හෝර්ටන් තැන්නෙන් කිරිගල්පොත්තට

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    මේ සිරාවට අහන්නේ.. උඹල ගියපු කොහෙන් හරි කූඬේල්ලෝ හම්බුනාද? අපිත් මේ ලගදි යන්න ඉන්නේ..

    හෝටන් ප්ලේන්ස් සර්කියුලර් ට්‍රේල් එක කරනනම් කුඩල්ලෝ ගැන බය වෙන්න ඕනේ නැහැ.අනික මම දන්නා විදිහට එහෙ කුඩල්ලෝ නැති තරම්.වැහි කලෙටනම් කොහොමද දන්නේ නැහැ.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පට්ට සංචාරයක් නෙ බොස්
    මැක්ස ෆන් එකක් අරන් තියෙන්නෙ
    කෑම්ප් කරලා
    කෑම්පින් අයිටම් ටික අරන් ගියේ කොහොමෙයි උස්සගෙන
    සිරාවට යන්න ආස හිතෙනව පින්තූර සහ වීඩියෝ එක දැක්කම
    ග්‍රේට්

    :D;)
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නියමයි....... එළකිරි සෙට් එකක් එකතුවෙලා ඉන්න එකට ගොඩක් සතුටුයි...
    තවත් මේවගේ ගමන් යන්න, අපිට විස්තර දෙන්න
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    :D
    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සුපිරි ත්‍රෙඩ් එක පුතෙ ෆට්ට පික් ටිකත් නියම්යි රෙප්+6
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පට්ටම සංචාරයක්.
    පට්ටම ට්‍රෙඩ් එකක් :yes::yes::yes::yes:
    කෝච්චියෙ ඒවත් දැම්ම නම් නියමයි තවත්.

    කෝච්චි එව දාල පෙරේරා අන්කල් ගෙන් ගුටි කන්න බැහැ මට :P
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Mama Mekata aluth..... Sadun Mata kiyanna puluwanda oyala camp gahanna awasara gaththe kohenda kiyala...apith yanna set wela innawa.... Camp gahanna.... Plz tell Me...

    Department of Wildlife - 0112888585 (Baththaramulla) - for reservation and information of Bungalows and most of the Camp site in National Parks