ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

තරහ වෙන්න එපා මොකක් හරි ප්‍රශ්නයක් කියන කොට මචන් full detail දීපන් උඹ ඔය කියන tab එකේ model number එක, Android Firmware Version එක , Original Firmware ද නැත්නම් Custom ද අනික උඹ මොකක්ද හරියටම කලේ ? reset කළා කිව්වේ Full Data Wipe කලාද? ඔයවගේ කියපන් මචං :yes:

ඔව් බං,, :baffled: :baffled: උඔ කලින් Page එක බලපන් :dull: :dull: මං පොරගෙන් ඇහුව details ,,,, ඒත් තවම උත්තර නෑ :no: :no:
 
මොකක්ද මචන් ෆෝන් එක? මම තව පැයක විතර නිකන් ඉන්නේ උදව්වක් ඕන නම් කියපන් :)

EVO 3D එකක් නවෝදය,, 1.49.0011 එක root කරන්න ගන්නෙ නෑලූ,,, ඒක වෙන්නත් බෑ බං

thinking%20smiley.gif
 
tremigues

Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy

    තරහ වෙන්න එපා මොකක් හරි ප්‍රශ්නයක් කියන කොට මචන් full detail දීපන් උඹ ඔය කියන tab එකේ model number එක, Android Firmware Version එක , Original Firmware ද නැත්නම් Custom ද අනික උඹ මොකක්ද හරියටම කලේ ? reset කළා කිව්වේ Full Data Wipe කලාද? ඔයවගේ කියපන් මචං :yes:

    සොරි මචො මේක super pocket I7 tab එකක්
    model no eka p745 android version එක තිබුනෙ 2.3.3 මම factory reset එකක් කලෙ ඔක්කොම සොෆ්ට් ගිහින්
    home screen එකට එනවා unlock කරපු ගමන් error පටන් ගන්නව..

    system UIDs inconsistent

    UIDs on the system are
    inconsistent ,you need to wip your data partition or your device will be unstable.

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    එල දැන් කියපන් උඹ Menu එකෙන් ගිහිල්ලද Factory Reset එකක් දැම්මේ කියල. එහෙම නැතුව recovery එකට ගිහිල්ල නෙමේද?
    මට මේකත් කියපන් error එක ආවට පස්සේ මොකද වෙන්නේ? මුකුත් කරන්න බැරිද?
     
    Last edited:

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    එල දැන් කියපන් උඹ Menu එකෙන් ගිහිල්ලද Factory Reset එකක් දැම්මේ කියල. එහෙම නැතුව recovery එකට ගිහිල්ල නෙමේද?

    menu ekata gihin damme
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,908
    1,409
    113
    Live in EARTH
    චිරි චිරි වැස්ස;12377608 said:
    ube bootloader eke thiyana HBoot version ekai radio version ekai kiyapan

    HBOOT- 1.49.0011 (eMMC-boot)
    Aug 1 2011, 17:05:49

    Radio vertion eka thiyenne koheda?:confused::confused:
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    හරි ඔය error එක ආවට පස්සේ උඹට මුකුත්ම කරන්න බැරිද? screen එක freeze වෙනවද?

    na machan eke thiyenwa im feel lucky kiyala eka obapuwahama enawa

    sorry
    the process com.android .phone has stopped unexpectedly .pliase try again
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    na machan eke thiyenwa im feel lucky kiyala eka obapuwahama enawa

    sorry
    the process com.android .phone has stopped unexpectedly .pliase try again

    හුටා ඕක malware එකකින් එන මගුලක් වගේ(I'm feeling lucky) :baffled:

    ඔකේ GSM Module එකකුත් තියෙනවද එතකොට? උඹ ඕකට මුකුත්ම install කලේ නෑ නේද? ආයේ පාරක් reset එකක් දාපන් කෝකටත්
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,908
    1,409
    113
    Live in EARTH

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    හුටා ඕක malware එකකින් එන මගුලක් වගේ(I'm feeling lucky) :baffled:

    ඔකේ GSM Module එකකුත් තියෙනවද එතකොට? උඹ ඕකට මුකුත්ම install කලේ නෑ නේද? ආයේ පාරක් reset එකක් දාපන් කෝකටත්

    na ban mokuthma damme na meke sd wada karannerth na usb pen eka ganneth na habai pc ekata add karama 500mb hdd ekak pennanwa echchrai apahu reset karannath erthanda yanna baneee
     
    හුටා ඕක malware එකකින් එන මගුලක් වගේ(I'm feeling lucky) :baffled:

    ඔකේ GSM Module එකකුත් තියෙනවද එතකොට? උඹ ඕකට මුකුත්ම install කලේ නෑ නේද? ආයේ පාරක් reset එකක් දාපන් කෝකටත්

    hard reset එකක් දුන්නොත් මොකෝ :confused: :confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    10.55.9020.00U_10.13.9020.29_M

    oka machan sonmodd eka needa? oya thread eke samahara ewunta kelawela tiyanwa ban:confused::confused::confused:

    sonmodd?? කෙළ වෙනවා තමා මචන් කියල තියෙන විදියට කලේ නැත්නම් අනික චාටර් එකක් නම් කවදාවත් XDA PIN කරන්නේ නෑ thread එක උඹ මචන් ඔකේ තියෙන rom එක දාන්න ඕනේ නෑ මුලින්ම කියපන් මට Bootloader එක unlock කරගත්තද? ඕක නැතුව බැනේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12377766 said:
    hard reset එකක් දුන්නොත් මොකෝ :confused: :confused:

    එහෙම කරන්න පුලුවන්ද ඔකේ? නැත්නම් හොදම වැඩේ තමා ඕකට එන official rom එක අයෙමත් දාන එක මම දැක්ක කොහෙද දැන් බලනකොට බුවෙක් දාල තිබ්බ install කරන හැටි අර Odin වගේ software කෑල්ලකින් තමා කරන්නේ
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    එහෙම කරන්න පුලුවන්ද ඔකේ? නැත්නම් හොදම වැඩේ තමා ඕකට එන official rom එක අයෙමත් දාන එක මම දැක්ක කොහෙද දැන් බලනකොට බුවෙක් දාල තිබ්බ install කරන හැටි අර Odin වගේ software කෑල්ලකින් තමා කරන්නේ

    machan meka hada ganna mata help karandako kandy wala ekekutwath hadanna ba kiwa meka chains kiyala
     
    Status
    Not open for further replies.