මුස්ලීමුන් විසින් ඇමරිකාවට විරුද්ධව කරන

toiya

Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    මුස්ලීමුන් විසින් ඇමරිකාවට විරුද්ධව කරන

    537144_267176936700384_100002242409052_603148_1190879974_n.jpg

    මේ දිස් වන්නේ අරාබියේ නගරයක දේශපාලන ‍රැළියක් හෝ මක්කම එහෙම නෙමෙයි, මෑතකදී කොළඹ නගරාශ්‍රිතව මුස්ලීමුන් විසින් ඇමරිකාවට විරුද්ධව කරන ලද උද්ඝෝෂණයයි.

    පළමුව ඇමරිකාවට විරුද්ධව සද්භාවයකින් යුතුව උද්ඝෝෂණය කළානම් එවැනි මුස්ලීමුන්ට අපගේ අවංක ස්තුතිය හිමි වෙනව. නමුත් එයාල උද්ඝෝෂණය කළේ මූලිකවම ඇමරිකාවට තියෙන විරෝධය නිසා කියල අලුතෙන් කියන්න දෙයක් නෑනේ. ලිබ්යාවට, ඉරාකයට, ඇෆ්ගනිස්ථානයට වුන දේ මේ රටට වෙනවට ඔවුන් අකමැති වන්නේ ඔවුනුත් ජීවත් වෙන්නෙ මේ රටේ නිසයි. අවුරුදු 30 ක් තිස්සේ කොටි ත්‍රස්තවාදීන් අහිංසකයින්ව ගම් පිටින් මරා දමද්දී මේ වගේ උද්ඝෝෂණයක් කළේ නැත්තේ ඇයි?

    මුස්ලීම් යාළුවනේ, ඒත් ඇයි ඔයාල මේකටත් වර්ගවාදයක් ගාව ගත්තේ? ඇයි මුස්ලීම් විතරක් උද්ඝෝෂණයක්? ඔයාල කට් ඇරියොත් කියන්නේ "අපි ශ්‍රී ලාංකිකයො" කියල. ඉතින් රට වෙනුවෙන් කරන උද්ඝෝෂනයකට වෙනත් ජන වර්ග වලට එක් වෙන්න දුන්නේ නැත්තේ ඇයි?

    පින්තූරයේ වම් පස ඉහල හරියේ රතු පාටින් රවුම් කරලා තියෙන තැන මැද බලන්න. සවුදි අරාබි කොඩි! එය එසේනම් , සිංහ කොඩිය වනන ගමන් පැත්තක සවුදි අරාබි කොඩි ඇයි?

    මුස්ලීමුන් යන්තම් 10% ක් ඉන්නව කිව්වත් කොළඹ නගරයේ විතරක් ඉන්න සෙනග දිහා බැලුවාම දැනටම ශ්‍රී ලංකාවෙ මුස්ලීම් අය 20% කට වඩා ඉන්නව කියල පේනව. දැනටම මුස්ලීම් අය කොළඹ අල්ලලා ඉවරයි.

    ==============================================

    මුස්ලීම් රටවල් ශ්‍රී ලංකාවට සහයෝගය දීම සහ මුස්ලීමුන් දස දහස් ගණන් කොළඹ නගරයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් උද්ඝෝෂණය කිරීම ගැන මට හිතන්නේ මේවායි.

    1. කොළඹ නගරයේ මුස්ලීමුන් පිරී ඉතිරී ගිය මක්කම සිරි ගන්නා පින්තූර දැකීමෙන් ශ්‍රී ලංකාව මුස්ලීම් රටක් බව සෘජුවම ලෝකයට යයි.

    2. බටහිර ජනමාධ්‍ය මගින් ශ්‍රී ලංකාව මුස්ලීම් රටක් බවට ඇමරිකානුවන් ප්‍රමුඛ බටහිරයන්ගේ ජන මනස තුළට සියුම්ව ඇතුළත් කරයි.

    3. බටහිරයන් මුස්ලීමුන්ට වෛර කරන බැවින් ශ්‍රී ලංකාවට විරුද්ධව ආර්ථික සම්බාධක පැනවුවහොත් බටහිර රටවල් වල ජනතාව ඊට විරුද්ධ වන්නේ නැත.

