+_Sony_VAIO_X_Series_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මචංලා, මංචිලා..
    මට මෙතන කවුරුහරි Sony VAIO X Series Laptops Use කරනවාද..??
    නැතිනම් Use කරලා තියෙනවාද..??

    මටනම් දැකපු ගමන්ම මේකට ආසා හිතුනා..
    මම හොයන Type එකේ Lap Top එකක් නිසා..

    ඒත් මේකේ හොඳ නරක දන්නේ නැති නිසා දන්න කෙනෙක්ගෙන් අහගන්න කියලයි බැලුවේ..

    Images ටිකකුත් දාන්නම්කෝ දැකලා නැති අයටත් එක්ක බලාගන්න..

    2665444504.jpg


    1487961375.jpg


    1383429126.jpg


    273707899.jpg


    මරු නේද..??

    මට නම් මේකට ආසා හිතුනේ..

    1. Size එක..
    2. Weight එක.. (750 Grams)
    -Lap-Top එකක් ඕනෙ වෙන්නේ ඒක Travel කරගන්න ඕනෙ වෙන නිසානේ..-
    3. iNet Dongle ඕනේ නෑ.. (SIM Card එක Directly Connect කරන්න SIM Porනෙකක් තියෙනවා)

    33lphd5.jpg


    ඒ වගේම තමයි මේකේ අවාසිත් තියෙනවා..

    1. Separate Mic එකක් Use කරන්න බෑ..
    2. HDMI නෑ..​

    ඔය තියෙන්නේ මම දන්න දේවල්..
    තව ඔයාලත් දන්න දේවල් තියෙනවානම් කියන්න..

    Prices ගැන මොනවද දන්නේ..??
    මේ සිරි ලංකාවේ Sony Agents ලා ඉන්නවාද..??

    එකී මෙකී නොකී Sony VAIO X Series ගැන ඕනෙම දෙයක් මේකේ බෙදාගන්න එන්න..

    (Thread එක බලලා නිකන්ම යන්නේ නැතුව BUMP එකක්වත් දාලා යනවකෝ..)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    lankawe sony laptop walata hari agent kenek nehe. siedles thamai sony agents habai un karana magulak nehe. man danna tharamin oya lap eka thaama lankawe nehe. thiyenne L series eewa witharai

    thX 4 da info BosS..
    උන්ට කියලා Import කරන්න පුළුවන්ද..??
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    VAIO hondai habai parissamin pavichchi karanna one uba travel karana porak nam godak parissamin pavichchi karanna hardware godak sensitive screen eka ehema, hard use walata echara honda na
     

    arun1987

    Member
    Aug 27, 2008
    1,142
    113
    0
    Sony Vaio ikmanata cha venava ban... ape campus eke godak ewnge eewa ikmanatama kena una...

    mamanam recommend karanne naaa... :( :( :(