(ඇඩුනා)Surprised ! Soldiers come back home
Last edited:
කියල වැඩක් නැ.... මගේ ඇස්වල කඳුළු පිරිලාතෝ මාව ඇඩේව්වා......
its rly heart touching !!!


Sirawata endenawa machan. army 1kata yana keedenek ohama gedara enawa athida.. aye aawama thiyena sathuta ohomanam. nethi unama kochchara dukak athida. +5 Rep
ලෝකේ මොන රටේ උනත් හමුදා සෙබලු තමන්ගේ රට ලොකු සේවයක් කරනවා...ඒක ලංකාවේද ඇමරිකාවේද සෝමාලියාවේද කියලා නෑ...ඒක උතුම් කැප කිරිමක්..තමන්ගේ බිරිදගෙන් දරුවොන්ගෙන් ඇත්වෙලා කරන්නේ මාර කැපකිරීමක්..මේ වීඩියෝ එක බලනකොට ඕනෙම කෙනෙකුට කදුලු එනවා...!!
PS : rep denna balu...heta dennam

thanx machan.