ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

elakiri ehenam
:D
11.gif
11.gif
11.gif
11.gif


clap-animated-animation-clap-smiley.gif
 

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    චිරි චිරි වැස්ස;12353714 said:
    puluwan bro? moko case eka, unroot karannada yanne:confused: :confused: :confused:
    na bro mama 4n eka argena 1month welwat na eth mata root kargattout hodai kiyala hitnwa mama unroot karanna ahwwa warranty eka cancel kara ganna bari nia
     

    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    ෆෝන් එක ගත්තෙ මෙහෙ ලිබර්ටි බන්. රූට් කරල නම් නැත. මගේ ෆෝන් එකේ ශටර් සවුන්ඩ් 1,2,3 තියනව. නමුත් සවුන්ඩ් ඕෆ් නැහැ. :(

    Okama thamai ban mage live walkmen eketh thiyena case eka. shutter sound off na ban.. :no: :no:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචං, Back Button (touch button) එක press කරගෙන් ඉන්න ගමන් Home key එක press කරල බලපන්, shutter sound එකක් ඇහේවි හරියට වැඩ කලා නම් :).

    hari yanne naha machan..:no: man ara Thilina dunna app eken wade karagatte...

    SC20120321-191019.png

    ඒක හරි යන්නේ නැති නිසා තමයි බං Back Button + Home Button පාවිච්චි කරන්න කිව්වේ. :D . ඕකට app එකක් ඕනේ නෑ.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,255
    4,392
    113
    ඇයි එන්නද
    චිරි චිරි වැස්ස;12353832 said:
    play wenne nethi mp3 wala heavy album arts ehema thiyanawada danne ne :oo: :oo: :oo:

    mamath thithanne oka thana seen eka album art mage 400x400 pix hq qulity dala thibbe, sd card ekata dala phone eka on krata passe samahara mp3 corrupt venava.ita passe eva com eken play karannath ba :( album art ayin karala balanna ona
     
    Last edited:

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    කව්ද මේකේ ඉන්න අම්මට කෙලවගන්න ඕනේ එකා..
    යකෝ පොන්නයෝ තොට ගේම ඕනේ නම් වරෙන් කෙලින්,
    හැංගිලා රේප් කපන්නේ නැතුව.
    මේ පොන්නයට ඇති රේප් පවර් එකකුත් නැ..
    ඒත් ඇවිත් රේප් කපන්න..

    මම මේ ත්‍රෙඩ් එකේ අය්තිකාරයට කියන්නේ, (චිරි චිරි වැස්ස)
    මචන් මේපාර උබ මද්දට පනින්න එපා..
    උබේ ත්‍රෙඩ් එක චා උනාට මට කරන්න දෙයක් නැ
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    Root karala na brother.... :no:
    Update Karaganna Bari Weida Mata? :frown:

    Phone eka root karanne nethiwa sinhala font daa ganna Nam behe... mokada sinhala android walata support nethi hinda. But market eke thiyenawa sett browser kiyala browser ekak.. eka daaganna..
    Root karanna help ekak one nam dennam
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Machanala Android 4n ekak Root Karouth Aka aphu UNROOT kara ganna pulwanda?

    na bro mama 4n eka argena 1month welwat na eth mata root kargattout hodai kiyala hitnwa mama unroot karanna ahwwa warranty eka cancel kara ganna bari nia

    මටත් මේ පිළිබද දැනගන්න ඕන...
    මට තියෙන්නේ Samsung Galaxy Ace එකක්...
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machan maga Galaxy series ekata witharai neda?

    පිස්සුද බං...
    මම සිංහල දාලා තියෙන්නේ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1255820

    Its only for galaxy series ... mama kiwwe poduwe :P

    මේ විදියට දාන්න පුළුවන් galaxy series එකේ ඒවාට විතරයි අනික් ඒවාට රූට්‌ කරන්න ඕනා
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Root karala na brother.... :no:
    Update Karaganna Bari Weida Mata? :frown:

    මචං උඹේ තියෙන්නේ galaxy s2 එකක් නේද? update කරන්න ක්‍රම කීපයක් තියනවා.

    1. Samsung Kies version 2 download කරලා ඒකෙන් update කරන්න පුළුවන්. (නමුත් සමහර වෙලාවට හරි යන්නේ නෑ කියල යාලුවො කිවුවා. කෝකටත් try කරල බලන්න. මොකද මේක තමා Official ම විදිය.)
    2. මෙන්න අනිත් ක්‍රමය. (disclaimer: වැරදුනාට වග කියනු නොලැබේ.) බය වෙන්න දෙයක් නම් නෑ, ගොඩක් අය කරනවා. මෙහෙම කලා කියල warranty නැති වෙන්නෙත් නෑ.
      • හරියට ගැලපෙන drivers හොයලා දා ගන්න (Kies 2 දැම්ම නම් drivers නිකන්ම එනවා).
      • මෙන්න මේක download කරගන්න(Official ICS Stock ROM for Sri Lanka)
      • Kies run වෙනවා නම් exit කරන්න. (Tsk Manager එකෙනුත් Kies කියල තියන ඔක්කොම අයින් කරන්න)
      • ඊට පස්සේ PC Odin download කරලා run කරන්න
      • දැං ෆෝන් එක Download Mode එකට ගන්න (Home + Volume Down + Power for Galaxy S2)
      • ෆෝන් එක USB එකට ගහන්න. හරියට drivers වැටිලා නම් තියෙන්නේ, ID:COM යට කොටුව කහ පාට වේවි.
      • download කරපු ROM එක extract කරලා, PC Odin එකේ PDA select කරලා, .tar.md5 file එක select කර ගන්න. වෙන මුකුත් අත තියන්න වත් එපා.
      • අන්තිමට start click කරන්න. (වැඩේ ඉවර වෙනකල් මුකුත් කරන්න එපා. ඔක්කොම ඉවර වුනාම reboot වෙලා ICS බලා ගන්න පුළුවන් වෙයි. :) )

    Phone eka root karanne nethiwa sinhala font daa ganna Nam behe... mokada sinhala android walata support nethi hinda. But market eke thiyenawa sett browser kiyala browser ekak.. eka daaganna..
    Root karanna help ekak one nam dennam

    රූට් නොකර සිංහල දා ගන්න පුළුවන් (Fontomizer වලින්). ඒත් හොඳට render වෙන්නේ නෑ. ඒ වගේම හැම ෆෝන් එකකටම හරි යන්නේත් නෑ. නමුත් Official එන අලුත් firmaware update වල එල කිරි වගේ සිංහල වැඩ. මොනවත් දාන්න ඕනේ නෑ (මගේ වැඩ කලා).
     
    Last edited:

    dhanushka47

    Member
    May 3, 2011
    12
    0
    0
    පුරේ
    Phone eka root karanne nethiwa sinhala font daa ganna Nam behe... mokada sinhala android walata support nethi hinda. But market eke thiyenawa sett browser kiyala browser ekak.. eka daaganna..
    Root karanna help ekak one nam dennam

    Thank u so much Bro... Mna Root Karanna Danne Nam Na... Eka Loku Risk Ekak Neda??? Mata Puluwan Weida?
     
    Status
    Not open for further replies.