කස්ටිය දන්නවද අලුත් iPad එකක් release වුනා කියල මේ මාසේ....මේක නම් කරලා තියෙන්නෙ The new iPad කියලා......The new iPad එක iPad2 එකට වඩා වෙනස්කම් කිහිපයකින් සමන්විතයි......
* sharper screen (Retina Display)
* faster processor (A5X)

172113014.jpg

iPad සහ අනෙක් apple භාණ්ඩ ගැන දන්න දේවලුත් මේකේ දාන්න අනෙක් කස්ටියටත් දැනගන්න........

:P:P ලංකාවේ අපිට මොන iPad ද...නේද මචන්ලා???:oo::oo:
 
pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Mamath Mage ipad2 eka deela 3ekak gaththa.

    wediya wenasak nehe.camerawa nam superb. 4G LTE internet weda karanawa honda spead ekin but dubai wala 4GLTE hema thenama signal hambawenne nehe.

    ithuru okkoma ipad2 wagemai.
     
    djarunagamage

    Member
    Dec 15, 2009
    167
    45
    0
    Till Earth
    apple ipad

    බඩගිනි කොල්ල;12370602 said:
    කස්ටිය දන්නවද අලුත් iPad එකක් release වුනා කියල මේ මාසේ....මේක නම් කරලා තියෙන්නෙ The new iPad කියලා......The new iPad එක iPad2 එකට වඩා වෙනස්කම් කිහිපයකින් සමන්විතයි......
    :P:P ලංකාවේ අපිට මොන iPad ද...නේද මචන්ලා???:oo:

    අනේ පලයන් බන් යන්න :baffled::frown::lol:
    යකෝ උබ දන්නවද දැන් ලංකාවට වෙනමම බඩු තියෙනවා apple එකෙන් ගහන..:shocked::):cool:;):eek::nerd:
    දන්නත්තම් මෙන්න මේ video එක බලපන්
    :lol:;););)
    Introducing New Apple Aiyo
    :cool:ශ්‍රී ලාංකේය අභිමානය :cool:
    rep ++
     
    Sachchaka

    Well-known member
  • Dec 5, 2008
    1,267
    145
    63
    CyberSpace
    Machan Apple is trying to ACT Like they have the best Solution for everything, most people are caught to this marketing trick :angry::angry::angry: but if you look carefully you will find many products better than Apple, this is
    ASUS Eee Pad Transformer Prime powered by ANDROID!!!

    WELCOME TO THE REAL TECHNOLOGY !!!!!:yes::yes::yes::yes::yes:
     
    yes machn...there are many alternatives to the ipad..but the truth is, people tend to buy Apple products solely because the brand name "Apple".