මහින්ද පරාදයි.

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    ඒක තමයි බන්. 2005 දී රනිල් ආවනම් මේ මුකුත් නෑ නේ. :sorry:

    .

    එක තමයි බන්:(:yes: බෝම්බයක් කාගෙන වෙඩි පාරවල් ටිකක් කාගෙන,දවල් ගිය එවුන් හවසට එයිද කියන්න දන්නේ නැතුව කුල් එකේ සොමියේ ඉන්නේ තිබ්බා බන් :yes:
     
    • Like
    Reactions: nadun07
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉංග්‍රීසි බැරි මහින්ද කොහොමද බං අනික් රටවල් අල්ලන්නෙ?
    ඒකයි වෙලා තියෙන්නෙ. අර උගෙ ඉංග්‍රීසි කතා සිංහලෙන් ලියල දෙන එකා "Please support us" කියන එක මරාට ලියල දීලා තියෙන්නෙ "ඩෝන්ට් සපෝට් අස්" කියලා. මහින්දත් ගොනා වගේ ඒකම හැම එකා ලඟටම ගිහිං කියලා. ෂිට් :sorry:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    පැටියා;12358731 said:
    ඉංග්‍රීසි බැරි මහින්ද කොහොමද බං අනික් රටවල් අල්ලන්නෙ?
    ඒකයි වෙලා තියෙන්නෙ. අර උගෙ ඉංග්‍රීසි කතා සිංහලෙන් ලියල දෙන එකා "Please support us" කියන එක මරාට ලියල දීලා තියෙන්නෙ "ඩෝන්ට් සපෝට් අස්" කියලා. මහින්දත් ගොනා වගේ ඒකම හැම එකා ලඟටම ගිහිං කියලා. ෂිට් :sorry:

    :lol: mahindayata rewila athi dan
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    LLRC ක්‍රියාත්මක කරන්න කාල වකවානුවක් දෙන එක නේද මෙතන වෙන්නේ.....?? දැන් මේ LLRC එක දාගත්තෙත් ආණ්ඩුවෙන්ම නේද......?? :rolleyes: ඒකට මොකටද ඈමරිකාව.....?? උන්ටත් වෙන වැඩ නැතුවට...... :angry:

    මචං මේ LLRC එක දාගත්තෙත් ආණ්ඩුවෙන්ම නේ. ඉතිං ඇයි ක්රියාත්මක කරන්නේ නැත්තේ. එහේ යෝජනාව ගේනව කියද්දිත් මෙහේ සුදු වෑන් වලින් උස්සනව. උන්ව අල්ලල දුන්නම පොලිසියෙන්ම නිදහස් කරනව. ඉන්දියාවට බොරැ කිවුව 13+ දෙනව කියල. ඉතිං මේවා සම්මත වෙන එකේ පුදුමයක් නෑ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    රටට කෙල වුනේ මහින්ද නිසා !

    කොහොමද කියලා කියමු බලන්න , යුද්ධෙ දිනන්න නායකත්වය දුන්න එකද?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    එක තමයි බන්:(:yes: බෝම්බයක් කාගෙන වෙඩි පාරවල් ටිකක් කාගෙන,දවල් ගිය එවුන් හවසට එයිද කියන්න දන්නේ නැතුව කුල් එකේ සොමියේ ඉන්නේ තිබ්බා බන් :yes:

    :yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol: mahindayata rewila athi dan

    පැටියා;12358792 said:
    :lol::lol::lol:
    සරම අස්සෙන් පෙරෙනවා ඇති බං :cool:
    අන්තිමට උට ඇමරිකාවෙ තිබ්බ ඇපල් වතු ටිකත් නැති වුනා :lol:

    menna niyama sinhala kollo :yes::Ppabakaran kiyapu kathawa aththa sinhalayage thathwe menna mekayi jaya wewaa:eek::eek::eek::eek::eek::eek:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    menna niyama sinhala kollo :yes::Ppabakaran kiyapu kathawa aththa sinhalayage thathwe menna mekayi jaya wewaa:eek::eek::eek::eek::eek::eek:

    kiyala wadak naha ban.koti kohoma hari dinna.ape rate minissu kisima ekamuthu kamak naha kiyala mewa dakkama penawa.hama magulatama paksha pata balana moda ralak.munta dura penne naha.penne laga witharayi.:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    kiyala wadak naha ban.koti kohoma hari dinna.ape rate minissu kisima ekamuthu kamak naha kiyala mewa dakkama penawa.hama magulatama paksha pata balana moda ralak.munta dura penne naha.penne laga witharayi.:(
    kastiyatama dura penevi api batahirata ona vidiyata natanna unama:(
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මෙක මචන් පක්ශ දෙශපාලනය කතා කරන්න ඔනි වෙලාවක් නෙමේයි[FONT=&quot]..[/FONT]කොටි මිසයිල 100000 ගහලා අල්ලගන්න බෑරිවුන අපෙ රට එක සමුලුවකින් අල්ලගන්න හදන වෙලාවක් මෙක[FONT=&quot]...[/FONT]එත් ඈත්තටම ඈයි අපෙම අය අපිට මෙහෙම කරන්නෙ???
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    reputation_neg.gif
    මහින්ද පරාදයි. 03-22-2012 07:28 PM Mahinda ge gu rasai da ponna wesawo

    me ahanan mama mahindata kade giya giya neme ratata wena viptha gana kiwuwe
    anika mage rep kapuwata kamak naha eka mata psnayak neme rep kapanawata baye kiyanna ona de nokiya inna ekek neme mama eka danna ujn dannawaa
    mata duka ubala wage moda un ratat kiyamn kari katha gana
     
    • Like
    Reactions: Ameesha2