ජිනීවා යෝජනාව ගැන ජනමත විචාරණයක්.
එක්සත් ජාතීන්ගේ නාමව හිමිකම් කොමිසම සම්මත කල යෝජනාව ක්‍රියාත්මක කල යුතුද නැද්ද යන්න ගැන ජනමත විචාරණයක් පවත්වන ලෙසට රජයට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.
ආගමික් නායකයන්, රජයේ හවුල්කාර පක්ෂ, දේශපාලන හා නීති උපදේශකයන් විසින් රජය වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ඇත.
ජිනීවා සමුළුවේදී සම්මත වී යෝජනාව ක්‍රියාත්මක කිරීමට රජය නීතිමය වශයෙන් බැඳී නැති බවටද මේ වන විට නීති උපදෙස් ලැබී තිබේ.
එම නිසා දීප ව්යාප්ත්ව පවත්වන ජනමතවිචාරණයකින් මහජනයා ගන්නා තීන්දුව ක්‍රියාත්මක කිරීම වඩාත් යෝග්‍ය බව රජයේ හවුල්කාර පක්ෂ නායකයන් කිහිප දෙනෙක් විසින්ම පවතා ඇත.

ආණ්ඩුව වටා ඉන්න සිංහල මිනිස්සුන්ගේ බලය පෙන්නන්ඩ හොද අවස්තාවක්,ආණ්ඩුව වටා 80%වැඩිය ජනබලයක් එකතු වෙන, එකතු කරගන්න වැඩක් මේක.

2000k 3000k parata bassa kiyala mahindata apa nathi wenne naha 
me unta hoda amathikamk nathi nisaa nathiwa rata adarayata neme okkoma ballo amathiwaru