මහින්ද පරාදයි.

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මෝඩ කතා කියන්න එපා මූසලයෝ... රටට ගිනි තියන්නෙ නැතිව තොට ඕනෙනම් මහ රජා අල්ලල උගේ සෙට් එක කඩන් කාපිය... රට තියෙන්න දීපිය.... :angry::angry::angry:
    :D:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තටම් බලාගෙන යනකොට ජීනිවා කියලා ආන්ඩුව නටපු නැටුමකුත් නැ වගේ.අපේ රටේ කොම්සමෙන් කරන්න කියලා තියෙන දේවල් කරන්න කවුරැත් බල කරන්න ඔනේද.අන්තිමට බත් පැකට් එකටයි සල්ලි වලටයි සෙනග කොලබට ගෙන්න ගත්ත ඒක විතරයි උනේ.එකෙන් මහ ජරාගේ නොහැකියාව යාන්තම් වහ ගත්තා.ඊලගට ඩිසල් වැඩි කරලා .තවත් යෝජනාවක් ගේනවා කියලා බොරුවට දගලයි.දැන් ඔය ගිය පිකටින් වලින් රටට උන සේතේ මොකද්ද?
    දන්න රෙද්දක් කියපිය,දැන් එකක් සම්නතයි,ඊලග යෝජනාව එනවා පරීක්ෂණ කමිටුව පත් කරන්ඩ. නිර්දේශය දැන් මම කියන්නම් දෙමලුන්ට ඉඩම් හා පොලිස් බලතල දිය යුතුයි කියල, දැන් යෝජනාව සම්මත හින්ද අපි ඒ නිගමන පිලිගතයුතුයි. තොපි සතුටු වෙලා ඉන්නේ ඒක දෙමළුන් දෙන්ඩ වෙලා තියෙන එකටද ?????
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    api meka live baluwa halo..ehema kalabalayak wenna aththe e news eke wenna athi.
    lankawata suport ratawal walin cuba niyama speach ekak dunna.
    guwantanamo bay eka gana ehema.
    anika meken paradune mara newei.
    ape rate swadhinatwaya.
    ubalage channel 4 eka,ubalage sunanda deshapriya wage kupadi regiment eka thamayi ape rate abhimanaya blood money walata wikke.
    kohoma unath lankawa libyawak wena ekane ubalage heene.
    libiyawath americawata dunne ekayi.
    ubalage heene sadaakaalikai.
    nidagenama hitapan koti hithawadiya.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මතක තියා ගනිල්ලා
    සමුළුව දින්නත් අපි පරාදයි නැතත් අපි පරාදයි.
    ඇයි ඉතින් සමුළුව දින්නොත් මහින්දයා රට කාබාසිනියා කරලා දානවා, සමුළුව පැරදුනොත් අනිත් රටවල් අපිව කාබාසිනියා කරලා දානවා.....
    කොහෙන් ගියත් පාරාදයි....

    :yes::yes::yes::yes:
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ratawal 15k thawamath lankawata support. russiayawa cheenaya indonesiyawa saudi arabiyawa pakisthanaya wani ratawal api samagai inne.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ තෙර්ඩ් එකේ ප්‍රමුක කරණය කතා වෙන්නේ නැ, UNP කුක්කෝ ජනදිපතිතුමට කෙලවෙනාවෝ කියල සතුටු වෙනවා.එත් තොපිල දන්නේ නෑ ඇත්තටම කෙළ වෙන්නේ උපන් රටට කියල. නොදන්නා කමද නැත්නම් අවජාතක කමටද දන්නේ නෑ.:confused::confused::confused::confused:

    ඔය යෝජනාවෙන් වෙන්නේ මෙච්චරයි.දැන් සුද්දගේ යෝජනාව සම්මතයි ,ඊළගට එනවා යුද අපරාධ හා වගවිමේ ක්‍රියාවලිය සම්බන්ද ජාත්‍යන්තර පරීක්ෂණ කමිටුව.

    ඒක ප
    ත් කරාට පස්සේ එකේ ඉන්නේ සුද්දගේ ඉත්තෝ හින්ද ,"ලංකාවේ හමුදාව දෙමලුන්ගේ මානව හිමිකම්කැඩුව ,කොටි හරිම අහිංසකයි,දෙමලුන්ට ඉඩම් හා පොලිස් බලතල ලබාදිය යුතුයි" කියල නිර්දේශය එනවා.

