කස්ටිය දන්නවද අලුත් iPad එකක් release වුනා කියල මේ මාසේ....මේක නම් කරලා තියෙන්නෙ The new iPad කියලා......The new iPad එක iPad2 එකට වඩා වෙනස්කම් කිහිපයකින් සමන්විතයි......
* sharper screen (Retina Display)
* faster processor (A5X)
iPad සහ අනෙක් apple භාණ්ඩ ගැන දන්න දේවලුත් මේකේ දාන්න අනෙක් කස්ටියටත් දැනගන්න........

ලංකාවේ අපිට මොන iPad ද...නේද මචන්ලා???

* sharper screen (Retina Display)
* faster processor (A5X)
iPad සහ අනෙක් apple භාණ්ඩ ගැන දන්න දේවලුත් මේකේ දාන්න අනෙක් කස්ටියටත් දැනගන්න........

ලංකාවේ අපිට මොන iPad ද...නේද මචන්ලා???