තරහ වෙන්න එපා මොකක් හරි ප්රශ්නයක් කියන කොට මචන් full detail දීපන් උඹ ඔය කියන tab එකේ model number එක, Android Firmware Version එක , Original Firmware ද නැත්නම් Custom ද අනික උඹ මොකක්ද හරියටම කලේ ? reset කළා කිව්වේ Full Data Wipe කලාද? ඔයවගේ කියපන් මචං![]()
ඔව් බං,,
උඔ කලින් Page එක බලපන්
මං පොරගෙන් ඇහුව details ,,,, ඒත් තවම උත්තර නෑ