    ලංකාව රටක් විදිහට අද ජිනීවා වලදී පැරදුන හින්ද සුද්දගේ නිගමන හිස මුදුනින් පිළිගන්ඩ වෙනව නිතිය එකයි දැන්.අපි කරන්ඩ ඕනේ දෙමලුන්ට යුද්දෙන් ගන්ඩ බැරි වෙච්ච ඉඩම් හා පොලිස් බලතල බන්දේසියේ තියල පුදන එකද ??? මේ ආණ්ඩුව නෙමේ මොක ආවත් මේටිකම තමයි වෙන්නේ.තොපි සතුටුවෙලා ඉන්නේ දෙමළුන්ට රටෙන් බාගයක් යන එකටද ??????
    :confused::confused::confused::confused:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මහින්ද නෙවෙයි පාරාද
    රටයි පාරාද
    මේ නිසා අපේ රටටයි ගොඩක් නරක ප්‍රථිපල එන්නෙ
    පච නිවුස් මෙකේ දාන්න එපා කරුණාකරලා
    සත්‍ය තේරුම් ගන්න ප්ලීස්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේ තෙර්ඩ් එකේ ප්‍රමුක කරණය කතා වෙන්නේ නැ, UNP කුක්කෝ ජනදිපතිතුමට කෙලවෙනාවෝ කියල සතුටු වෙනවා.එත් තොපිල දන්නේ නෑ ඇත්තටම කෙළ වෙන්නේ උපන් රටට කියල. නොදන්නා කමද නැත්නම් අවජාතක කමටද දන්නේ නෑ.:confused::confused::confused::confused:

    ඔය යෝජනාවෙන් වෙන්නේ මෙච්චරයි.දැන් සුද්දගේ යෝජනාව සම්මතයි ,ඊළගට එනවා යුද අපරද හා වගවිමේ කිරියාවලිය සම්බන්ද ජාත්‍යන්තර පරීක්ෂණ කමිටුව.

    ඒක ප
    ත් කරාට පස්සේ එකේ ඉන්නේ සුද්දගේ ඉත්තෝ හින්ද ,"ලංකාවේ හමුදාව දෙමලුන්ගේ මානව හිමිකම් කඩුව,කොටි හරිම අහිංසකයි,දෙමලුන්ට ඉඩම් හා පොලිස් බලතල ලබාදිය යුතුයි" කියල නිර්දේශය එනවා.

    ලංකාව රටක් විදිහට අද ජිනීවා වලදී පැරදුන හින්ද සුද්දගේ නිගමන හිස මුදුනින් පිළිගන්ඩ වෙනව නිතිය එකයි දැන්.අපි කරන්ඩ ඕනේ දෙමලුන්ට යුද්දෙන් ගන්ඩ බැරිවෙච්ච ඉඩම් හා පොලිස් බලතල බන්දේසියේ තියල පුදන එකද ??? මේ ආණ්ඩුව නෙමේ මොක ආවත් මේටිකම තමයි වෙන්නේ.තොපි සතුටුවෙලා ඉන්නේ දෙමළුන්ට රටෙන් බාගයක් යන එකටද ??????
    :confused::confused::confused::confused:

    :yes:menna aththa
    මහින්ද නෙවෙයි පාරාද
    රටයි පාරාද
    මේ නිසා අපේ රටටයි ගොඩක් නරක ප්‍රථිපල එන්නෙ
    පච නිවුස් මෙකේ දාන්න එපා කරුණාකරලා
    සත්‍ය තේරුම් ගන්න ප්ලීස්
    :);)
     
    • Like
    Reactions: kellsupun

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,200
    754
    113
    මට ඇත්තටම ලැජ්ජායි අපේ මේ මිනිස්‌සු ගැන කට්‌ටියක්‌ රට වෙනුවෙන් කතා කරනවා තව කට්‌ටියක්‌ මහින්දව මරාන් කන්න හදනවා උංගේ පක්‍ෂ් දිනවන්න අත්තටම ලැජ්ජායි සිංහලයින් ගෙන දැන් මුන්ට සතුටු ඇති මහින්දව මරලා ලංකාවේ බාගයක්‌ දෙමළ බල්ලාන්ට දෙන කොට අපේ හමුදාවේ කොල්ලො දිවිපුදලා ගත්ත නිදහස නෙද උබලා මේ පවා දෙන්නේ ...........:sorry::sorry::sorry::sorry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ තෙර්ඩ් එකේ ප්‍රමුක කරණය කතා වෙන්නේ නැ, UNP කුක්කෝ ජනදිපතිතුමට කෙලවෙනාවෝ කියල සතුටු වෙනවා.එත් තොපිල දන්නේ නෑ ඇත්තටම කෙළ වෙන්නේ උපන් රටට කියල. නොදන්නා කමද නැත්නම් අවජාතක කමටද දන්නේ නෑ.:confused::confused::confused::confused:

    ඔය යෝජනාවෙන් වෙන්නේ මෙච්චරයි.දැන් සුද්දගේ යෝජනාව සම්මතයි ,ඊළගට එනවා යුද අපරාධ හා වගවිමේ ක්‍රියාවලිය සම්බන්ද ජාත්‍යන්තර පරීක්ෂණ කමිටුව.

