Call of Duty Modern Warfare III play කරන්න SSD එකක් ඕනෙද? OS එක නම් තියෙන්නේ SSD එකක් තමා.
ryanlive Well-known member Jun 30, 2021 819 637 93 Dec 10, 2023 #1 Call of Duty Modern Warfare III play කරන්න SSD එකක් ඕනෙද? OS එක නම් තියෙන්නේ SSD එකක් තමා.
Susa911 Well-known member Jul 16, 2022 291 422 63 Dec 10, 2023 #2 ඔව් ssd එකක install කරලා තියෙන්න ඕනා. නැත්තම් ගහද්දී fps drop (stutter) වෙනවා, ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා. Reactions: ryanlive and lankalk
ඔව් ssd එකක install කරලා තියෙන්න ඕනා. නැත්තම් ගහද්දී fps drop (stutter) වෙනවා, ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා.
lankalk Well-known member May 14, 2023 4,386 5,906 113 Dec 10, 2023 #3 ඔයාට උත්තරේ ලැබිල තියෙන්නේ Reactions: ryanlive
Gunaratnam Well-known member Dec 9, 2023 388 269 63 Panadura Dec 10, 2023 #4 ආපෝ hdd වල ගේම් ගහන්න එපා.nvme එකකට දාලා ගහලා බලපන් වෙනස. Reactions: ryanlive and Susa911
chanakamanjula Well-known member Aug 21, 2007 22,238 4,386 113 ඇයි එන්නද Dec 10, 2023 #5 ow ssd nathham load time eka wadi. mamath m2 ekata dala thiyenne Reactions: ryanlive
ryanlive Well-known member Jun 30, 2021 819 637 93 Dec 10, 2023 #6 Susa911 said: ඔව් ssd එකක install කරලා තියෙන්න ඕනා. නැත්තම් ගහද්දී fps drop (stutter) වෙනවා, ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා. Click to expand... chanakamanjula said: ow ssd nathham load time eka wadi. mamath m2 ekata dala thiyenne Click to expand... warzone install karanne nathiwa Modern Warfare III vitharak install karala gahanna puluwanda ? mage SSD eke 100gb wage thiyenne .. 150GB nam aluth ekak ganna wena seen ekak thiyene
Susa911 said: ඔව් ssd එකක install කරලා තියෙන්න ඕනා. නැත්තම් ගහද්දී fps drop (stutter) වෙනවා, ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා. Click to expand... chanakamanjula said: ow ssd nathham load time eka wadi. mamath m2 ekata dala thiyenne Click to expand... warzone install karanne nathiwa Modern Warfare III vitharak install karala gahanna puluwanda ? mage SSD eke 100gb wage thiyenne .. 150GB nam aluth ekak ganna wena seen ekak thiyene
Gunaratnam Well-known member Dec 9, 2023 388 269 63 Panadura Dec 10, 2023 #7 ryanlive said: warzone install karanne nathiwa Modern Warfare III vitharak install karala gahanna puluwanda ? mage SSD eke 100gb wage thiyenne .. 150GB nam aluth ekak ganna wena seen ekak thiyene Click to expand... එහෙම බෑ මන් හිතන්නේ ඔක්කොම එකට එන්නේ.steam එකේ 80gb ගිහිල්ලා තියෙන්නේ awlk නෑ ගහන්න පුලුවන් උබට. Reactions: ryanlive
ryanlive said: warzone install karanne nathiwa Modern Warfare III vitharak install karala gahanna puluwanda ? mage SSD eke 100gb wage thiyenne .. 150GB nam aluth ekak ganna wena seen ekak thiyene Click to expand... එහෙම බෑ මන් හිතන්නේ ඔක්කොම එකට එන්නේ.steam එකේ 80gb ගිහිල්ලා තියෙන්නේ awlk නෑ ගහන්න පුලුවන් උබට.