Call of Duty:Modern Warfare 3 Online ගහමු.

blue_in_rio

Well-known member
  • anee ow bun mata suddo marala epaa wela... api kattiya ekak hadala eke maraagamuko :D umbama eekath karapan

    TDM habai onna :rolleyes:

    ai umbata apiwada maranna ona ?? :frown::frown::frown::frown::frown:
    warenko !! :growl::growl:

    උඹලා දැන්මම මරාගන්නවනේ...පොඩ්ඩක් හිටපන් Server එක හදනකම්...... :lol::lol::lol::lol::lol:
     
    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    මම original Modern warfare 3 ගත්තා මගෙ XBOX 360 එකට.මට ඒකට ගියා රුපියල් 8000 ක් විතර අපිට XBOX Live නැති නිසා servers වල signal අන්තිමයි.නමුත් මේ ක්‍රමය නිසා මට ඉදිරියට සල්ලි වැඩිපුර වියදම් වෙන්නෙ නැති වෙයි.So thank you very much.

    :yes:

    අපරාදේ .. මන් ගාව තියනවා MW3 X original copy එකක් .. අරගෙන මස දෙකය.. මන් විකුනන්න හිටියේ.. 5000 වගේ දෙන්න ඉන්නේ ..
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    අපරාදේ .. මන් ගාව තියනවා MW3 X original copy එකක් .. අරගෙන මස දෙකය.. මන් විකුනන්න හිටියේ.. 5000 වගේ දෙන්න ඉන්නේ ..

    e mokakda ae ?? :oo::oo::oo:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    මටම වැඩේට අත ගහන්න වෙයි වගේ :confused::confused::confused::confused:
    මම කලින් වැඩකරපු තැන නම් ගිහිල්ලා හොරෙන්ම සර්වර් එකක් හඳලා පීසී එකකට දාලා එන්න තිබුණා. මොකද 24 ඔප් කරන්නේ නැහැ නේ ගවර්මන්ට් හින්දා
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    මම කලින් වැඩකරපු තැන නම් ගිහිල්ලා හොරෙන්ම සර්වර් එකක් හඳලා පීසී එකකට දාලා එන්න තිබුණා. මොකද 24 ඔප් කරන්නේ නැහැ නේ ගවර්මන්ට් හින්දා

    :shocked::shocked::shocked::shocked: :frown::frown::frown::frown:
    umbata wedi wediyen government jobma lebewa.....
    apita wedi wediyen server hedewaa........
    :yes::yes::yes: :rolleyes::rolleyes::rolleyes: :P:P:P
     
    blue_in_rio

    Well-known member
  • මම කලින් වැඩකරපු තැන නම් ගිහිල්ලා හොරෙන්ම සර්වර් එකක් හඳලා පීසී එකකට දාලා එන්න තිබුණා. මොකද 24 ඔප් කරන්නේ නැහැ නේ ගවර්මන්ට් හින්දා

    :shocked::shocked::shocked::shocked: :frown::frown::frown::frown:
    umbata wedi wediyen government jobma lebewa.....
    apita wedi wediyen server hedewaa........
    :yes::yes::yes: :rolleyes::rolleyes::rolleyes: :P:P:P

    Puluwan nam loku dheyak...mei dawaswala mage rautor eka awul :baffled::baffled:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,802
    1
    15,486
    113
    මට single player ගහන්න බැනෙ.... මචංලා මේක දැම්මට පස්සෙ??

    මෙන්න එන එරර් එක​

    Code:
    [CENTER]steam must be running to play this game[/CENTER]
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    මට single player ගහන්න බැනෙ.... මචංලා මේක දැම්මට පස්සෙ??

    මෙන්න එන එරර් එක​

    Code:
    [CENTER]steam must be running to play this game[/CENTER]

    :oo::oo::oo: crack 1 demmada ??
     
    blue_in_rio

    Well-known member
  • මට single player ගහන්න බැනෙ.... මචංලා මේක දැම්මට පස්සෙ??

    මෙන්න එන එරර් එක​

    Code:
    [CENTER]steam must be running to play this game[/CENTER]

    මෙහෙම Error එකක් එන්නේ, උඹ Teknogod එක හරහා Game එක Run කරන් නැතුව, Dirrect Run කරන්න ගියාම.Teknogod එකෙන් Run කරලා, Single Player පලයන්..... :oo::oo::oo::oo::oo:
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    Teknogod එක වැඩ නෑ ?? :baffled::baffled: ෂුවර්ද ?? :oo::oo:

    scaled.php

    :dull::dull::dull:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,802
    1
    15,486
    113
    මෙහෙම Error එකක් එන්නේ, උඹ Teknogod එක හරහා Game එක Run කරන් නැතුව, Dirrect Run කරන්න ගියාම.Teknogod එකෙන් Run කරලා, Single Player පලයන්..... :oo::oo::oo::oo::oo:

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ado macho thanx hebei mata oka gahanna dawas 3k withara yai mokada danui download karanna denme..macho update kalata passeth single play gahanna puluwanda ??? rep +
     
    blue_in_rio

    Well-known member
  • ado macho thanx hebei mata oka gahanna dawas 3k withara yai mokada danui download karanna denme..macho update kalata passeth single play gahanna puluwanda ??? rep +

    Teknogod එක හරහා මචන්, අවුලක් නැතුව MP, SP දෙකම ගහන්න පුලුවන්.උබට තවත් ඕනා නම් Spec ops එක උනත් තව එකෙක් එක්ක online ගහන්න පුලුවන් Tunngle use කරලා.... :):):):):)