    ඒක ප
    ත් කරාට පස්සේ එකේ ඉන්නේ සුද්දගේ ඉත්තෝ හින්ද ,"ලංකාවේ හමුදාව දෙමලුන්ගේ මානව හිමිකම්කැඩුව ,කොටි හරිම අහිංසකයි,දෙමලුන්ට ඉඩම් හා පොලිස් බලතල ලබාදිය යුතුයි" කියල නිර්දේශය එනවා.

    ලංකාව රටක් විදිහට අද ජිනීවා වලදී පැරදුන හින්ද සුද්දගේ නිගමන හිස මුදුනින් පිළිගන්ඩ වෙනව නිතිය එකයි දැන්.අපි කරන්ඩ ඕනේ දෙමලුන්ට යුද්දෙන් ගන්ඩ බැරි වෙච්ච ඉඩම් හා පොලිස් බලතල බන්දේසියේ තියල පුදන එකද ??? මේ ආණ්ඩුව නෙමේ මොක ආවත් මේටිකම තමයි වෙන්නේ.තොපි සතුටුවෙලා ඉන්නේ දෙමළුන්ට රටෙන් බාගයක් යන එකටද ??????
    :confused::confused::confused::confused:


    :yes::yes:
     

    japriyankara

    Member
    Jan 1, 2011
    104
    9
    0
    kalagedihena
    අම්මට බල්ලො හුකල ඉපදිච්ච වේසිගෙ පු‍තෝ තො&#3508

    අම්මට බල්ලො හුකල ඉපදිච්ච වේසිගෙ පු‍තෝ තොපි වගේ ගොන් කාලකන්නි හින්ද තමයි මේ රටට කෙලවිලා තියෙන්නෙ:angry:
    මේක සම්මත කලේ ලකාවට විරුධව මිසක් මහින්දට විරුධව නෙමෙ:angry:
     
    • Like
    Reactions: sanath ekanayake

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    71 උබලගෙ සීයා,89 උබලගෙ බාප්පා,2009 උබලගෙ කොටි අය්ය&#

    රට ගිනිතියලා හරි රජාව එලවන්න ඕනී.ආන්ඩු වෙනසක් ඕනී.
    71 උබලගෙ සීයා,89 උබලගෙ බාප්පා,2009 උබලගෙ කොටි අය්යා හැදුවෙත් රට ගිනි තියලා ආණ්ඩුව ගෙදර යවන්නනෙ ලොක්කො.
    අන්තිමට කවුද යන්නම ගියෙ??:lol::lol::lol::lol::lol::lol::lol:
    අපෙ රට තිබුනොත් ඕන දේශපාලනයක් කරයි.
    මරාගෙ හොර දේශපාලනේ හරි උඹලගෙ ත්‍රස්තවාදි දෙශපාලනෙ හරි බාහුගෙ ඩොලර් දේශපාලනෙ හරි කරන්න රටක් තියෙන්න ඕන.:frown::frown:
    උඹලා නිවටයො වගෙ නේටෝ එකට කියලා රට බේරන්න හදනවා.:angry::angry::angry:
    උබලා ඉන්න තිබුනෙ ලිබියාවෙ හරි ඉරාකෙ හරි ඇෆ්ගනිස්ථාන් වල හරි.:P:P:P:P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    z_11-Anagariaka.jpg


    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දො මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවො වගේ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කලාට පස්සේ,
    ඊට පස්සේ අපේ මේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
    උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා.
    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භේදයක් එපාය කියලා.
    දෙමළයත්, මරක්කලයත්, හබ්බයත්, කොචියත් බෝරකාරයත් එකය කියලා එහෙම කියල උන් ඉංග්‍රීසිය රජ කරවී.
    පන්සල් වටේ පල්ලි කොවිල් හදාවි.
    උඹලා උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයා ඉපදෙනකන් බලාගෙන ඉන්නවා.
    උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදිම මරලා දාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතකතියා ගනිල්ලා.
    අපේ හාමුදුරුවන්ටත් එදාට උන් ඉනා බේතක් දෙනවා.
    ඊට පස්සේ උඹලාගේ කොල්ලො කෙල්ලන්ට
    ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවී.


    - අනගාරික ධර්මපාලතුමා (1931 එතුමාගේ දින පොතෙනි )
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ මගේ රට
    මගේ මව් රට
    මගේ අම්ම වාගෙ රට බොලව්..............
    මගේ අම්මට මං වාගෙ තව පස් දෙනෙක් හිටියනං
    පර සුද්දට දිනන්න දෙන්නෙ නෑ...........
    තොපිට අපිව පරද්දන්න බෑ බොලව්............
    සිංහලයව පරද්දන්න බෑ බොලව්........
    - වීර පුරන්අප්පු