Yamaha DT125

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    රත්තරං;12364041 said:
    ඔය එක එකා මොනවා කිව්වත් උබට SUPER AX1 එකක් 180000ත් 280000ත් අතර හොයාගන්න පුලුවන්.AX1 එකක් ගන්නකොට නොම්බර පේන්ට් මගුල් බලන්න යන්න එපා. පේන්ට් එකට උපරිම 10000ක් යයි. කෑලි කෑඩිල බිදිල නෑති, යුනිට් පලලා ගම් දාලා නෑති මෝල 90% කට වඩා හොද එකක් බලලා ගනින්. දෙයියනේ කියලා චෑසි නොම්බරේ බලපිය ඈටදෙක තලාගන්නේ නෑතුව, අම්බානක හොර ඒවා තියෙනවා

    හොද AX1 එකක් හම්බ උනොත් උබ ගොඩේ ගොඩ... ජරා AX1 එකක් හම්බ උනොත්නම් පුතො උබට සියදිවි නසාගන්න වෙන්නේ,, සියදිවි නසාගත්තත් යමපල්ලා දෑනගත්තොත් උබ මලේ ලෙඩ AX1 එකක් හින්දා කියලා උබව අපායටවත් ගන්නේ නෑ

    බ්‍රෑන්ඩ් නෙව් AX1 නෑ බොල... ඕක එක්දාස් නමසිය අසූ ගනන්වල මොඩල් එකක්

    මෙන්න බලලා හෑදියන්....ඔය ශනික මෝචනේ ගෑන දාලා තියෙන එකේ AX1 ගෑන අති.. සම්පුර්නෙන් කියෝපන්.. අපේ යාලුවොත් ඔකේ විස්තර දාලා ඈති,,, මීට වඩා කියලා දෙන්න දෙයක් නෑ මචෝ....

    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    16. රියදුරු බලපත්‍රය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?p=12363753#post12363753

    ජය වේවා!!

    ඔක්කොටම කටින් 10000ක් වත් දීලා දෑනට ලංකාවේ තියෙන හොදම හෙල්මට් එකක් ගනින්.. ලෑට් එකට බොකක් දාන්න ගියත් බයික් එකේනම් යන්නේ හෙල්මට් දාන් පලයන්...

    බුදුසරනයි!!

    :nerd::nerd: Mata uba gana harima adambarai budu aiye. Thanku........ :lol::lol::lol:
     
    Last edited:

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    35ta wadiya karanawanam hodaine ban........... :):)

    වටිනවා තමා බන්.. AX 1 එක මගේ හීනේ.. කොහොද බන් අපිට ඉතින් සල්ලි..

    http://riyasewana.com/bike_more.php?id=44062

    මේ bike එක උපරිම වටිනවා මේ condition එකේම තියෙනවනම්. තව ගැන අඩුකරගන්න පුළුවන් වෙයි. මට සල්ලි නෑ, නැත්නම් මන් ගේනවා.. තව එක්ස්පරට් බුවාලගෙනුත් අහල බලපන්..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වටිනවා තමා බන්.. AX 1 එක මගේ හීනේ.. කොහොද බන් අපිට ඉතින් සල්ලි..

    http://riyasewana.com/bike_more.php?id=44062

    මේ bike එක උපරිම වටිනවා මේ condition එකේම තියෙනවනම්. තව ගැන අඩුකරගන්න පුළුවන් වෙයි. මට සල්ලි නෑ, නැත්නම් මන් ගේනවා.. තව එක්ස්පරට් බුවාලගෙනුත් අහල බලපන්..
    AX1 එකක් කවදාවත් රූපෙකින් පොටෝ එකකින් බලලා හොදයිද නෑද්ද කියන්න බෑ. මෝඩ වෙන්න එපා කොල්ලෝ. එකක පේන්ට් එක කියන්නේ බොහෝම සුලු දෙයක්. ඔය බයික් එකේ 90%ක්ම වටිනාකම තියෙන්නේ ඈන්ජිමේ..... ඉතුරු 5% තියෙන්නේ කව්ලින් වල පුපුරලාද නෑද්ද යන එක මත. පේන්ට් කන්ඩිශන් එක්කම අනිත් සේරම 1%යි

    මේ ඈඩ් එකේ එක බොරුවක් = 4700KM දුවපු AX1 මේ ලෝකේ නෑ
     
    Last edited:
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය

    meka sure wal karala ban.. mona modayada 210ta walak denne
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    රත්තරං;12364158 said:
    AX1 එකක් කවදාවත් රූපෙකින් පොටෝ එකකින් බලලා හොදයිද නෑද්ද කියන්න බෑ. මෝඩ වෙන්න එපා කොල්ලෝ. එකක පේන්ට් එක කියන්නේ බොහෝම සුලු දෙයක්. ඔය බයික් එකේ 90%ක්ම වටිනාකම තියෙන්නේ ඈන්ජිමේ..... ඉතුරු 5% තියෙන්නේ කව්ලින් වල පුපුරලාද නෑද්ද යන එක මත. පේන්ට් කන්ඩිශන් එක්කම අනිත් සේරම 1%යි

    මේ ඈඩ් එකේ එක බොරුවක් = 4700KM දුවපු AX1 මේ ලෝකේ නෑ

    :yes::yes::yes::yes::yes::yes::yes: Defaa......
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    රත්තරං;12364158 said:
    AX1 එකක් කවදාවත් රූපෙකින් පොටෝ එකකින් බලලා හොදයිද නෑද්ද කියන්න බෑ. මෝඩ වෙන්න එපා කොල්ලෝ. එකක පේන්ට් එක කියන්නේ බොහෝම සුලු දෙයක්. ඔය බයික් එකේ 90%ක්ම වටිනාකම තියෙන්නේ ඈන්ජිමේ..... ඉතුරු 5% තියෙන්නේ කව්ලින් වල පුපුරලාද නෑද්ද යන එක මත. පේන්ට් කන්ඩිශන් එක්කම අනිත් සේරම 1%යි

    මේ ඈඩ් එකේ එක බොරුවක් = 4700KM දුවපු AX1 මේ ලෝකේ නෑ

    අනිවා මචෝ... {මේ bike එක උපරිම වටිනවා මේ condition එකේම තියෙනවනම්} මෙහෙම කිව්වේ ඒකයි. (Branded)

    {තව එක්ස්පරට් බුවාලගෙනුත් අහල බලපන්..} ඔවදන් වටිනවා..

    ස්තුතියි සහෝ...

    තව ක්රුනුටිකක් දෙනවනම් බොහොම වටිනවා..
     
    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    උඹේ ප්‍රශ්න ඔක්කොටම උත්තර ඔය දීලා තියෙන්නේ මල්ලියේ රත්තරං අයියා...
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    scaled.php

    Meka kohomada?
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    රත්තරං;12364041 said:
    ඔය එක එකා මොනවා කිව්වත් උබට SUPER AX1 එකක් 180000ත් 280000ත් අතර හොයාගන්න පුලුවන්.AX1 එකක් ගන්නකොට නොම්බර පේන්ට් මගුල් බලන්න යන්න එපා. පේන්ට් එකට උපරිම 10000ක් යයි. කෑලි කෑඩිල බිදිල නෑති, යුනිට් පලලා ගම් දාලා නෑති මෝල 90% කට වඩා හොද එකක් බලලා ගනින්. දෙයියනේ කියලා චෑසි නොම්බරේ බලපිය ඈටදෙක තලාගන්නේ නෑතුව, අම්බානක හොර ඒවා තියෙනවා

    rathu karapu eka gena tikak kiyapan macho..