    4. යම් දිනෙක ඇමරිකාවට ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට අවශ්‍ය වූ විට ආක්‍රමණය සාධාරණීකරනය කිරීමට ශ්‍රී ලංකාව යනු ඉස්ලාමික රටක්ය යන ප්‍රොපගැන්ඩාව යොදා ගැනීමට ඉඩ තිබේ. (අප එකඟ නැතත් ඇමරිකානුවන් බහුතරයක් මුස්ලීම් ව්‍යාප්තවාදයට දිය යුතු පිළියම වන්නේ ඔවුන්ව සංහාරය කිරීම බව විශ්වාස කරයි)

    5. ශ්‍රී ලංකා රජය වඩ වඩාත් මුස්ලීම් රටවල් වලට ළං වෙයි. එමගින් ශ්‍රී ලංකාව තුළ ඇති මුස්ලීම් රටවල සහාය ලබන අන්තවාදී මුස්ලීම් සංවිධාන මර්දනය කිරීමට රජය මැළි වෙයි.

    6. ශ්‍රී ලංකාවට ආධාර කිරීමේදී මුස්ලීම් රටවල් වල එක් කොන්දේසියක් වන්නේ ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් ආගම ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සයාය ලබා ගැනීමයි.

    7. ශ්‍රී ලංකාවේ මුස්ලීමුන්ගේ කේවල් කිරීමේ හැකියාව වැඩි වෙයි. ඒ අනුව ඇමරිකානු අධිරාජ්‍යවාදයෙන් ශ්‍රී ලංකාව ‍රැක ගැනීම සඳහා මුස්ලීම් රටවල් වල සහාය ගැනීමට මුස්ලීමුන්ගේ ඉල්ලීම පරිදි සමහර විට සිංහල බෞද්ධයින්ගේ උතුම්ම පුද බිමක් වන මහමෙවුනාව මුස්ලීමුන්ට සින්නක්කරව ලියා දීමට වුවද සිදු විය හැකිය.

    ඉන්දියාව කෙටි කාලීන වාසි ගැන බලා ලංකාවට විරුද්ධව ඡන්දය දී තමිල්නාඩුව ඉන්දියාවෙන් වෙන් කිරීමේ පළමු පස් පිඩැල්ල කැපුවේය. අන්න ඒ ආකාරයටම කෙටි කාලීන වාසි තකා මුස්ලීම් රටවල් ළං කර ගැනීමෙන් ශ්‍රී ලංකාව පත් වෙන්නේත් ලෝක අමාරුවකය.

    ශ්‍රී ලංකාව ඇමරිකන් කොළණියක් වීමට අප දැඩි ලෙස විරුද්ධය. දිවි පුදා හෝ අපගේ මව් බිම ඇමරිකන් අධිරාජ්‍යවාදයෙන් බේරා ගත යුතුය. ඒත් ඉඟුරු දී මිරිස් ගන්නා සේ ඇමරිකන් අධිරාජ්‍යවාදයෙන් බේරීමට මුස්ලීමුන් ළං කර ගැනීමෙන් ඇමරිකන් කොළණියක් වීමට වඩා අති බිහිසුණු ඉරණමකට අප රටේ ජනතාව ලක් වෙන බව දැනගත යුතුය.

    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් (අල්ලාහ්ව විශ්වාස නොකරන අයව) දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.

    කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.

    කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න.
     
    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    මුස්ලීම් යාළුවනේ, ඒත් ඇයි ඔයාල මේකටත් වර්ගවාදයක් ගාව ගත්තේ? ඇයි මුස්ලීම් විතරක් උද්ඝෝෂණයක්? ඔයාල කට් ඇරියොත් කියන්නේ "අපි ශ්‍රී ලාංකිකයො" කියල. ඉතින් රට වෙනුවෙන් කරන උද්ඝෝෂනයකට වෙනත් ජන වර්ග වලට එක් වෙන්න දුන්නේ නැත්තේ ඇයි?
    දැන් ඉතින් කියන්නේ මේක වැරදිය කියලද ?
    ඊයේ පෙරෙදා ගරු සංඝරතනය විතරක් සත්‍යක් ක්‍රියා කරේ.රටේ සංගරතන විතරක් සත්‍යක් ක්‍රියා කරේ සංගරතනයත් රජය සමග ඉන්න බව පෙන්වන්න . මුලින්ම මුස්ලිම් විතරක් තියන්න හේතුව දැන ගනින්, ලොකේට පෙන්නන පුලුවන් මුස්ලිම් ජනයත් රජයට සමගයි කියලා.ඩයස්පොරාව කියන තරමක මානව හිමිකම් කැඩිමක් සුලුජාතිකයින් මැඩිමක් නහ්යි කියන්න පුළුවන්.

