මචන්ලා ඩයලොග් පෝස්පේට් එකේ ලිමිට් (FUP) ඇප්ලයි උනාට පස්සේ අපහු සල්ලි දීල 1GB වගේ ගන්න පුලුවන්ද ?
මගේ මේ ඩයලොග් කට්ට ස්ලෝව් වෙලා හොදටම








බම්ප් වලට + දෙනු ඇත
මගේ මේ ඩයලොග් කට්ට ස්ලෝව් වෙලා හොදටම









බම්ප් වලට + දෙනු ඇත









Puluvan 300 ganakda koheda add wenawa 1GB walata..
puluwan.




Etisalt 10 GB ganin bn.. student pakge ekafatta



ow Pink kiwa hari 300 and tax Api Lankabell walata maru una eka simple bun![]()


Puluwan...
1GB speed check extension for Rs 300.00 + tax
Type 1MORE and send to 678.
5 GB speed check extension for Rs 1,000.00 + tax
Type 5MORE and send to 678![]()





ow ow bn pluwam.. Etisalt ekakt plyan.. Montly 990+vat=1200 fatta bn.. ganin
මචන් කඩුවෙල හරියේ ගන්න තියෙනවද ඕක ????
![]()




මොනවද බං බම්ප් වලට + දෙනවා කියලා තියෙන්නේ.....??අර හොරෙන් කපන -rep වගේ දෙයක්ද.....??
![]()
![]()




