මහින්ද පරාදයි.

rabuton

Banned
Feb 8, 2012
372
66
0
මහින්ද පරාදයි.

20120322110806.png
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    අනේ හරකෝ මහින්ද නෙමේ පරාද , අපේ රට , මහින්ද පරදින්න තිබ්බේ ජනාධිපතිවරණයක්ද
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    yako paradune mahinda nemei ape ratai ape ammai api ipaduna me ratai

    ponna anduwa koheda ban parada???? american karayo awoth un dushanaya karanne mahinda ge ganiwath wimal ponnaya ge wesa ganiwath nemei ape ammala nangilawai

    koheda bola mahinda parada
     

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    රටට කිසි ප්‍රශ්නයක් නෑ.ජනතාවට ආර්ථික සම්බාධක දාන්නේ නෑ.නමුත් රාජපක්ෂලාට විදේශ සංචාර තහනම්. ඒ අයගේ විදේශ වත්කම් තහනම් වෙන්න පුලුවන්.
    අනිත් එක මේ රටේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. කිසිම අපක්ෂපාතී නීතියක් හෝ පොලිසියක් නෑ. හැමතැනම දූෂනය සහ වංචාව නිසා බඩු මිල ඉහල යනවා.
    රට තුල නියම ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවනම් ඔය මොන යෝජනාවක්වත් ගේන්න බෑ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    LLRC ක්‍රියාත්මක කරන්න කාල වකවානුවක් දෙන එක නේද මෙතන වෙන්නේ.....?? දැන් මේ LLRC එක දාගත්තෙත් ආණ්ඩුවෙන්ම නේද......?? :rolleyes: ඒකට මොකටද ඈමරිකාව.....?? උන්ටත් වෙන වැඩ නැතුවට...... :angry:
     

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    ලංකාව පරාදයි කියන්න එපා.ලංකාව කවදාවත් ජාත්‍යන්තරය තුල පැරදිලා නෑ.ලංකාවට ලොකු තැනක් තිබුනා. ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය නිසා මේක රෙජිමයේ පරාදයක් මිසක් ලාංකිකයන්ගේ පරාදයක් නෙවෙයි. අද රට තුල අවනීතිය, දූෂනය ඉහවහා ගිහිල්ලා.හැම එකක්ම රාජපක්ෂීකරනය වෙලා තියෙන්නේ.මේක මරාගේ පරාජයක් මිස ලංකාවට වුන පරාදයක් නෙවෙයි.
     
    • Like
    Reactions: Palitha101

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    Hodawelaawata LLRC eka wath ape kattiya hadala thibbe..nathnum meeta wada thathwaya barapathala wenna thibba...

    kohoma unath meuwata mahinda waga kiyana oni..boru kara kara hitiyata awankawama prashnaya wisadanna ona kamak thibbe beha...:angry: anthimata apata kela unaa..danwath oluwa paawicchi karala vada karaann oni...

     

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    ඉන්දියාවේ ඡන්දය යෝජනාවට පක්ෂව

    Thursday, 22 March 2012 16:51 0 Comments



    indiaflag_2.jpg
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමරිකාව ගෙන ආ යෝජනාවට පක්ෂව ඉන්දියාවද ඡන්දය ලබාදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
    මෙම යෝජනාව සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර තම තීරණය ගන්නා බව ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා පසුගියදා ඉන්දීය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ලංකාව පරාදයි කියන්න එපා.ලංකාව කවදාවත් ජාත්‍යන්තරය තුල පැරදිලා නෑ.ලංකාවට ලොකු තැනක් තිබුනා. ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය නිසා මේක රෙජිමයේ පරාදයක් මිසක් ලාංකිකයන්ගේ පරාදයක් නෙවෙයි. අද රට තුල අවනීතිය, දූෂනය ඉහවහා ගිහිල්ලා.හැම එකක්ම රාජපක්ෂීකරනය වෙලා තියෙන්නේ.මේක මරාගේ පරාජයක් මිස ලංකාවට වුන පරාදයක් නෙවෙයි.


    උඹට වයස කීයද?