ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    කොහෙද මචන් එහෙම කියල තියෙන්නේ මම අදමයි එහෙම කතාවක් ඇහුව්වේ රොම් එකක් දාන්න kernel එකක් ඕනා කියල. සමහර විට කියන්න ඇත්තේ kernel ඒක වෙනස් වෙනවා කියල වෙන්න ඇති.

    Revision 8.5
    - only for nAa kernel 08, other kernels got brick/wifi error
    Download kernel from the nAa thread.

    menna mehema tiyenawa mama ara kalin kiyapu tread eke.... poddak balapan sure nethnam :confused::confused::confused:
     
    Originally Posted by dhanushka47
    Man Langa Thiyenne Samsung Galaxy S 2 i9100 Phone Ekkak... Man Sinhala Key Board Ekak Damma 4n Ekata... Eth Sinhala Font Eka Penne Na... Kotu Kotu Thiyenne... Eka Hadaganne Kohomade? Mokak Hari Apps Ekak Thiyenawada?
    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

    ලගදි ලංකාවට ආව ICS Update ඒක දැම්මද? මම දන්න හැටියට ඔකේ සිංහල තියෙනවා :yes:

    okata sinhala fonts demmoth hariyai neda navodaya :nerd: :nerd: :nerd:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Revision 8.5
    - only for nAa kernel 08, other kernels got brick/wifi error
    Download kernel from the nAa thread.

    menna mehema tiyenawa mama ara kalin kiyapu tread eke.... poddak balapan sure nethnam :confused::confused::confused:

    Ah samahara kernels wala wifi modules wenas.So ehema kernels walata kernel dev edited wifi modules post karanawa.E wifi modules da gatta nam hari.X8 eke recovery kohomada,clock work mod da tiyenne ?

    live with Walkman ekata ice cream sandwich danna pluwan kiyala phone box eke dala thibba. kavada vageda bun oka release venne :)

    In coming few months
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    මචෝ මම අද Sony Ericsson live with Walkman එකක් ගත්තා. එකේ චින්සේ වැඩක් නැති apps වගයක් තියෙනවා නේ root කරන්නේ නැතුව ඒවා අයින් කරන්න බැරිද. රූට්‌ කරාම warranty නැති වෙන නිසා තව ටිකක් කල් ඉන්නවා root කරන්න. මට root නැතිව දාන්න හොද apps ටිකක් කියනවද :yes::yes:
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    දන්න විදියට නම් බෑ පුතෝ දෙකම. samsung වල නම් අන්න දැන් ලංකාවට එන version එකේ සිංහල දාලමයි එන්නේ. එක එක region වලට අනුව language packages වෙනස් වෙනවා. දැන් Korean පේන්නෙම නැද්ද?

    නෑ මචං.ෆෝන් එක අප්ඩේට් වුනා.දැන් ආයෙ කොරියන් පේනවා.
    දෙකම බැරි නම් සිංහල නැතුව තමා ඉන්න වෙන්නෙ.:sorry::sorry:
    ඒ කියන්නෙ මචං අයිෆෝන් එකේ වගේ නිකම්ම සිංහල පේනවද :D:D
     
    මචෝ මම අද Sony Ericsson live with Walkman එකක් ගත්තා. එකේ චින්සේ වැඩක් නැති apps වගයක් තියෙනවා නේ root කරන්නේ නැතුව ඒවා අයින් කරන්න බැරිද. රූට්‌ කරාම warranty නැති වෙන නිසා තව ටිකක් කල් ඉන්නවා root කරන්න. මට root නැතිව දාන්න හොද apps ටිකක් කියනවද :yes::yes:

    man dapu pm eka hambawunna ethi kiyala hithanawa, man e kiuwe menna me wage app ekak, meka dagena balapan bro,,
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    නෑ මචං.ෆෝන් එක අප්ඩේට් වුනා.දැන් ආයෙ කොරියන් පේනවා.
    දෙකම බැරි නම් සිංහල නැතුව තමා ඉන්න වෙන්නෙ.:sorry::sorry:
    ඒ කියන්නෙ මචං අයිෆෝන් එකේ වගේ නිකම්ම සිංහල පේනවද :D:D

    ඕව් පේනවා මොකද ඒවල මචන් region වලට කියල වෙනම release කරන්නෙ නෑ. එත් මචන් ගොඩක් manufactures ලා එහෙම කරන්නෙ නෑ උන් පුළුවන් තරම් localize කරලා තමා එවන්නේ :yes:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Remove bloatware

    root කරපු එවුන් normally අයින් කරන්න බැරි, වැඩක් නැති apps (bloatware) "Titanium Backup" දාල අයින් කර ගනිල්ලා. ඒක තමයි ලේසිම විදිය. ඕන app එකක් අයින් කරන්න පුළුවන්. හැබැයි හරියටම දන්නේ නැති එව්ව අයින් කරන්න නම් යන්න එපා.
    වැඩේ තේරෙන්නෙ නැත්නම් $6 ක් දීල "Titanium Backup Pro" එක ගන්න. ඕනේ වෙලාවට freeze කරල තියන්න පුළුවන් අයින් නොකර. වැරදි app එකක් freeze කරල වැඩේ ගැස්සුනොත් ආයිත් unfreeze කරල දැම්මම හරි.
    මොනව කරන්නත් root කරපු අය full backup එකක් ගහගෙන ඉන්න. backup කරල නම් "Titanium Backup" free එකෙන් බය නැතුව කෙලින්ම Bloatware අයින් කරල දාන්න පුළුවන්. මොකද වැඩේ ගැස්සුනොත් restore කරන්න විතරනේ තියෙන්නේ. ඔක්කොම අයින් කරල restart පාරක් දැම්මම වැඩේ ගොඩ :).
     
    pro eka salli dila ganna one ne bro,,, thread eke hitahanko man dannam
     
    dhanushka47

    Member
    May 3, 2011
    12
    0
    0
    පුරේ
    චිරි චිරි වැස්ස;12351577 said:
    me link eke thiyana font eka download karaganna
    ita passe eka extract karala root explorer wage ekakin phone eke
    root/system/fonts
    kiyana folder ekata copy karala phone eka restart karala balanna :yes::yes: :yes:

    font eka daana folder eke path eka hariyatama kiyanna
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12351470 said:

    okata sinhala fonts demmoth hariyai neda navodaya :nerd: :nerd: :nerd:

    පුළුවන් එත් ඇයි කරදර වෙන්නේ samsungla අතටම දෙනකොට ICS එක්ක :yes:
     
    Status
    Not open for further replies.