ඩයලොග්

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන්ලා ඩයලොග් පෝස්පේට් එකේ ලිමිට් (FUP) ඇප්ලයි උනාට පස්සේ අපහු සල්ලි දීල 1GB වගේ ගන්න පුලුවන්ද ?
    මගේ මේ ඩයලොග් කට්ට ස්ලෝව් වෙලා හොදටම:angry::angry::angry:


    :love::love::love::love::love::love:
    බම්ප් වලට + දෙනු ඇත
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    මොනවද බං බම්ප් වලට + දෙනවා කියලා තියෙන්නේ.....?? :rolleyes: අර හොරෙන් කපන -rep වගේ දෙයක්ද.....?? :rolleyes: :P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොනවද බං බම්ප් වලට + දෙනවා කියලා තියෙන්නේ.....?? :rolleyes: අර හොරෙන් කපන -rep වගේ දෙයක්ද.....?? :rolleyes: :P
    :lol::lol::lol::lol:
    ඒක මගේ කැමැත්තනේ මචන් එච්චර දුර දිග හිතන්න එපා:rofl: