මට 2026 ලයිසන් ගන්න ඕන මට ඉගෙන ගන්න අමාරු කෙනෙක් ඒ වගෙ නෙමේ මගෙ ඇස් දුර්වලයි මම කොහොමද 2026 ලයිසන් ගන්න උත්සහා කරනවනම් කොහොමද පටන් ගන්න ඕන මොන විදියටද කරන්න ඕන දන්න කෙනෙක් කියලා දෙන්නකෝ
මම කොතනින්ද මේක පටන් ගන්නෙ
මට පුලුවන් වෙයිද කොහොමද මුල ඉදන් වෙන ක්‍රමය දැන් තත්වය වෙනස් මං ගාව තාම ස්කොලෙ Id එක තියෙන්නෙ කොලෙ ( අයියලාගෙන් උදව්වක් ඕන)
ඇත්තටම මගේ life එකෙ තත්වය කිව්වොත් හැමොම හිනා වෙනවා
මම facebook එකට මේ ගැන දැම්මාම හිනා උනා ඒ නිසා මම elakiri ම හැදුවා මේ දේම හින්දාම