මචංලා මට මෙන්න මේක කියලා දෙන්න.... මේ තියෙන්නේ MiniCM6 දාපු මගේ Sony Ericsson Xperia X8 එක.......
මේ තියෙන කර්නල් එකටම මට Gingercruzt දාගන්න පුළුවන්ද......? මේ http://forum.xda-developers.com/showthread.php?t=1101691 ත්‍රෙඩ් එකේ තියෙන ෆොටෝස් වල හැටියට එකේ තියෙන්නෙත් මගේ එකේ දැන් තියෙන කර්නල් එකමයි... ඉතින්......?