පට්ට මචන් රෙප්+ මචන් මට මේ මූවී එක ඩව්න්ලෝඩ් කරහන්ඩ විදිහක් නැද්ද.?
මචන් හොයල දීපන්කෝ ලොකු උදව්වක්...
මම මේක බැලුවා
අපේ පන්සලේ දහම් පාසැල් ළමයින්ටත් පෙන්නුවා(සංස්කරණය කොට )
මැක්ස ෆිල්ම් එකක් මචන්
මතා ෆිල්ම් එකත් මේ වගේම තමයි
තාත්වීය ගතිය මැනවින් තියෙනව
අහ්හ් උඹ සින්මැක්ස් එකෙන්ද බැලුවේ..? සංස්කරණය කරේ අර ජෝක්ස් ටිකද...? මට තාම "මාතා" ෆිල්ම් එක බලන්න බැරි උනා...ඒකත් මේ වගේම ලස්සනට තියෙනවද මචන්...?

සිනිමැක්ස් එකේ බලන්න කලින්
බඩු මෙහෙන් අවුට් උනානේ
මාත බැලුවා ඒක පට්ට
එෆෙක්ට්ස් නම් සුපිරි
අන්න බලපන් ගිහින්
මැක්සා හතේ දාහත
අපේ ලොකු හාමුදුරුවන්ගේ ඉල්ලීම පරිදි සංස්කරණය කරන්න උනා
නැත්නම් ගෝල පොඩ්ඩො මොනා කියයිද ?

බූ අල්ල;12354871 said:balanna hithenawa ban uba liyala thiyana widiyata
බූ අල්ල;12354879 said:torrent ekak hari direct link ekak hari nadda ban baganna