    අවුරුදු 30 ක් තිස්සේ කොටි ත්‍රස්තවාදීන් අහිංසකයින්ව ගම් පිටින් මරා දමද්දී මේ වගේ උද්ඝෝෂණයක් කළේ නැත්තේ ඇයි?
    කරේ නෑ තමයි .යුද්දෙන් පිලිතුරු දෙන්න ඕන ත්‍රස්තවාදයට උද්ගොෂණ කරලා හරියනව ද. මොන මොන්ගල් කතාවක් ද ඕක

    පින්තූරයේ වම් පස ඉහල හරියේ රතු පාටින් රවුම් කරලා තියෙන තැන මැද බලන්න. සවුදි අරාබි කොඩි! එය එසේනම් , සිංහ කොඩිය වනන ගමන් පැත්තක සවුදි අරාබි කොඩි ඇයි?
    පැහදිලිවම කොඩි දෙක මැද සුදු තීරු දෙකක් තියනවා. ඉතින් මීට වඩා පැහැදිලි තිර රූප සටහනක් දාන්න ,නිකන් දෙකයි පනහේ වඩ නොකර

    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    සාමාන්‍ය ජනතාව වීදි බැහැපු දවසේ මේ අය මොරාල් වෙලා ආවේ නැත්තේ ඇයි..?
    මම පැහැදිළිවම කියනව මේ උද්ඝෝෂණයෙන් සිංහලයන්ට වුන කිසිදු යහපතක් නෑ කියල. ශ්‍රී ලංකාව මුස්ලීම් රාජ්‍යක් බවට ලෝකෙට ගියාම (පොතේ තියෙන දේට වඩා පේන දේයි ලෝකයා පිළිගන්නෙ) ඇමරිකානුවන්ට ශ්‍රී ලංකාවට විරුද්ධ වීමට තවත් හේතුවක් ගොඩ නැගෙනව...
     
    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    මුස්ලීමුන් යන්තම් 10% ක් ඉන්නව කිව්වත් කොළඹ නගරයේ විතරක් ඉන්න සෙනග දිහා බැලුවාම දැනටම ශ්‍රී ලංකාවෙ මුස්ලීම් අය 20% කට වඩා ඉන්නව කියල පේනව. දැනටම මුස්ලීම් අය කොළඹ අල්ලලා ඉවරයි.

    මෝඩ කතාවක් නේ මේක .
    ගනිතයේ මූලික සංකල්ප තෙරුම් ගන්න බැරි කෙනෙක් ලියල වගේ

    1. කොළඹ නගරයේ මුස්ලීමුන් පිරී ඉතිරී ගිය මක්කම සිරි ගන්නා පින්තූර දැකීමෙන් ශ්‍රී ලංකාව මුස්ලීම් රටක් බව සෘජුවම ලෝකයට යයි.

    සාමාන්‍ය ජනතාව වීදි බැහැපු දවසේ මේ අය මොරාල් වෙලා ආවේ නැත්තේ ඇයි..?
    මම පැහැදිළිවම කියනව මේ උද්ඝෝෂණයෙන් සිංහලයන්ට වුන කිසිදු යහපතක් නෑ කියල. ශ්‍රී ලංකාව මුස්ලීම් රාජ්‍යක් බවට ලෝකෙට ගියාම (පොතේ තියෙන දේට වඩා පේන දේයි ලෝකයා පිළිගන්නෙ) ඇමරිකානුවන්ට ශ්‍රී ලංකාවට විරුද්ධ වීමට තවත් හේතුවක් ගොඩ නැගෙනව...

    madu++festival2011.jpg

    යකෝ මෙක දැක්කම ලංකාව කිරිස්තියනි රටක් කියලා හිතයිද දන්නේ නෑ
     
    Last edited:

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    Quote:

    z_p-25-Aadippoora.jpg

    යකෝ මෙක දැක්කම ලංකාව හින්දූ රටක් කියලා හිතයිද දන්නේ නෑ
     
    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0

    3. බටහිරයන් මුස්ලීමුන්ට වෛර කරන බැවින් ශ්‍රී ලංකාවට විරුද්ධව ආර්ථික සම්බාධක පැනවුවහොත් බටහිර රටවල් වල ජනතාව ඊට විරුද්ධ වන්නේ නැත.

