Blogger Adsenz Help guyz,,im new

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මේකට ඇඩ්සෙන්ස් ගන්න බෑ බන්.........
    උඹ මොකක් හරි දෙයක් ගැන කරපන්......
    උදා -:

    health, technology, Tricks, ........ වගේ දේවල් ගැන......
    මූවිස් ඒවට ඇඩ්සෙන්ස් ගන්න බෑ........
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    navbar එක රිමූව් කරපන්........
    .com, .net වගේ ඩොමේන් එකක් ගත්තොත් හොදයි..... ඔක වුනත් අවුලක් නෑ... නමුත් අර එකක් ගත්තොත් උඹට හොදයි........
    ටෙම්ලේට් එක වෙනස් කරපන්.....
    ගූගල් සර්ච් කරලා උඹට ඔනෑ තරම් ලස්සන ටෙම්ලේට් හොයාගන්න පුලුවන්.........

    උඹට ලස්සනයි කියලා හිතෙන විදිහට ඩිසයින් කරපන් සයිට් එක...... අපි කොච්චර කිවත් හරියන්නේ නෑ.... ඒක උඹට හිතට අල්ලන්නේ නැත්නම්.............
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Captain ජැක් ස්පැරෝ;12358813 said:
    navbar එක රිමූව් කරපන්........
    .com, .net වගේ ඩොමේන් එකක් ගත්තොත් හොදයි..... ඔක වුනත් අවුලක් නෑ... නමුත් අර එකක් ගත්තොත් උඹට හොදයි........
    ටෙම්ලේට් එක වෙනස් කරපන්.....
    ගූගල් සර්ච් කරලා උඹට ඔනෑ තරම් ලස්සන ටෙම්ලේට් හොයාගන්න පුලුවන්.........

    උඹට ලස්සනයි කියලා හිතෙන විදිහට ඩිසයින් කරපන් සයිට් එක...... අපි කොච්චර කිවත් හරියන්නේ නෑ.... ඒක උඹට හිතට අල්ලන්නේ නැත්නම්.............
    අන්න ඒක තමයි
    සයිට් එක හදන්න ඔනේ කාගෙත් හිතග්ගන්න විදියට
    ඒක නිසා මෙහෙම මෙහෙම හදන්න කියල අපිට කියන්න අමාරුයි
    පොරම තමයි හදන්න ඔනේ
    අපිත් කලේ එහෙමයි
    දන්නෙ නැති දෙයක් යූ-ටියුබ් බැලුවා
    නැත්නම් කාගෙන් හරි උදව්වක් ගත්තා
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අන්න ඒක තමයි
    සයිට් එක හදන්න ඔනේ කාගෙත් හිතග්ගන්න විදියට
    ඒක නිසා මෙහෙම මෙහෙම හදන්න කියල අපිට කියන්න අමාරුයි
    පොරම තමයි හදන්න ඔනේ
    අපිත් කලේ එහෙමයි
    දන්නෙ නැති දෙයක් යූ-ටියුබ් බැලුවා
    නැත්නම් කාගෙන් හරි උදව්වක් ගත්තා
    උඹ මගේ බ්ලොග් එක ෆලෝව් කරා නේද......... :frown:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අන්න ඒක තමයි
    සයිට් එක හදන්න ඔනේ කාගෙත් හිතග්ගන්න විදියට
    ඒක නිසා මෙහෙම මෙහෙම හදන්න කියල අපිට කියන්න අමාරුයි
    පොරම තමයි හදන්න ඔනේ
    අපිත් කලේ එහෙමයි
    දන්නෙ නැති දෙයක් යූ-ටියුබ් බැලුවා
    නැත්නම් කාගෙන් හරි උදව්වක් ගත්තා
    කාගෙන්වත් උදව් ගන්න ඔනේ නෑ මචන් හරිනම්........
    ඔක්කොම ඉන්ටර්නෙට් එකේ තියනවා........

    මචන් උඹ පොඩ්ඩක් උත්සහ කරපන් එක පාර කාගෙන්වත් අහන්නේ නැතුව.......
    උත්සහ කරලා බැරිවුනොත් කාගෙන් හරි අහපන්.......
    උත්සහ කරලා උඹට සයිට් එක තනියම හදාගන්න පුලුවන් උනොත් උඹට කොච්චර සතුටක්ද කියලා හිතපන්......
    කාගෙන්වත් නො අහා මම මේ සයිට් එක තනියම හැදුවේ කියලා..........
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මම නම් හරිම අවාසනාවන්ත කොල්ලෙක්..මම ඇඩ්සෙන්ස් ගන්න හදන්නේ..දැන් අවුරුදු තුනක විතර ඉඳන්..ඒත් මට දෙන්නේ නැහැ...ඒත් සමහරු කොහෙන් හරි කොපිකරගත්ත දෙවලක් ලිපි 10ක් විතර දාල ඉල්ලල දවස් දෙකක් යන්නත් කලියෙන් ‍ඇඩ්සෙන්ස් ලැබෙනව..මට නම් හිතෙන්නේ වාසනාවත් තියෙන්න ඕනෙ. කොච්චර ඉගෙනගෙන දෙයක් නිර්මාණය කලත් වැඩක්නෑ වාසනාවත් නැත්නම්...මටම ලැජ්ජයි මෙහෙම කතා කරන්න..ඒත් මට නම් හිතෙන්නේ එහෙමයි..සමහරු ඉතා සුලු දෙයක් කලත් ඒවට හොඳ ප්‍රතිඡාර තියෙනවා...පුලුවන් උදව්වක් නම් කරන්නම්...
     
