2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ancient-aliens-contest.jpg

Cat's are monitoring us!!!
ceiling_cat.jpg
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    විශේෂයෙන්ම පුනර්භවය ජයගෙන නැති මානවයන් ජාති,ආගම් කුල මල සහ රටවල් බදාගෙන ඒවට පොරකන එක,ඒවා වෙනුවෙන් බෙරිහන් දෙන එක මානවයන්ගේ අඥානත්වය සහ ප්‍රථමික මානසිකත්වයේ ලක්ෂනයක්.මොකද මේ අය මැරුනට පස්සේ මොන ජාතියට ආපහු ජාතක වෙනවද කියන එක, මොන රටකට ජාතක වෙනවද කියන එක ඔයාලට තීරනය කරන්න බෑ.ඒක තීරනය කරන්නේ පිටසක්වල ජීවීන්. හුඟක් වෙලාවට අහඹු ලෙස ‍තෝරන්නේ. ඒ වගේම හුඟක්ම වනාචාරි චින්තන තියන අය පෘථිවියෙන් අයින් කරලා ඒ අයට ගැලපෙන වනාචාරින් ඉන්න තැන්වලටත් අපි යවලා තියනවා.ඒක නිසා ඔයාලා ජතිකත්වය සහ අගමිකත්වයක් ගැන සුලු කාලෙකට නැහෙන එක අනුවන කමක්.මොකද මේවා බොහෝම තාවකාලික වැදගත් නැති දේවල්.

    this sounds better. :yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    ඇත්ත වශයෙන්ම සෑහෙන පිරිසක් දන්නවා පිටසක්වල ජීවින් තව මාස කීපයකින් පෘථිවිය අල්ලා ගන්නවා කියලා.පෘථිවියේ හුඟක් අයට හිතට දැනෙන වෙනසක් ඕනී.ඒක පිටසක්වල ජීවින් දන්නවා.මේ එක තැන පල්වෙන දේශපාලනය සහ විනාශකාරි අර්ථික ක්‍රමය ගැන පෘථිවි වාසින්ගේ විශාල කලකිරීමක් තියෙනවා. හුඟක් අය 1950-60 ගනන්වල හිතුවේ 2012 වෙනකොට පෘථිවිය විශ්මිත දියුනුවක් ලබලා දුප්පත්කම සාගතය තුරන් වෙලා තියෙයි කියලා.නමුත් ඔබලා විනාශකාරී නායකයන් සහ බහුජාතික සෙල්ලක්කාර ධනවතුන්ගේ පාලනයට නතු වීම නිසා ඔබලා අතර විශාල කලකිරීමක් තියෙනවා.
    තව ටික කාලෙකින් තෙල් ඉවර වුනාම ,පරිසරය විනාශ වුනාම ,ජනගහනය ඉහලගියාම ඔබලාට ලැබෙන්නේ අපායක්.නමුත් 2012 වසර තුල අපි පෘථිවිය කණ පිට හරවනවා

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බඩුමතමා

    ඇත්ත වශයෙන්ම සෑහෙන පිරිසක් දන්නවා පිටසක්වල ජීවින් තව මාස කීපයකින් පෘථිවිය අල්ලා ගන්නවා කියලා.පෘථිවියේ හුඟක් අයට හිතට දැනෙන වෙනසක් ඕනී.ඒක පිටසක්වල ජීවින් දන්නවා.මේ එක තැන පල්වෙන දේශපාලනය සහ විනාශකාරි අර්ථික ක්‍රමය ගැන පෘථිවි වාසින්ගේ විශාල කලකිරීමක් තියෙනවා. හුඟක් අය 1950-60 ගනන්වල හිතුවේ 2012 වෙනකොට පෘථිවිය විශ්මිත දියුනුවක් ලබලා දුප්පත්කම සාගතය තුරන් වෙලා තියෙයි කියලා.නමුත් ඔබලා විනාශකාරී නායකයන් සහ බහුජාතික සෙල්ලක්කාර ධනවතුන්ගේ පාලනයට නතු වීම නිසා ඔබලා අතර විශාල කලකිරීමක් තියෙනවා.
    තව ටික කාලෙකින් තෙල් ඉවර වුනාම ,පරිසරය විනාශ වුනාම ,ජනගහනය ඉහලගියාම ඔබලාට ලැබෙන්නේ අපායක්.නමුත් 2012 වසර තුල අපි පෘථිවිය කණ පිට හරවනවා

    thumbsUp.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206

    58687-bigthumbnail.jpg
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    බූ අල්ල;12348225 said:
    machan sigiriye gala athule star gate ekak thiyanawa kiyanne aththada ?

    api oriya enna kalin ringamu oka assata.. :P
    Star gate kese wethath Seegiri lalanawonam ethi ethule.. Komada athal eka..! :love:
    Kashyapayage anthappurene!! :baffled::baffled:
     
    Last edited:
    Status
    Not open for further replies.