    උතුරු කොරියාවත් මුස්ලින් රටක් වෙන්න ඕනේ. බටහිර ප්‍රමුක අමෙරිකාව දාපු සම්බාධක වලට විරුද්ධ වුනේ නැති හින්දා
     
    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    4. යම් දිනෙක ඇමරිකාවට ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට අවශ්‍ය වූ විට ආක්‍රමණය සාධාරණීකරනය කිරීමට ශ්‍රී ලංකාව යනු ඉස්ලාමික රටක්ය යන ප්‍රොපගැන්ඩාව යොදා ගැනීමට ඉඩ තිබේ. (අප එකඟ නැතත් ඇමරිකානුවන් බහුතරයක් මුස්ලීම් ව්‍යාප්තවාදයට දිය යුතු පිළියම වන්නේ ඔවුන්ව සංහාරය කිරීම බව විශ්වාස කරයි)

    අමෙරිකාව කරපු යුද්ධ මොකටවත් ඉස්ලාමිය රටක් නිසා ගැහුවා කිව්වේ නෑ . ඉරාකෙට ගැහුවේ න‍යෂ්ටික අවි ආයුද තියනවා කියලා. ලිබියාවට ගැහුවේ මානව හිම්කම් නෑ කියලා. ඉරානෙට ගහන්න යන්නෙත් න‍යෂ්ටික අවි තියනවා කියලා
     
    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    5. ශ්‍රී ලංකා රජය වඩ වඩාත් මුස්ලීම් රටවල් වලට ළං වෙයි. එමගින් ශ්‍රී ලංකාව තුළ ඇති මුස්ලීම් රටවල සහාය ලබන අන්තවාදී මුස්ලීම් සංවිධාන මර්දනය කිරීමට රජය මැළි වෙයි.

    6. ශ්‍රී ලංකාවට ආධාර කිරීමේදී මුස්ලීම් රටවල් වල එක් කොන්දේසියක් වන්නේ ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් ආගම ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සයාය ලබා ගැනීමයි.

    7. ශ්‍රී ලංකාවේ මුස්ලීමුන්ගේ කේවල් කිරීමේ හැකියාව වැඩි වෙයි. ඒ අනුව ඇමරිකානු අධිරාජ්‍යවාදයෙන් ශ්‍රී ලංකාව ‍රැක ගැනීම සඳහා මුස්ලීම් රටවල් වල සහාය ගැනීමට මුස්ලීමුන්ගේ ඉල්ලීම පරිදි සමහර විට සිංහල බෞද්ධයින්ගේ උතුම්ම පුද බිමක් වන මහමෙවුනාව මුස්ලීමුන්ට සින්නක්කරව ලියා දීමට වුවද සිදු විය හැකිය.

    අමෙරිකාවෙන් බෙරෙන්න චිනෙයි රුසියාවයි තිබ්බම ඇති.
     
    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    දැන් උද්ගොශණයක් නොකරානම් මෙහෙමත් කියයි

    මේ විරෝධතා සඳහා
    ඉස්ලාම් හා හින්දු ආගමික නායකයන්ද අඩු වැඩි වශයෙන් දායක වී සිටි අයුරු අප දුටුවෙමු. නමුත් මේ තීරණාත්මක මොහොතේදී කතෝලික පල්ලියේ නිරුවත මැනවින් මුළු රටටම හෙළිවීම අප නැවතත් ලද භාග්‍යයකි.

    http://www.sinhalaravaya.com/2012/02/27/පල්ලියේ-නිරුවත-හෙලි-කළ-ජන/
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් උද්ගොශණයක් නොකරානම් මෙහෙමත් කියයි

    මේ විරෝධතා සඳහා
    ඉස්ලාම් හා හින්දු ආගමික නායකයන්ද අඩු වැඩි වශයෙන් දායක වී සිටි අයුරු අප දුටුවෙමු. නමුත් මේ තීරණාත්මක මොහොතේදී කතෝලික පල්ලියේ නිරුවත මැනවින් මුළු රටටම හෙළිවීම අප නැවතත් ලද භාග්‍යයකි.

    http://www.sinhalaravaya.com/2012/02/27/පල්ලියේ-නිරුවත-හෙලි-කළ-ජන/

    mona huyannakda bola Catholic ewunta wenama enna one naa........ un kohomath Sinahala thama!
     
    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    mona huyannakda bola Catholic ewunta wenama enna one naa........ un kohomath Sinahala thama!
    අනෙ මගේ පුතේ
    මම මෙක කිවේ නැතේ
    යොමුවක් දමා ඇතේ
    ගිහින් බැලුවොත් නැතිවෙයි කහට හිතේ