රත්තරං;12364041 said:ඔය එක එකා මොනවා කිව්වත් උබට SUPER AX1 එකක් 180000ත් 280000ත් අතර හොයාගන්න පුලුවන්.AX1 එකක් ගන්නකොට නොම්බර පේන්ට් මගුල් බලන්න යන්න එපා. පේන්ට් එකට උපරිම 10000ක් යයි. කෑලි කෑඩිල බිදිල නෑති, යුනිට් පලලා ගම් දාලා නෑති මෝල 90% කට වඩා හොද එකක් බලලා ගනින්. දෙයියනේ කියලා චෑසි නොම්බරේ බලපිය ඈටදෙක තලාගන්නේ නෑතුව, අම්බානක හොර ඒවා තියෙනවා
හොද AX1 එකක් හම්බ උනොත් උබ ගොඩේ ගොඩ... ජරා AX1 එකක් හම්බ උනොත්නම් පුතො උබට සියදිවි නසාගන්න වෙන්නේ,, සියදිවි නසාගත්තත් යමපල්ලා දෑනගත්තොත් උබ මලේ ලෙඩ AX1 එකක් හින්දා කියලා උබව අපායටවත් ගන්නේ නෑ
බ්රෑන්ඩ් නෙව් AX1 නෑ බොල... ඕක එක්දාස් නමසිය අසූ ගනන්වල මොඩල් එකක්
මෙන්න බලලා හෑදියන්....ඔය ශනික මෝචනේ ගෑන දාලා තියෙන එකේ AX1 ගෑන අති.. සම්පුර්නෙන් කියෝපන්.. අපේ යාලුවොත් ඔකේ විස්තර දාලා ඈති,,, මීට වඩා කියලා දෙන්න දෙයක් නෑ මචෝ....
1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053
2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176
3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988
4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757
5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823
6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051
7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691
8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056
9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127
10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459
11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150
12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372
13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223
14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725
15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463
16. රියදුරු බලපත්රය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050
17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?p=12363753#post12363753
ජය වේවා!!
ඔක්කොටම කටින් 10000ක් වත් දීලා දෑනට ලංකාවේ තියෙන හොදම හෙල්මට් එකක් ගනින්.. ලෑට් එකට බොකක් දාන්න ගියත් බයික් එකේනම් යන්නේ හෙල්මට් දාන් පලයන්...
බුදුසරනයි!!

Mata uba gana harima adambarai budu aiye. Thanku........ 


Last edited:



