Al-Quran in Sinhala (pdf)

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    The Holy Quran Sinhala Translate :):):)
    capturehn.jpg


    Download here

    http://www.megaupload.com/?d=47H65HRL
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    Fist Read then speek

    88, 87 විශ්වයේ ඉතාමත් අභාග්‍යවන්තයා කවරෙකු නම් අල්ලාහ්ට අවනත නොවී ඉස්ලාමය තම ජිවන මාර්ගය ලෙස තෝරා නොගත් පුද්ගලයාය.
    ඉතාමත් අභාග්‍යවන්තයා එයින් (අනුශාසනාවෙන්) වැළකි සිටියී. ඔහු කවරෙකුද යත් මහා ගින්න(නිරය)ට පිවිසෙයි. පසුව ඔහු එහි මරණයට පත් නොවෙයි. ජිවත් ද නොවෙයි.


    86 මිනිසා මෙලොව ආශ්චර්යමත් ආකාරයෙන් පිටවන ශුක්‍රාණු බිඳුවකින් මවා ඇත. ඒ අනුව අහස, තරු, මලක්වරු හා මිනිසා යනාදී නිර්මාණයන් මැවූ අල්ලාහ්ට මිනිසා මරණයට පත් වූ පසු නැවත ජිවය ලබා දී ඔහුව නැගිටුවීමේ හැකියාවද ඇත. එදින කෙතරම් වැදගත් ද යන්න මිනිසාගේ සිත් තුළ සඟවා තැබු සිතුවිලි, චේතනාවන් හා රහසිගතව කළ ක්‍රියාවන් සියල්ලක්ම හෙළි දක්වනු ලබයි. ඔහු පාපිෂ්ටකයකුවූ නම් කිසිසේත් තමා ආරක්ෂා කර ගත නොහැකි තත්ත්වයක් උදාවනු ඇත.

    සූරතයේ අනෙක් කොටසේ වර්ෂාව ඇති කරවන අහස හා එල හටගන්වන මහපොළොව මත අල්ලාහ් දිවුරමින් මෙම කුර්ආනය පුහුවක්‌ නොව වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු දේව වදන් බව පවසන අතර කොපමණ සාධක ගෙන හැර දැක්වුවත් මෙම ප්‍රතික්ෂේපකයෝ ඉස්ලාමය වැළඳ නොගත්තා පමණක් නොව ඊට පටහැනිව සුක්ෂම ලෙස කුමන්ත්‍රණය කළෝය. අල්ලාහ් ක්‍රමක්‍රමයෙන් ඔවුන් විනාශයට පත් කිරීම නිසැකය.

    85 මෙම කුර්ආනය ප්‍රතික්ෂේපකයෝ ප්‍රතික්ෂේප කළද එයට කිසිම ආකාරයකින් හෝ අපකීර්තියට ලක් නොවේ. එය අල්ලාහ් විසින් අති උසස් ස්ථානයක සුරක්ෂිත කරනු ලැබ ඇත.

    80 - මිනිසෙකු තක්සේරු කළ යුත්තේ ඔහුගේ රාජ්‍ය බලය, සැප සම්පත්, කුල ගෝත්‍ර මගින් නොව ඔහුගේ බිය බැතිමත් භාවය, ඉස්ලාමය දැනගැනීමේ උනන්දුව, යහපත් ගුණාංග වැනි දේවල් මගිනි.

    - ලව්හුල් මහ්ෆුල් නමැති සියල්ල සටහන්ව ඇති පුස්තකයයි.

    79 - නියත වශයෙන්ම තම රබ්(රක්ෂිතයා) ඉදිරියේ සිටීමට සිදුවේවි යැයි බියවී ආශාවන්ගෙන්*13 (තම) ආත්මය වළක්‌වා ගන්නේද,

    ඔබේ යුතුකම වන්නේ එ(අවසාන් දින)ය පිළිබඳ කවරෙකු බිය වන්නේද ඔහුට අවවාද කරන්නකුව සිටීම පමණය.

    නුඹලාට අවවාද කරනු ලබන දෑ නියත වශයෙන් සැබෑ වෙයි.

    6. නියතවශයෙන් විනිශ්චයද සිදුවන්නේමය.

    අපි මිනිසා මැව්වේමු. ඔහුගේ සිත තුල නලියන (සියලු) දෑ අපි දනිමු. බෙල්ලේ නහරටත් වඩා අප ඔහු සමීපය

    - අල් කුර්ආණය