    එහෙම කියන්න එපා යකෝ.....
    තවත් උත්සහ කරපන්........
    බලපන් එහෙම වෙන්න හේතු......
    උඹේ අතින් මොනවද මගහැරිලා තියෙන්නේ කියලා........
    උත්සහ කරපන්.........

    ඔහොම මහන්සිවෙන එවුන්ට තමා ඇඩ්සෙන්ස් හම්බවෙන්න ඔනේ.......
    නිකන් පෝස්ට් ටිකක් දාලා ඔනෙවට එපාවට කරන එවුන්ට මේවගේ කිසි වටිනාකමක් නෑ...... මේකේ වටිනාකමක් තියෙන්නේ බොහෝම කැපවෙලා වැඩ කරන එවුන්ට...........
    උන් තමන්ගේ ඇඩ්සෙන්ස් එකවුන්ට් එක පන වගේ ආරක්ෂා කරගෙන වැඩ කරගෙන යනවා......
    අරහෙම ඇඩ්සෙන්ස් හම්බවෙන මැටි මෝල් හරක් උන් පණ්ඩිත වැඩ කරන්න ගිහින් උගේ එකවුන්ට් එකත් නැති කරගන්නවා..... එහෙම එවුන් හින්දා තමා දැන් ලංකාවට මේවා ගන්න අමාරු.........
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Captain ජැක් ස්පැරෝ;12359053 said:

    Thanx Machan!!! මම උත්සාහ කරන්නම්...මගේ motivation එක හොඳටම බැහැල බන්..මේ දවස්වල Template framework එකක් Design කරනව..බල‍මුකො ඒකෙන්වත් වැඩක් වෙයිද කියල...:):):)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Thanx Machan!!! මම උත්සාහ කරන්නම්...මගේ motivation එක හොඳටම බැහැල බන්..මේ දවස්වල Template framework එකක් Design කරනව..බල‍මුකො ඒකෙන්වත් වැඩක් වෙයිද කියල...:):):)
    පුලුවන් තරම් කාලයක් උත්සාහා කරපන්........
    එහෙම කියලා අනෙක් වැඩ පාඩු කරගෙන නෙවේ......
    ඒවට තමා මුල් තැන දෙන්න ඔනේ........;)
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Captain ජැක් ස්පැරෝ;12359101 said:
    පුලුවන් තරම් කාලයක් උත්සාහා කරපන්........
    එහෙම කියලා අනෙක් වැඩ පාඩු කරගෙන නෙවේ......
    ඒවට තමා මුල් තැන දෙන්න ඔනේ........;)

    හී හී ඕව්..මගේ අම්මයි අක්කලයි කියන්නෙත් ඕකමයි...:D:D:D
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    machan films download karanna danna epa dan privacy policy eka thada wadi films dammoth adsense account ban karanawa. ikkamantama blog eka ain karanna hari nathnam thiyena content wenas karanna
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම නම් හරිම අවාසනාවන්ත කොල්ලෙක්..මම ඇඩ්සෙන්ස් ගන්න හදන්නේ..දැන් අවුරුදු තුනක විතර ඉඳන්..ඒත් මට දෙන්නේ නැහැ...ඒත් සමහරු කොහෙන් හරි කොපිකරගත්ත දෙවලක් ලිපි 10ක් විතර දාල ඉල්ලල දවස් දෙකක් යන්නත් කලියෙන් ‍ඇඩ්සෙන්ස් ලැබෙනව..මට නම් හිතෙන්නේ වාසනාවත් තියෙන්න ඕනෙ. කොච්චර ඉගෙනගෙන දෙයක් නිර්මාණය කලත් වැඩක්නෑ වාසනාවත් නැත්නම්...මටම ලැජ්ජයි මෙහෙම කතා කරන්න..ඒත් මට නම් හිතෙන්නේ එහෙමයි..සමහරු ඉතා සුලු දෙයක් කලත් ඒවට හොඳ ප්‍රතිඡාර තියෙනවා...පුලුවන් උදව්වක් නම් කරන්නම්...

    :angry::angry::angry::angry::angry:uba hituwada man me eye pereda aawa kiyala
    balapan man joined date eka
    2009 yako 2009
    dan awrudu 3
    uba metana idan bailayak gahanawa,,
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    :angry::angry::angry::angry::angry:uba hituwada man me eye pereda aawa kiyala
    balapan man joined date eka
    2009 yako 2009
    dan awrudu 3
    uba metana idan bailayak gahanawa,,

    උබට නෙමයි ලහිරු කිව්වෙ...උබ නිකන් මෙතන කෑ නොගහ හිටපන්....;)