මර්වින්ගේ ප්‍රකාශය මානව හිමිකම් කවුන්සි&

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
මර්වින්ගේ ප්‍රකාශය මානව හිමිකම් කවුන්සි&

අමාත්‍ය මර්වින් සිල්වා විසින් මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ජාත්‍යන්තරයේ අවධානයට ලක්ව තිබේ.

මර්වින් සිල්වා මහතා සුනන්ද දේශප්‍රිය, නිමල්කා ප්‍රනාන්දු හා පෝද්දල ජයන්ත හා පාක්‍යසෝති සරවනමුත්තු යන මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් ලංකාවට පැමිණි විට අත පය කඩා දමන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් මානව හිමිකම් කවුන්සිලයට ද පැමිණිලි කර ඇති බව වාර්තා වේ.
එහිදී මර්වින් සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටියේ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත ඇතුලු පිරිස ශ්‍රී ලංකාවෙන් එලවා දැමුවේ තමන් බවයි.
පසුගිය දා ජිනීවා හි පැවති මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අතර තුරදී ශ්‍රී ලංකා මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසකට තර්ජනය කළ බවට වන චෝදනා රජය ප්‍රතික්ෂේප කර තිබේ.
ජිනීවාවලට ගොස් සිටින මෙරට මානව හිමිකම් ක්‍රියාකාරීන්ට හිරිහැර සිදුකිරීමෙන් වළකින ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක බන්දුල ජයසේකර මහතා අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කළේය. -Lankatruth
 
Last edited:
  • Like
Reactions: chami_84

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
oya poddala jayanthata lankawedi gahuwa neda ban..mu thamai owa karanna atte..muge katata break na.

Poddala-Jayantha.jpg
images

mey thiyenne nat puk wenna deelaa..
 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මූ වගෙ මෝඩ හු**** දා ගෙන තමා රජා හැමදාම වැඩේ වන කරගන්නෙ
     
    • Like
    Reactions: elakiri119

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ පොන්සියා හින්ද රටේ නම කැත වෙනවා !! නොදකින් ගස් බල්ලා !! :angry:
     
    • Like
    Reactions: elakiri119

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    Muge mole puke thiyenne ponnaya

    මේ පොන්සියා හින්ද රටේ නම කැත වෙනවා !! නොදකින් ගස් බල්ලා !! :angry:

    මේවට තමයි කියන්නේ ඉල්ලන් කනවා කියලා:yes:

    මූ වගෙ මෝඩ හු**** දා ගෙන තමා රජා හැමදාම වැඩේ වන කරගන්නෙ

    Danwath oka gedara yawwoth hondai! :growl:

    oya poddala jayanthata lankawedi gahuwa neda ban..mu thamai owa karanna atte..muge katata break na.

    uda balagena kelagahagannawa kiyanne mewata thamai
    :yes::yes::yes::yes::yes::yes::yes::angry:
     
    • Like
    Reactions: tharinda76

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Danwath oka gedara yawwoth hondai! :growl:
    ඒක ලේසි නෑ මූ කොහොමත් උඩින්ම දිනනවා බං. කැලණිය ආසනේ සේරම බාර් වහපු හින්දා මිනිස්සු ෆුල් සපෝට්.:rolleyes:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඒක ලේසි නෑ මූ කොහොමත් උඩින්ම දිනනවා බං. කැලණිය ආසනේ සේරම බාර් වහපු හින්දා මිනිස්සු ෆුල් සපෝට්.:rolleyes:

    තොපෙ රජානෙ මූව තියන් ඉන්නෙ, රජාටත් මොළේ නෑ උගෙ වගෙ ඉන්න එවුන්ටත් මොළෙ නැ..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තොපෙ රජානෙ මූව තියන් ඉන්නෙ, රජාටත් මොළේ නෑ උගෙ වගෙ ඉන්න එවුන්ටත් මොළෙ නැ..
    රටේ මිනිස්සුන්ටත් මොලේ නෑ. :D:D
    උඹ ඔය කියන විදියට රජා හොඳ නැත්නම් කෙලින්ම ගේන්න ඕන කවුද කියපන්. එහෙම නැත්නම් ඉන්න එකත් එලවලා රට ලිබියාව වගේ අරාජික කරන්නද දඟලන්නෙ? රජා වෙනුවට වෙන කෙනෙක් ඉන්නවනම් කෙලින්ම නමත් එක්ක කියපන්
    :dull:
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    බල්ලොත් එක්ක නිදාගත්තම නැගිටිනං වෙන්නේ බලුමක්කෝ එක්ක කියල කතාවක් තයෙන්නේ ඕකට තමයි :no::no: