanna
     
    Last edited: