mata green card 1k wadilada?

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ""After you find a Western Union agency you need to go with cash money, an identity card(e.g passport or national identity card) and send the payment to the U.S. embassy agent address in United Kingdom:

    Name :
    Garrett Allen
    Address:
    25 Grosvenor Square
    London, W1A 2LQ
    United Kingdom
    """

    fake bung
     
    yasasrd

    Member
    Mar 9, 2007
    5,962
    20
    0
    In elakiri
    It is a fake..I won the lottery in 2010..so I know..Ahuwenna epaa..Umba dinna nam American Embassy eken call ekak denawa..deela dawas 2k 3k athulatha latter ekak enawa..
     
    smtsampath

    Active member
  • Dec 11, 2008
    344
    65
    28
    New York City, NY, USA
    Macho,

    1. Oya aapu mail eka fake ekak. oka enna athte ube email eken wena kohoe hari registor wuna welawaka.
    2. But uba reg wechcha site eka official eka thamai.
    3. Official results release karanne April - May athara
    4. Uba select unoth kelinma gedarata confimation letter eka enne. (No email or phone call)
    5. ubata gewanna wenawa 1 person = $440 k (Sri Lankawe US embassy ekata)
    Check this link
     
    Last edited:

    24234124

    Member
    Mar 21, 2012
    16
    7
    0
    aththa ban salli yawapan ubata us yanna puluwan weyi mun me irisiyawata kiyanne boru kiyalaa

    සල්ලි ගන්නේ නෑ US Greencard Visa වලට. Ticket එක පවා නිකම් දෙන්නේ අපිට වියදම් වෙන්නේ පෞද්ගලික බඩු සදහා විතරයි අනික ඔතන සල්ලි එවන්න කියලා තියන්නේ Western Union එක හරහායි ඒක තමයි Scammers ලා පවිච්චි කරන්නෙ සල්ලි හුවමාරු කරගන්න මොකද ආරක්ෂිත වගේම පෞද්ගලිකත්වය සුරකෙන නිසා. Greencard ගැන ගනුදෙනු කරන කොට කෙලින්ම ලංකාවේ ඇමරිකානු තනාතිපති කාර්යාලයට ගිහින් අහන එක තමයි හොදම වැඩේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තව මාස කීපයක් ඉවසලා ඉඳපන්.පෘථිවියේ මොන රටකටවත් යන්න ග්‍රීන් කාර්ඩ්, වීසා ,පාස්පෝර්ට් ඕනී නෑ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,569
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තව මාස කීපයක් ඉවසලා ඉඳපන්.පෘථිවියේ මොන රටකටවත් යන්න ග්‍රීන් කාර්ඩ්, වීසා ,පාස්පෝර්ට් ඕනී නෑ.
    පිස්සු විකාර දොඩවල මිනිස්සුන්ගෙ මොලේ අවුල් කරන් නැතුව හිටපන් බන්!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සල්ලි ගන්නේ නෑ US Greencard Visa වලට. Ticket එක පවා නිකම් දෙන්නේ අපිට වියදම් වෙන්නේ පෞද්ගලික බඩු සදහා විතරයි අනික ඔතන සල්ලි එවන්න කියලා තියන්නේ Western Union එක හරහායි ඒක තමයි Scammers ලා පවිච්චි කරන්නෙ සල්ලි හුවමාරු කරගන්න මොකද ආරක්ෂිත වගේම පෞද්ගලිකත්වය සුරකෙන නිසා. Greencard ගැන ගනුදෙනු කරන කොට කෙලින්ම ලංකාවේ ඇමරිකානු තනාතිපති කාර්යාලයට ගිහින් අහන එක තමයි හොදම වැඩේ.
    reputation_neg.gif
    mata green card 1k... 03-21-2012 10:00 PM minissunwa anata karanna epa wesige puto ...to labana athme ballek wela ipadienne !

    :lol::lol::lol::lol: me balapan pons kenekta ridilaa:(